ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 013 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 013 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 12 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 013
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
, 🎯 Member Target - 101,000 🔥⚡️ කට්ටියව Add කරමු ළමයි🙌 නඩුවට Sign කරන්න එන්නත් බැරිනම්, ඔයාලට එන්නත් බැරිනම්, දෙමව්පියො එවන්නත් බැරිනම් අඩුම මේ උදවුවවත් අපිට කරලදෙන්න‼️ #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

මෙන්න ඔබ ඉල්ලපු ප්‍රධාන නිලධාරීන් සහ අමාත්‍යාංශවල නිල ලිපිනයන්. ලිපි යොමු කිරීමේදී වඩාත් නිවැරදි සහ වත්මන් ලිපිනයන් මෙසේය: 1. ජනාධිපතිතුමා (The President)
ලිපිනය:
ජනාධිපති ලේකම්,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.
2. අග්‍රාමාත්‍යතුමා / තුමිය (The Prime Minister)
ලිපිනය:
අග්‍රාමාත්‍ය ලේකම්,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
අරලියගහ මන්දිරය,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත,
කොළඹ 03.
අනිත් එක 👇 අග්‍රාමාත්‍ය කාර්යාලය, අංක 58, සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07. කැමති එකකට දාන්න💥 3. අධ්‍යාපන අමාත්‍යාංශය (Ministry of Education) අග්‍රාමාත්‍ය කාර්යාලය,
ලිපිනය:
ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
"ඉසුරුපාය",
පැලවත්ත,
බත්තරමුල්ල.
4. අධ්‍යාපන ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ / විභාග ක්ෂේත්‍රයේ කොමසාරිස්තුමිය (ඔබට ලිපිය යැවීමට අවශ්‍ය කුමන අංශයටද යන්න මත මෙම ලිපිනයන් තීරණය වේ) විභාග සම්බන්ධ කටයුත්තකට නම් (Commissioner General of Examinations):
විභාග කොමසාරිස් ජනරාල්,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
පැලවත්ත,
බත්තරමුල්ල.
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්,
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,
"ඉසුරුපාය",
පැලවත්ත,
බත්තරමුල්ල.
පොඩි උපදෙසක්: ලිපිය ලියන විට උඩින්ම "ලියාපදිංචි තැපෑලෙන්" (Registered Post) කියලා සඳහන් කරලා යවන්න. එතකොට ලිපිය අදාළ අංශයට ලැබුණු බවට ඔබට ලදුපතක් (Receipt) එකක් තබා ගන්න පුළුවන්.

ළමයි... මේ දේවල් ලියලා Photo එව්ව ළමයි ඒක පැහැදිලිව එවලා නැහැ අපිට Pdf කරගන්න පුළුවන් විදියට පැහැදිලිව අපිට ඒ ටික ඕන

🛑🛑🛑 BREAKING NEWS🛑🛑🛑 උඩ අපි කිව්ව ඩොකියුමන්ට් ඉක්මනට එවන්න.

ළමයි, රජය විසින් අගෝස්තු මස 7 වෙනි දින දක්වා විෂය නිර්දේශය ආවරණය කර ගන්න කියලා දැනුම් දීමක් සිදු කරලා තිබ්බ ඒ ලේඛනය අපිට එවන්න

Dear Director / Editor / Human Rights Advocate, On behalf of the "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement in Sri Lanka, we wish to bring to your urgent attention a critical crisis affecting the educational and mental health of over 300,000 G.C.E. Advanced Level (A/L) students. The Ministry of Education has arbitrarily reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, causing severe mental distress, anxiety, and depression among students. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your immediate review and media coverage. We urgently request your support and international attention to hold the relevant authorities accountable and to help safeguard the rights and well-being of our children. Thank you. Sincerely, On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail: surakimudaruwanpranen@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

✅වැඩ අංක 4: 2026 උසස් පෙළට අදාළව රජය නිකුත් කළ සියලුම ගැසට් හොයන්න 🔍 @axyzwu_bot

හරියටම 10 වෙද්දී දානවා ලෑස්ති වෙලා ඉන්න. පාඩම් කරන ගමන් මේ වැඩෙත් විනාඩි 5 ක් ඇතුළත කරන්න.

‼️2026 A/L අසාධාරණයට ලක් වී ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවනි‼️ අපිට දැන් ගොඩක් උදවු ලැබෙනවා. media campaign එකක් කරන්න අපිට උදවු ලැබිලා තියෙනවා. ඔයාලගෙන් එකට වෙන්න ඕනේ දේවල්, 🔺️ 1st shy : 1. A/L සඳහා ලැබුණ මුළු කාලය මදිවීම 2. අක්‍රමවත් term tests 3. අගෝස්තු 7 දක්වා syllabus cover කිරීම 4. අසාර්ථක වූ 2024 ජුනි මස පාසල් වල ඉගැන්වීම් ආරම්භය 5. ඔබේ ඉල්ලීම් වලට රජයේ ආයතන, අදාළ බලධාරීන් දැක්වූ අසාධාරණ ප්‍රතිචාර 🔺️2nd සහ 3rd shy : 1. උසස් පෙළ ප්‍රතිඵල පැමිණියාට පසු නැවත සුදානම් වීමට ලබා දී ඇති අවම කාලය 2. 2025 දිට්වා නිසා A/L කල් යාම හේතුවෙන් අහිමි වූ කාලය 3. ඔබේ ඉල්ලීම් වලට රජයේ ආයතන, අදාළ බලධාරීන් දැක්වූ අසාධාරණ ප්‍රතිචාර 🔺️ දිට්වා වලින් බලපෑම් වූ සිසුන් 1. ඔබේ අධ්‍යාපන කටයුතු වලට හා ජීවන තත්ත්වයට බාධා වූ ආකාරය 2. නැවත යථා තත්ත්වයට පත් වීමේ ඇති දුශ්කරතා 3. රජය ඔබේ සුබසාධනය සදහා මැදිහත් වූ ආකාරය 🟢 මෙම කරුණු සඳහන් කරලා mask එකක් දාගෙන කරපු video clip එකක් තමන්ගේ මුහුණ වැසෙන පරිදි blur කරලා edit කරලා අපිට එවන්න. bot - @mediaconfernece_bot 🔵 edit කරන්න දන්නේ නැත්නම් mask එකක් දාගෙන video එක කරලා අපිට එවන්න අපි blur කරලා හදාගන්නම්.

🔹🔹🔹 බලයට පත්වීමට පෙර ජනතාහිතවාදී පාලනයක් යැයි සපත කල වත්මන් රජය සුලුතරයක් දෙස බලා සියලුම දරුවන් එකම මිම්මෙන් මැන කුමක් බලාපොරොත්තුවේ ද ? 🔹🔹🔹

Ada api 20000 target karamu

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ලමයි මොකක් හරි ප්‍රශ්නයක් උනා ගෲප් එකේ , කමන් නෑ අපි ආය ඒ ඔක්කොම ඔයාලට දෙනවා✅