2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot
Show more📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව
Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 98 554 subscribers, ranking in the Other category.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 98 554 subscribers.
According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න
✔️Admin contact - @axyzwu_bot
✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot
✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot
✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot”
Thanks to the high frequency of updates (latest data received on 02 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.
Data loading in progress...
Data loading in progress...
Posts | Views dynamics | |||||
😃 අද තමයි Call ගන්න තියන අන්තිම දවස ආපහු කාලෙකට Parliament නෑ ඒ නිසා ළමයි පුලුවන්තරම් අද Call ගන්න ❗️
✅ළමයි ඔයාල Call අරන් Support එක දුන්න නිසාතමයි මේක ගැන Parliament එකේදි කතාඋනේ ඒ නිසා අදත් ඔයාලගෙන් Support එකක් ඕනි🙂
ඔයාලට කරන්න තියෙන්න මේ පොඩිවැඩටික විතරයි.☺️
✅ හැමෝම Call අරන් ඔයාලගෙ ප්‍රශ්නෙ කියන්න | 0 | 0 | 0 | 0 | Loading... | |
ඉක්මනින් ඔයාලගෙ දෙමව්පියන් එක්ක කතා කරල කිහිපදෙනෙක්ගේ සහයෝගය ඉල්ලන්න. | 0 | 0 | 0 | 0 | Loading... | |
⭕️⭕️මෙක අනිවාර්යයයි⭕️⭕️ | 0 | 0 | 0 | 0 | Loading... | |
රජයේ බදු මුදලින් පඩි ගන්න
රාජ්‍ය නිලදාරීන්ගෙන්
2026 ඒලෙවෙල් සිසුන්ට
තවමත් සාධාරණයක් ඉශ්ට කරන්නට උවමනාවක් නැති ගානයි........
මානව හිමිකම් එකට කෝල් කරන්න ලමයි 4.30 වෙන්න කලින් ඔන්ලයින් ඉන්න අය
කතා කරලා අපේ පැමිනිල්ල ගැන අහන්න 🔴🔴🔴 | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි!
අපිට media conference එකක් ගන්න chance එකක් ලැබිලා තියනවා.
🔹️ විශේෂම දේ ඔයාලා කාටවත් එන්න ඕනෙ තැන මේකයි කියල එයාල කියන්නෙ නැහැ.
🔹️ media house එක ලෑස්තියි අපිට පහසු තැනකට එන්න.
කලින් වැඩ වලට ඔයාලට කතා කළාම අපි දැක්කා මේ වැඩේට එන්න කැමති, උනන්දුව තියෙන ළමයි ඉන්නවා ඒත් එයාල කියන තැනට දුර ප්‍රශ්නයක් සිදු වුණා කියලා. ඉතින් ඒ ළමයි පිරිසට දැන් අවස්ථාව තියනවා ඔයාලට පහසු තැනක පහසු වෙලාවක මේ වැඩේ කරන්න.
කරන්න තියෙන්නෙ,
🔺️ පහළ අපි දාන bot ට "media conference" කියලා message එකක් දාන්න එන්න කැමති අය.
🟢 bot - @mediaconfernece_bot
ඉතුරු ටික අපි arrange කරලා දෙන්නම්.
ලංකාවේ ඕනෙම තැනකට එනවා කියලා දැනුම් දුන්නා.
ඔයාලට mask දාගෙන ඇවිත් කතා කරන්න පුළුවන් ‼️ | 0 | 0 | 0 | 0 | Loading... | |
අගමැතිනිය පාර්ලිමේන්තුවෙ අදත් කෝල් ගන්න | 0 | 0 | 0 | 0 | Loading... | |
කෝල් අරන් අහන්න ලමයි පැමිනිල්ලෙ තත්වෙ 🔴🔴🔴 | 0 | 0 | 0 | 0 | Loading... | |
ටිකක් ඉදිරිපත් වෙද්දි අනිත් අය සද්ද නැත්තේ ඇයි . කවුරුහරි යයි නෙ වගේ හිතෙනවද . | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි,
අපි මේ අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් අපගේ අධ්‍යාපන ගැටලුව පිළිබඳ ඉල්ලීම භාරදීමට සහ සාකච්ඡාවක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා ඔබත්, හැකි නම් ඔබගේ දෙමාපියන්ත් සහභාගී වීම ඉතා වැදගත්. අපි උත්සාහ කරමු මේ ප්‍රශ්නය නිල වශයෙන් සාකච්ඡා මට්ටමකට ගෙනියන්න.
