en
Feedback
2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Open in Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Show more
2023 MAIN REVISION - APNetwork:2023 MAIN REVISION - APThe country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 MAIN REVISION | ANURADHA PERERA

Channel 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) is an active participant. Currently, the community unites 40 233 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 40 233 subscribers.

According to the latest data from 07 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 11 050 over the last 30 days and by 149 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 42.24%. Within the first 24 hours after publication, content typically collects 21.88% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 16 978 views. Within the first day, a publication typically gains 8 795 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 83.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

Thanks to the high frequency of updates (latest data received on 08 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

40 233
Subscribers
+14924 hours
+1 6507 days
+11 05030 days
Posts Archive
+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල , ඉංග්‍රීසි සහ දමිල මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARKING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එකේ වැදගත්ම පාඩමක් වෙන, 🔥නිව්ටන් නියම ආරම්භය 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එකේ වැදගත්ම පාඩමක් වෙන, 🔥නිව්ටන් නියම ආරම්භය 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා අලුත් පාඩමට අලුත් ආරම්භයක් ගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

⛔ඊයේ අපි දැම්ම FEEDBACK LINK එකට වැටුන FEEDBACKS කීපයක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
+4
⛔ඊයේ අපි දැම්ම FEEDBACK LINK එකට වැටුන FEEDBACKS කීපයක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 සියලු ලමයින්ට තාපය උෂ්ණත්වමාන ඇරඹේ.🔥 ❤️ ගොඩක් ළමයි ලකුණු නැති කරගන්නේ තර්කානුකූලව තේරුම්ගන්න පුළුවන් පාඩම්, නිකන්ම ක
🔴 2027 සියලු ලමයින්ට තාපය උෂ්ණත්වමාන ඇරඹේ.🔥 ❤️ ගොඩක් ළමයි ලකුණු නැති කරගන්නේ තර්කානුකූලව තේරුම්ගන්න පුළුවන් පාඩම්, නිකන්ම කටපාඩම් කරන්න ගිහින්, ❤️ 'උෂ්ණත්වමාන' කියන්නෙත් අන්න ඒ වගේ හරියට Concept එක අල්ලගත්තොත් සුපිරියටම ලකුණු ගන්න පුළුවන් පාඩමක් 😉 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 ඔක්තෝම්බර් 11 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 08 බ්‍
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ❤️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පළමු දින පන්තිය මේ හරහා අධ්‍යනය කළ හැක. - https://www.youtube.com/live/OHNKswYSHoA?si=EDb04rJEsqZzweJA 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එකේ වැදගත්ම පාඩමක් වෙන, 🔥නිව්ටන් නියම ආරම්භය 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ ☄️ Syllabus එකේ වැදගත්ම පාඩමක් වෙන, 🔥නිව්ටන් නියම ආරම්භය 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා උදේ 7.00 -1.30 📍 රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා අලුත් පාඩමට අලුත් ආරම්භයක් ගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ලමයි දැන් අපි සැප්තැම්බර් මාසේ ඉවරවෙලා ඔක්තෝබර් වැඩ පටන්ගන්නගමන් ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල්
🔴 ලමයි දැන් අපි සැප්තැම්බර් මාසේ ඉවරවෙලා ඔක්තෝබර් වැඩ පටන්ගන්නගමන් ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/ZhKyB3kcxrTnqoTp9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 නිව්ටන් නියම ආරම්භය ❕ මේක මුල ඉදන්ම හරියට ඉගෙනගන්න ඕන පාඩමක් ළමයි. MISS කරගන්න හිතන්නවත්
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 නිව්ටන් නියම ආරම්භය ❕ මේක මුල ඉදන්ම හරියට ඉගෙනගන්න ඕන පාඩමක් ළමයි. MISS කරගන්න හිතන්නවත් එපා. LIVE ම බලලා වැඩේ ඉවර කරගමු. ➡️ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️ඔක්තෝබර් 09 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 💎JOIN TELEGRAM : t.me/MR2027ap 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 FULL PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙
+3
🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆 ❤️ AP 2027 FULL PAPER 03 ✅ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆 🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆 🏙 රොටරි නුගේගොඩ කුසලතාව 🏆 🏙 Paper Centres කුසලතාව 🏆 ❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. Final Paper ලකුණු සහ Ranks මේ වන විට වෙබ් අඩවියේ update කර ඇත. 📱📱📱📱📱📱📱📱 ❤ AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze 📱📱📱📱📱📱📱📱 💎🎁💎🎁💎🎁💎 🎁 All Island Top 20 දරුවන්ට විශේෂ ත්‍යාග! (AP Gems 😃) පළමු Merch Items Gems😳 අත්දැකීම අද දින සිට දිවයිනේ Top List කුසලතා ලබාගත් දරුවන් සදහා විවෘත කර ඇත. 🎉 🔴 All Island Top 20 දෙනා සදහා, අපේ AP SHOP එක හරහා https://shop.ap.lk/ හරහා තමන් කැමති Merch Items ලබාගැනීමට AP Gems 😃 200ක් බැගින් නිකුත් කර ඇත! 🛍 💎🎁💎🎁💎🎁💎 ⚡ දිනලම විතරක් ඉවර කරන්න . කියන අධිෂ්ඨානය හිතට අරගෙන මේ තත්පරයේ ඉඳන්ම වැඩ පටන් ගමු! 🔥🚀 ✉ 2027 Paper Class :@APPAPER2027 #⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා 🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴Hi Tamil Medium ලමයි

🔴 අද තාපය පාඩම කොහොමද ලමයි?
🔴 අද තාපය පාඩම කොහොමද ලමයි?

+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥
🔥තාපය උෂ්ණත්වමිතිය ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81164278428?pwd=7O8s5exV8nY3IML5vBQ6YJt1S30m3D.1 🔜YOUTUBE 📱 : https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ. අද මුල ඉදන් ඉගනගත්තහැකි. 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද අපි තාපය පාඩම පටන්ගන්නවා 2027 ලමයි. කලිනුත් පටන්ගත්තනේ? ඔව් ඒ කලින් අපි ඉවරකලේ ද්‍රව ප්‍රසාරණය කොටස. අද තමයි තාපය පාඩමේ මුල්ම කොටස වෙන උෂ්ණත්වය මිතිය කොටසෙන් පාඩම පටන්ගන්නේ. ඒනිසා කලින් දවස් වල පාඩම මගහැරිලා තියෙනවනම් ඒක අද දවසට බාධාවක් වෙන්නේ නෑ.අද මුල ඉදන් ඉගනගත්තහැකි. යාලුවන්ට මතක් කරන්න LIVE බලන්න කියලා අද 2027 හැමෝටම තාපය රෑ 7.00ට

🔴 අද 2027 සියලු ලමයින්ට තාපය පාඩමේ මුල්ම කොටස වන උෂ්ණත්වමිතිය ඇරඹේ.🔥 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Sylla
🔴 අද 2027 සියලු ලමයින්ට තාපය පාඩමේ මුල්ම කොටස වන උෂ්ණත්වමිතිය ඇරඹේ.🔥 ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 අද ඔක්තෝම්බර් 04 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 03 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴2027 REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨චලිතය HOMEWORK DISCUSSION ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 03 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 04 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹
🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 03 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 04 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට Web Site එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP

🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිතය පාඩමේ ගැටලු සාක
🔴 2027 HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිතය පාඩමේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 3 රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.