en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 100 015 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 100 015 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 12 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

100 015
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
එයාලට වඩා අපිට අවස්තා තියෙනවා මේ පැත්තෙන් වාසි සහගත facts තියෙනව

😢"සුරකිමු දරුවන් පණ මෙන්" සංවිධානයේ ගරු ප්‍රියන්ත හේරත් මහතා සමඟ මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙත්සමක් ගොනු කිරීමට 2026 උසස් පෙළ දරුවන්ගේ දෙමව්පියන් කිහිප දෙනෙක් අවශ්‍ය කර ඇත."🧭 🔻ඒ සඳහා කැමති, මෙම අසාධාරණයට එරෙහිව සහයෝගය දක්වන දෙමව්පියන් කිහිප දෙනෙකුගේ ඉදිරිපත් වීම අපි බලාපොරොත්තු වෙමු. ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු. (සිසුන් මේ සඳහා සහභාගී නොවන්න.)😭 ✅මේ සඳහා සහයෝගය දීමට කැමති දෙමව්පියන් පහත number එකට whatsapp message එකක් යොමු කරන්න. 😔ප්‍රියන්ත හේරත් මහතා - 0764450400

RTI එක තැපැල් කරල රිසිට් පත් හැමෝම එවමු

අග්‍රාමාත්‍යතුමිය අපි ගැනත් මෙහෙම හිතාවි නේද ළමයි 🥹 අග්‍රාමාත්‍යතුමියට මේ ප්‍රශ්නය, නොතේරෙනවා වෙන්න බෑනේ...?

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

@admin දැනට ඉන්න ළමයින්ගෙන් නඩු දාන වැඩේ කර ගන්න පුලුවන්නම් ඒක ඉක්මනට ඉවරයක් කරන්න බලමු.තව ලම්‍යි හොයන එක ලේසි නෑ..එහෙම උනොත් එන්න ඉන්න අයත් අඩු වෙයි

ළමයි මේ වගේ අසාධාරණයක් වුණ ළමයි අනිවාර්යෙන් අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot අපි ඊළඟට ගන්න නීතිමය ක්‍රියාමාර්ග සඳහා මේක ගොඩක් වැදගත්

🔴🔴​யாழ்ப்பாணம் அல்லது கிளிநொச்சி அல்லது முல்லைத்தீவில் உள்ள ஒரு குழந்தை, இந்த பாட்டிற்கு (bot) ஒரு செய்தி அனுப்பவும். ஒரு சிறிய உதவி தேவைப்படுகிறது.🔴🔴

ලියුම් යවලා විතරක් නෙමේ, එයාලට call ගන්න අරගෙන පැමිණිලි කරන්න ඔයාලා කියන අනෙක් දේ අපි කරන්නම් ඔයාලා මේ වැඩේ කරන්නකො අනිවාර්යෙන් අපිට record එවන්න #26alpostpond

❇️Attach file (අන්තර්ගතය සදහන් කලාට පස්සෙ ඒ email එකටම අපි දෙන මෙන්න මේ Pdf එක විතරක් attach කරන්න. ඔයාලා මේ Pdf එක save කරගද්දිත් මේ තියෙන විදිහටම save කරන්න වෙනස් නොකර අකුරක්වත්) 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

අපි උඩ නම්බර්ස් දාලා තියෙන්නෙ.කෝල් ගන්න පුලුවන් තරම්

ඔයාලා කලින් යවපු ඒවගේ පොටෝස් ඔයාලගේ ගැලරි එකේ ඇති. ඒවා එවන්න. නම් වහන්නේ නැතුව. ඒවා විතරයි බාරගන්නේ.