Chemistry | Ramika Risiwara | Discussion
قناة بسيطة
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
292
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
ramika ayye , samanya thathwa waladi NH3 ekka Ca wage react kroth ( Li , Mg hara S gonuwe loha ) e lohe amide ekane hdanne.. eth gemini kiynw high temp. wldi eka ara li , mg wge nitride ekak hdnw kiyala.. e point ek valid da ??
Wishwaya ekalitha paddathiyak neda. Wishwaya paddathiyak widiht gththahma reaction ekak enthalpy wenasa 0 nisa neda entropy wenasa aniwaryen dana wenn one swayansidda wenna.
Repost from Chemistry | Ramika Risiwara
⭕️pH + Ksp Revision එක අපි හෙට (13 සඳුදා) හවස 7.00 ඉඳන් කරමු. හැමෝම Live Join වෙලා වැඩේ කරගමු🫶
Repost from Chemistry | Ramika Risiwara
Repeated 17 Concepts💯
Bio ළමයි, Chemistry වල Form එක තියාගන්න අද මේ ටික පොඩ්ඩක් බලාගමු...❤️
Multistep reaction ekaka activation energy kyla consider krnne rate determining step eke activation energy da
ayya ethkota polar and nonpolar molecules dunnoth smanayen boiling point wadi polar molecule wela ne habai non polar eke sapeksha anuka mass wadi wunoth eke ned ihala thapankayak thienne .
මේ වගේ ඇදලා පුරුදු නැති දන්නේ නැති සංයෝගයක් ආවොත් කොහොමද ඔ'කරණ අංකය හොයන්නේ..
12.30 twth nidiyann. Paya 4.30 k wage nidagann puluwn nm watinawa
B වටේ බැදුන අයගෙ විද්යුත් (-) තාව වැඩිවෙද්දි B ගෙන් en ඉවතට අදිනව
B ට en මදිවෙනව
B වෙන අයගෙන් ඉලෙක්ට්රොන ගන්නව
වෙන අයගෙන් en ගන්න අයට තමා ලුවිස් අම්ල කියන්නෙ credit ; prof
