en
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Open in Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Channel 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) is an active participant. Currently, the community unites 110 005 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 110 005 subscribers.

According to the latest data from невідомо, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Thanks to the high frequency of updates (latest data received on 22 July, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

110 005
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
උසස් පෙළ විභාගය කල් යා යුතුයි කියන මතය පළමුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජ ගත කළේ මේ ගුරුවරුන් දෙදෙනයි විමුක්ති සර් උසස් පෙළ කල් දැමීම වෙනුවෙන් අපි සිදුකර කාර්යයන් වලදී මුල සිටම අද දක්වා සර් දක්වන සහයෝගයන්හි කිසිදු අඩුවක් සිදු නොකර මේ දක්වා එක ලෙස සහයෝගය ලබා දුන්නා. අපට සාධාරණයක් වුනත් නැතත් අපි වෙනුවෙන් මුල සිට කතා කළ මේ ගුරුවරුන් දෙපලට 2026 උසස් පෙළ ලියන සියලුම සිසුන්ගේ ගෞරවය , ස්තුතියි මෙයින් පුදකර සිටිමූ මෙම ගුරුවරුන් දෙපල පිළිබඳව මේ Group එක තුළ අප සිදු කළ කතාබහ මෙයින් අවසන් කරමූ

සංඛ්‍යාත්මක ගණනය කිරීමක් සඳහා මේක දැම්මේ.

අපි ඉදිරියට කරන දේවල් එහෙම ලේසියෙන් කියන්නේ නැහැ, කිව්වෙත් නැහැ. හැබැයි අපි තීරණය කරා මේ දේවල් ගැන ටිකක් ඔයාලා දැනුවත් කරන්න, ඔයාලා වගේම අපිට සහාය දෙන්න බලාගෙන ඉන්න හැම ගුරුවරයෙක්ම, දෙමව්පියක්ම මේ හරහා යම් දැනුවත් වීමක් සිදු වේවි

කොළඹ අවට වෙන්න ඔනේ නෑ..එන්න කට්ටිය..බැරිකමක් නෑනෙ..

🔰ඔයාලට ලේසි වෙන්න ඔක්කොම වෙන වෙනම දැම්මා copy කරන්න පුලුවන් විදිහට⚠️️ ඒත් තාම complaint එක දාපු නැති අය ඉන්නවා නන් ඉක්මනට form එක fill කරලා complaint එක දාන්න ✅👇🏻 https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si

අරගෙන හේතු කියන්න දන්නෙ නැති අයට මේ ටෙක්ස්ට් එක බලන් හේතු කියන්න පුලුවන් අපෙ ගැටලුව සම්බන්දයෙන් : 👇 https://t.me/Discussiongroupal/7192

මේ සඳහා වගකිවයුතු අදාල පාර්ශ්වයන්ගේ අවධානය මෙම Group එක හරහා පහසුවෙන් ලබා ගත හැකි නිසා මෙය පළකරන ලදී. ප්‍රශ්නය එක ළමයෙක් ගේ වුණත් බහුතර ළමයින්ගේ උනත් ප්‍රශ්නය ප්‍රශ්නයක්මයි

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ (කම්කරු නියෝජ්‍ය අමාත්‍ය)👇🏻 0777685038 (Call , whatsapp )✅

ළමයි ඔයාලට පුළුවන් කෙලින්ම මානව හිමිකම් එකෙන් අහන්න , මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද නැද්ද කියලා වෙන වර්ෂවල සිසුන්ට සාපේක්ෂව , අපිට අඩු කාලයක් ලැබීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙනවද නැද්ද කියලා අහන්න පුළුවන් රජය කලින් දැනුවත් කරලා තිබුණත්, ආපදා තත්ත්වයන් හේතුවෙන් ඒවට මුහුණ පෑමට සිදුවූ ළමයින්ට සිදුවන සාධාරණය කුමක්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් සමානාත්මතාවය කඩවීම, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක්ද නැද්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් පෙර කණ්ඩායම්වලට සාපේක්ෂව විභාග පවත්වන දින සීමාව අඩුවීම සැලකිය යුතු බලපෑමක් තියේද නැද්ද කියලා අහන්න පුළුවන් මෙම උසස් පෙළ කණ්ඩායමට මෙලෙස දින ගණනේ පැහැදිලි වෙනසක් කරන්න පවතින සාධාරණ හේතුන් මොනවාද කියලා අහන්න පුළුවන් මේ වගේ ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම අහන්න, ඒ දේවල් record කරලා කැමති අය අපිට එවන්න. අද අපි RTI 01 ඒවා ගොඩක් දාමු