අපේ ගැටලුව සාධාරණ ලෙස ඉදිරිපත් කළොත්, ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
සහභාගී වීමට කැමති අය කරුණාකර මේ Bot එකට Ok කියලා message එකක් එවන්න.
@mediaconfernece_bot | 0 | 0 | 0 | 0 | Loading... | |
මාධ්‍ය වලට මුහුණ දීම සහ නොදීම දෙමව්පියන්ගෙ කැමැත්ත මත . බලකිරීමක් නෑ . එන්න පුළුවන් හැමෝම එන්න. මාධ්‍ය වලට අකමැති නම් මුහුණ දෙන්න එපා | 0 | 0 | 0 | 0 | Loading... | |
මෙච්චර වැරදිලා වෝට් වෙන්න තරම් බබාල ද ඔක්කොම ? | 0 | 0 | 0 | 0 | Loading... | |
නොඑන අය දාල කෙලින්ම banned | 0 | 0 | 0 | 0 | Loading... | |
No text... | 0 | 0 | 0 | 0 | Loading... | |
5 target 🎯
+94777886665 මරික්කාර් | 0 | 0 | 0 | 0 | Loading... | |
2 target 🎯
+94775000001 නාමල් | 0 | 0 | 0 | 0 | Loading... | |
කරන්ඩෝ : https://t.me/postponedAL/12614
පුරවන්න දන්නෙ නැති අය මේ විදිහට කරන්න 👇👇👇
01. ශීර්ෂය: ඔබ පිරිමි ළමයෙක් බැවින් මෙහි මයා (මහතා) යන්න තෝරන්න. පින්තූරයේ දැනටමත් එය නිවැරදිව තෝරා ඇත.
චෝදනා ලැබූ වින්දිතයාගේ නම: මෙහි ඔබේ නම සඳහන් කරන්න, උදාහරණයක් ලෙස ටයිප් කරන්න.
02. වින්දිතයාගේ ලිපිනය: ඔබේ නිවසේ ස්ථිර ලිපිනය මෙතන ඇතුළත් කරන්න.
03. ජාතික හැඳුනුම්පත් අංකය: පින්තූරයේ පහළින්ම කොටසක් පමණක් පෙනෙන මෙම ස්ථානයට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ලබා දෙන්න.
06. වයස:
මෙහි පැමිණිල්ල ඉදිරිපත් කරන සිසුවාගේ/පුද්ගලයාගේ වයස සඳහන් කරන්න. (උදා: 18)
07. ස්ත්‍රී / පුරුෂ / වෙනත්:
ඔබගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරන්න.
08. චෝදනා ලැබූ වින්දිතයා විසින් පැමිණිල්ල ඉදිරිපත් නොකළහොත්:
වැදගත්: මෙම පැමිණිල්ල දාන්නේ උසස් පෙළ කරන සිසුවෙක්ම නම්මේ 08 යටතේ ඇති (08-a, b, c, d, e, f) කොටස් හිස්ව තබන්න. > (මෙය පුරවන්නේ වෙනත් කෙනෙක්, උදාහරණයක් ලෙස දෙමව්පියෙක් නම් පමණක් ඒ අයගේ විස්තර මෙහි පුරවන්න).
