en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 100 041 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 100 041 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 14 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

100 041
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
⭕️03.අද දවසේ තුන්වන වැඩේ. පාඩම් කරන ගමන් සහයෝගය ලබා දෙන්න.⭕️

තැපැල් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් தபால் மூலம் அனுப்புவதற்கான அனைத்து ஏற்பாடுகளும் தயார். #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

හරියටම 10 වෙද්දී දානවා ලෑස්ති වෙලා ඉන්න. පාඩම් කරන ගමන් මේ වැඩෙත් විනාඩි 5 ක් ඇතුළත කරන්න.

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න 01.වැදගත් ලියකියවිලි - @detilscollect_bot 02.නඩුව සම්බන්ධ විස්තර -@CaseAL_bot

ඔයාගෙන් ඉල්ලිමක් කරල

ළමයි අපිත් එක්ක ජනාධිපතිතුමා හමුවෙන්න යන්න , ඔයාලගේ දෙමවුපියන් කිහිප දෙනෙක් ඉන්නවනම් අපිට මේ වැඩේ ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් ළමයි @mediaconfernece_bot මේක ගොඩක් වැදගත් අවස්ථාවක්, දෙමාපියන් හරහා අපි ජනාධිපතිතුමා හමුවෙමූ. ඔයාලගේ දෙමව්පියන් කැමතිනම් ඔයාගේ ප්‍රශ්නේ වෙනුවෙන් ඉදිරියට එන්න Bot ට Ok කියලා message එකක් දාන්න

ළමයි, රජය විසින් අගෝස්තු මස 7 වෙනි දින දක්වා විෂය නිර්දේශය ආවරණය කර ගන්න කියලා දැනුම් දීමක් සිදු කරලා තිබ්බ ඒ ලේඛනය අපිට එවන්න

🛑🛑🛑 BREAKING NEWS🛑🛑🛑 උඩ අපි කිව්ව ඩොකියුමන්ට් ඉක්මනට එවන්න.

‼️2026 A/L අසාධාරණයට ලක් වී ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවනි‼️ අපිට දැන් ගොඩක් උදවු ලැබෙනවා. media campaign එකක් කරන්න අපිට උදවු ලැබිලා තියෙනවා. ඔයාලගෙන් එකට වෙන්න ඕනේ දේවල්, 🔺️ 1st shy : 1. A/L සඳහා ලැබුණ මුළු කාලය මදිවීම 2. අක්‍රමවත් term tests 3. අගෝස්තු 7 දක්වා syllabus cover කිරීම 4. අසාර්ථක වූ 2024 ජුනි මස පාසල් වල ඉගැන්වීම් ආරම්භය 5. ඔබේ ඉල්ලීම් වලට රජයේ ආයතන, අදාළ බලධාරීන් දැක්වූ අසාධාරණ ප්‍රතිචාර 🔺️2nd සහ 3rd shy : 1. උසස් පෙළ ප්‍රතිඵල පැමිණියාට පසු නැවත සුදානම් වීමට ලබා දී ඇති අවම කාලය 2. 2025 දිට්වා නිසා A/L කල් යාම හේතුවෙන් අහිමි වූ කාලය 3. ඔබේ ඉල්ලීම් වලට රජයේ ආයතන, අදාළ බලධාරීන් දැක්වූ අසාධාරණ ප්‍රතිචාර 🔺️ දිට්වා වලින් බලපෑම් වූ සිසුන් 1. ඔබේ අධ්‍යාපන කටයුතු වලට හා ජීවන තත්ත්වයට බාධා වූ ආකාරය 2. නැවත යථා තත්ත්වයට පත් වීමේ ඇති දුශ්කරතා 3. රජය ඔබේ සුබසාධනය සදහා මැදිහත් වූ ආකාරය 🟢 මෙම කරුණු සඳහන් කරලා mask එකක් දාගෙන කරපු video clip එකක් තමන්ගේ මුහුණ වැසෙන පරිදි blur කරලා edit කරලා අපිට එවන්න. bot - @mediaconfernece_bot 🔵 edit කරන්න දන්නේ නැත්නම් mask එකක් දාගෙන video එක කරලා අපිට එවන්න අපි blur කරලා හදාගන්නම්.

✅වැඩ අංක 4: 2026 උසස් පෙළට අදාළව රජය නිකුත් කළ සියලුම ගැසට් හොයන්න 🔍 @axyzwu_bot

සම්පූර්ණ විස්තර දන්නෙ නැත්නම් දන්න විස්තර ටික හරි කමක් නෑ කියන්න