කුරුණෑගල - A plus ✅ කුරුණෑගල - සිප්වින් ✅ අද දවසම පුලුවන්⏰ කුරුණෑගල - සෙන්සිප්✅ හැමෝම ගිහිල්ල අත්සන් කරලා එන්න

24 අපි මීට වඩා ලොකු ප්‍රේෂර් එකක් දුන්නා. Media වල ජනාධිපතිවරණය කාලේ ඒවාට ඒ parshna ඉදිරිපත් කරනවා කියල සිරසෙ කිව්ව. එදා ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න සිරසෙ, හිරු දෙකේ හිටියේ live. ඉතින් සිරසෙන් කිව්ව එයාලා ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කරනවා කියලා අපිට සිරස බලන්න කිව්ව සිරසෙන්ම. ඒත් එයාලා ඉදිරිපත් කරේ නෑ. Fb වල post share වෙනවා sirase තිබ්බ එකට views වැඩියි හිරු එකේ එවෙලේම තිබ්බ විරුද්ධ නායකයාගේ එක ට views නෑ කියලා ඒක දේශපාලන වාසියක් කරගත්තා. ඉතින් මම මේ ටික කිව්වේ හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ට දේවල් කරන්න. දේශපාලකයෝ, media ඔක්කොම එකයි. හොදම දේ call ගත්තා කියලා සාක්ෂි තියාගන්න. Screen shot, recording එහෙම. ඒවා publish කරන්න ඕන නම්. එයාලා කොච්චර call ගත්තා ත් කියන්නේ call අරන් කවුරුවත් කිව්වේ නෑ කියලා. 24 දිත් ඔහොමයි. මම ආයේ එන්නේ නෑ. මොකද වෙලාව වටිනවා. හැමෝම හොඳට වැඩකරන්න. මමා මේකට අකුල් හෙලන්නේත් නෑ. මොකද මට අසාධාරණය penna ba. ඔයාලා ගෙ වැඩ miss කරගන්නේ නැතුව දෙක balance එකේ කරන්න.

🔴🔴 President හමුවෙන්න යාමට කැමති ලමයි ඉදිරිපත් වෙන්න ලමයී,,,, 🔴🔴 දෙමව්පියෝත් ඉන්නවා නම් හොදයි ........ මේ ගමන ආවට ගියාට පොලේ යනවා වගේ කරන්න බෑ. දැන් එක චාන්ස් එකක් මිස් කරානෙ, මේකට හරි ඉදිරිපත් වෙන්න. සල්ලි ප්‍රශ්න තියේ නම් ඒකට විසඳුමක් දෙන්න පුලුවන් කල් ගියොත් හැමෝටම. ඒ නිසා අරය යයි මෙයා යයි නැතුව අනිවාර්යයෙන්ම පුලුවන්කම තියෙයි නම් ඉදිරිපත් වෙන්න_ මීඩියාවලින් එනවා රටටම මූන පෙනෙයි එහෙම බයක් තියාගන්නෙපා ඔයාලට ඕන නම් ඒ වෙලාවට මාක්ස් පාවිච්චි කරන්න හෝ ඒකට පෙනී නොයින්න පුලුවන් අයින් වෙලා අපිට උදව් කරන පුද්ගලයට අපි හවස 3 වෙද්දි එන අයගෙ විස්‍තරය දෙන්න ඕන එහෙම ඉදිරිපත් වීමක් වෙන්නෙ නෑ නම් අපි මේ වැඩේ නතර කරමු අපිත් පාඩම් කරන්න ඕනනෙ @mediaconfernece_bot 🔴🔴🔴🔴🔴🔴

හරි ළමයි... දැන් නම් අපිට ටිකක් සාධාරණ උත්තරයක් ලැබුණා ඒ තමා අපේ ගැටළුව සම්බන්ධයෙන් අපි ලිඛිතව දැනුම් දීමක් සිදු කරන්න ඕන ඒ ලිඛිත දැනුම් දීම් ප්‍රමාණය වැඩිවෙන තරමට එයාලා මේ දේ ගැන සලකා බලන්නම් කිව්වා
சரி நண்பர்களே... இப்போது நமக்கு ஓரளவு நியாயமான பதில் கிடைத்துள்ளது. அதாவது, நமது பிரச்சினை தொடர்பாக நாம் எழுத்து மூலமாக ஒரு அறிவிப்பை சமர்ப்பிக்க வேண்டும் என்று கூறியுள்ளனர். அத்தகைய எழுத்து மூல அறிவிப்புகளின் எண்ணிக்கை அதிகரிக்கும் அளவுக்கு, அவர்கள் இந்த விடயத்தை மேலும் கவனத்தில் கொண்டு பரிசீலிப்பார்கள் என்றும் தெரிவித்துள்ளனர்.