වින්ත්කරු / වගඋත්තරකරු (ඔබ පැමිණිලි කරන්නේ කාට එරෙහිවද):
09(a). පැමිණිල්ල ඉදිරිපත් කරන ආයතනය:
පහත කොටස පිටපත් කර එහි අලවන්න:
අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල
09(b). වගකිව යුතු යැයි කියන නිලධාරියාගේ නම, තනතුර සහ ලිපිනය:
පහත කොටස පිටපත් කර එහි අලවන්න:
අධ්‍යාපන ලේකම්, අධ්‍යාපන ඇමති, විභාග කොමසාරිස් ජනරාල්
පැමිණිල්ලේ විස්තර:
10. චෝදනා ලැබූ උල්ලංඝනය පිළිබඳ විස්තර සපයන්න:
11. අයිතිවාසිකම් කඩවූ දිනය:
2026/06/08 12. මානව හිමිකම් උල්ලංඝනය සඳහා පදනම:
පහත කොටස පිටපත් කර අලවන්න:
පරිපාලනමය අසාධාරණය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීම
සාක්ෂි සහ සහන:
13(a). සාක්ෂිකරුවන්ගේ නම් සහ විස්තර:
මෙහි අදාළ නොවේ යනුවෙන් ටයිප් කරන්න. (ඔබට විශේෂිත සාක්ෂිකරුවන් නැති නිසා).
13(b). ලේඛනගත සාක්ෂි (ඇමිණිය යුතුය):
මෙහි "Choose File" යන්න ක්ලික් කර, ඔබ සඳහන් කළ PDF ගොනුව (File එක) තෝරා Upload කරන්න.
14. මෙම කාරණය මීට පෙර කිසියම් උසාවියකට/ විනිශ්චය සභාවකට යොමු කර තිබේද?
ඔබ මෙය මීට පෙර උසාවියකට ගෙන ගොස් නැත්නම්, 14(a), 14(b), 14(c) යන සියලු තැන්වල නැත හෝ අදාළ නොවේ යනුවෙන් යොදන්න.
15. වත්මන් පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබ අපේක්ෂා කරන සහනය මොනවාද?
(ඔබට කොමිසමෙන් අවශ්‍ය විසඳුම) පහත කොටස පිටපත් කර අලවන්න:
අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති අසාධාරණ දිනයන් අවලංගු කර, සියලුම විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් සාධාරණ විභාග කාලසටහනක් යළි ප්‍රකාශයට පත් කිරීමට අදාළ බලධාරීන්ට නිර්දේශ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
අවසානයේ සියලු විස්තර නිවැරදිදැයි නැවත වරක් පරීක්ෂා කර බලා පහළින්ම ඇති නිල් පැහැති SEND බොත්තම ඔබන්න. ඔබගේ සහ මිතුරන්ගේ මෙම උත්සාහයට ජය ප්‍රාර්ථනා කරමි! | 0 | 0 | 0 | 0 | Loading... | |
දැනට ළමයි කීපදෙනෙක්ම එන්න පුලුවන් කියලකිව්වා තව එන්න පුලුවන් අය ඉන්නවනම් කියන්න කට්ටිය වැඩිවෙන තරමට හොඳයිනෙ
මේකටත් ඔයාලගෙ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා🙌
එන්න පුලුවන් කියපු අයට එකෙන්ම Respect🫡❤️ | 0 | 0 | 0 | 0 | Loading... | |
Video share ඇති
Call and form fill කරන්න | 0 | 0 | 0 | 0 | Loading... | |
මොනම හේතුවක් නිසාවත් අපි මේ දේ අතාරින්නේ නැහැ. එයාලා නඩුව දේශපාලනීකරණය කරන්න හදනවා නම් අපි ඒකට උත්තර දෙන්න ඕනා.
මේ දේට ළමයි යොදාගන්න බැහැ. දෙමව්පියන් පැමිණෙන අතිශය වැදගත් මේ දේට දැන්. මේක කරන්න පුළුවන් දෙයක් , ඒ වගේම මේක දිනන්න පුළුවන් අපිට. | 0 | 0 | 0 | 0 | Loading... | |
🛑🛑🛑 හොදට අහන්න හැමෝම මේක 🛑🛑🛑
Link :-@legalaction_bot | 0 | 0 | 0 | 0 | Loading... |
Available now! Telegram Research 2025 — the year's key insights 

