ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

前往频道在 Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

显示更多
2023 MAIN REVISION - AP网络:2023 MAIN REVISION - AP未指定国家未指定类别

📈 Telegram 频道 2027 MAIN REVISION | ANURADHA PERERA 的分析概览

频道 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) 是活跃参与者。目前社区聚集了 41 787 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 41 787 名订阅者。

根据 27 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 902,过去 24 小时变化为 103,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 34.81%。内容发布后 24 小时内通常能获得 16.09% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 14 520 次浏览,首日通常累积 6 710 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 66。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

凭借高频更新(最新数据采集于 28 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

41 787
订阅者
+10324 小时
+5037 天
+3 90230 天
帖子存档
මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎 මේපාර අපි ඊලග සතියේ හමුවෙමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎 මේපාර අපි ඊලග සතියේ හමුවෙමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ලමයි.. 🔹2027 FULL PAPER 07 FULL MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට
🔴ලමයි.. 🔹2027 FULL PAPER 07 FULL MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ කෘෂ්ණ වස්තු විකිරණය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා රා
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️
➡️ කෘෂ්ණ වස්තු විකිරණය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න අවශ්‍ය 🔹මෙම පාඩම් සාමාන්‍ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි. ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ 🔥ආවේගය හා ගම්‍යතාව 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම
🔴 හෙට 2027 REVISION රොටරි නුගේගොඩ
🔥ආවේගය හා ගම්‍යතාව
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා උදේ 7.30 ට 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. LIVE ම බලලා ගණන් ටිකත් හදලා ඕනම ගාණක් හදාගන්න පුලුවන් මට්ටමට වැඩේ ඉවර කරගමු. ‼️ භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. 🔘ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ වන්න. සිකුරාදා දින පන්තිය පමණක් YouTube Live ලබා දේ. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

​🔴 Physics ගොඩදාන ලොකුම Practical දවස - SUPER PRACTICALS! 🔥 ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎯🔥🔥🔥🔥 ​⏳ තව දින 02 යි! ​මේ S
​🔴 Physics ගොඩදාන ලොකුම Practical දවස - SUPER PRACTICALS! 🔥 ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎯🔥🔥🔥🔥 ​⏳ තව දින 02 යි! ​මේ Session එක 2027 Theory, Revision, Paper ළමයි වගේම, 2028 Theory ළමයින්ටත් ගොඩක් වැදගත් වෙනවා. ඔයාලා හැමෝම බලාපොරොත්තු වුණ Super Practical Session එකට ඔයත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න!
​📚 සාකච්ඡා කෙරෙන කොටස්: ✅ බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) ✅ චාල්ස් නියමය ​🌐 ඔක්තෝම්බර් 30 (සිකුරාදා): රාත්‍රී 7.30 ට ONLINE FREE LIVE (YouTube හරහා) 📱
​📲 සම්බන්ධ වීමට අදාළ Telegram සමූහයන්ට එක්වන්න : 💎 2027 Revision: t.me/MR2027AP 💎 2027 Theory: t.me/AP2027T 💎 2028 Theory: t.me/AP28THEORY ​🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ​🔴 2027 සහ 2028 පන්තිවලට සම්බන්ධ වීම සඳහා 📞 විමසීම් : 0720566566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ​ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! 🚀 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🛞අවුරුද්දේ පලවෙනි වතාවට බස්නාහිරින් එලියට - ඝර්ෂණය SEMINAR නොවැම්බර් මුල් සතියේ🔥 මේපාර SEMINA එක කොහේ තිබ්බොත්ද හොද ලමයි? �
🛞අවුරුද්දේ පලවෙනි වතාවට බස්නාහිරින් එලියට - ඝර්ෂණය SEMINAR නොවැම්බර් මුල් සතියේ🔥 මේපාර SEMINA එක කොහේ තිබ්බොත්ද හොද ලමයි? 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 Physics ගොඩදාන ලොකුම Practical දවස - SUPER PRACTICALS! 🔥 ලංකාවටම නොමිලේ! 😬🔤🔤🔤🔤 ඔයාලා හැමෝම බලාපොරොත්තු වුණ Super Pra
🔴 Physics ගොඩදාන ලොකුම Practical දවස - SUPER PRACTICALS! 🔥 ලංකාවටම නොමිලේ! 😬🔤🔤🔤🔤 ඔයාලා හැමෝම බලාපොරොත්තු වුණ Super Practical Session එක මෙන්න. 🎓 📌 පන්තිය තුළදී සාකච්ඡා කෙරෙන ප්‍රායෝගික පරීක්ෂණ:
■ බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි! 🌀) ■ චාල්ස් නියමය ⚡️
🗣️ මේ Session එක 2027 Theory | Revision | Paper ළමයි වගේම, 2028 ළමයින්ටත් ගොඩක් වැදගත් වෙනවා. 📈
🌐 ඔක්තෝබර් 30 (සිකුරාදා): රාත්‍රී 7.30 ට - FREE LIVE (YouTube හරහා) 📹
✅ සම්බන්ධ වීමට අදාළ Telegram සමූහයන් : 2027 Revision: t.me/MR2027AP 2027 Theory: t.me/AP2027T 2028 Theory: t.me/AP28THEORY 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 🏆 🔴 පන්තිය සඳහා සම්බන්ධ වීමට 📞 වැඩිදුර තොරතුරු සඳහා විමසිම් : 0720566566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 📱 ඔයාලගේ යාළුවන් අතරත් Share කරලා දැනුවත් කරන්න! 🚀 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️ ➡️ කෘෂ්ණ වස්තු විකිරණය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 ඔක්තෝම්බර් 29 බ්‍රහස්ප
🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️
➡️ කෘෂ්ණ වස්තු විකිරණය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ✅ මෙම පාඩම සදහා පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නැත. 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 සියලු ලමයින්ට තාපය වායු නියම - චාල්ස් නියමය 🔥 🔴 වායු නියම ආරම්භය MISS වුණ ළමයි මේ Link එකෙන් ඒක බලලා එන්න. 👉 https
🔴 2027 සියලු ලමයින්ට තාපය වායු නියම - චාල්ස් නියමය 🔥 🔴 වායු නියම ආරම්භය MISS වුණ ළමයි මේ Link එකෙන් ඒක බලලා එන්න. 👉 https://youtu.be/pI2JBDfHB2E Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 නොවැම්බර් 01 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 SUPER PRACTICALS | ලමයි අපි සාමාන්‍යෙන් SUPER PRACTICALS කරන්නේ මාසේ මුල් සතියේ සහ අන්තිම සතියේ අගහරුවාදා , නමුත් මේ තියෙන
🔴 SUPER PRACTICALS | ලමයි අපි සාමාන්‍යෙන් SUPER PRACTICALS කරන්නේ මාසේ මුල් සතියේ සහ අන්තිම සතියේ අගහරුවාදා , නමුත් මේ තියෙන කාලගුණ තත්ව සලකලා මේ සතියේ පමණක් වැඩේ සිකුරාදාට දාමු. හෙට වෙනකොට ගොඩක් දුරට කාලගුණ ගැටලු අඩුවෙලා තියෙයිනේ. මේක ඉතින් ආයේ LIVE ම බලන්න ඕනේ වෙනම රහක වැඩක් . ✨️ ඒ වගේම එදාට අපි AP LAB එක හරහාත් මිනුම් උපකරණ PRACTICAL 4යි මේ දෙකයි 6ම RELEASE කරනවා. එහෙනම් යාලුවන්ට මතක් කරන්න. ඔක් 30 සිකුරාදා රෑ 7.30ට 🔥🔥🔥🔥🔥🔥🔥

🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔴 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🔔 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්ද
🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌🌌🌌 🔴 ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🔔 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්දා) ➡️ පෙ.ව. 7.30 ට - රොටරි - නුගේගොඩ 🔔 ඔක්තෝබර් 30 (සිකුරාදා) ➡️ පෙ.ව. 7.30 ට - ඉන්ද්‍රීප - ගම්පහ 🔔 ඔක්තෝබර් 30 (සිකුරාදා) ➡️ පෙ.ව. 7.30 ට ONLINE LIVE (Zoom📺 & YouTube🤩 හරහා) 🔗 සම්බන්ධ වීමට : t.me/MR2027AP 🏙 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞 විමසීම් : 072 056 6566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස ස
+3
🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල   🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස සහ තාපය (තාපමිතිය, සන්නයනය, සංවහනය). ➡️ 2027 Theory - https://t.me/AP2027T 🔴 2027 REVISION බල සමතුලිතතාව, ඝර්ෂණය, කාර්යය ශක්තිය ක්ෂමතාව, තාපමිතිය, තාප සන්නයනය සහ තාප සංවහනය. ➡️ 2027 Main Revision - https://t.me/MR2027AP 🔴 2028 THEORY ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සහ ගුරුත්ව කේන්ද්‍රය, Term Test Target විශේෂ වැඩපිළිවෙල ➡️ 2028 Theory - https://t.me/AP28THEORY 🔴 2027/2028 Paper Classes 2027 Main Papers, 2027 Full Papers සහ 2028 Training Papers ලෙස පන්ති ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි Paper Centers 45කදී මෙන්ම ONLINE හරහා ද ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකළ හැක. ➡️ 2027 Paper - https://t.me/APPC2025 ➡️ 2028 Paper - https://t.me/AP28Paper ➡️ Paper Centers: https://papercentres.ap.lk/ ➖➖➖➖➖ 🇱🇰 වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔥 2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔥 2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🏙 ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk 📞 වැඩිදුර විමසීම් - 0720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අපේ අලුත් Paper Markings දැක්ක නේද ලමයි?
🔴අපේ අලුත් Paper Markings දැක්ක නේද ලමයි?

🔴 අද තාපය අලුත් CLASS එකක් නෑ ලමයි. අද කරන්නත් පුලුවන් ඒත් එහෙම උනොත් වැඩ ගොඩගැහිලා තියෙන ලමයින්ට තව වැඩ ගොඩගැහෙනවනෙ. ඒනිසා වැඩ මොනවහරි ඉතුරුනම් දැනට කරලා තියෙන තාපය දවස් 6 සහ Homework discussions 5 හොදට බලලා තාපය සුපිරියට Revise කරගෙන විවරණ පොත්වල වැඩ ටික ඉවරකරගමු. ඊලග සතියේ වැඩ ගොඩයි. වැදගත්ම පාඩමක් වෙන ආවේගය පාඩම PRACTICAL SESSION එකක්. තාපය ඔක්කොම තියෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද පොහොහ දිනය නිසාවෙන් රොටරි ආයතනයෙ Paper sessions නොපැවැත්වේ..

🔴 2027 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴FULL PAPER 06 DISCUSSION 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹උදෑසන 8.00 සිට සජීවීව

🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 06 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 25 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹
🔴 2027 සියලු සිසුන් සදහා 🟢 FULL PAPER 06 DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 25 ඉරිදා උදේ 8.00 - 12.30 🔘මුලු ලංකාවටම ONLINE LIVE 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔹 Zoom link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.. 🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566

අද දින 2027 REVISION ලමුන් සදහා පැවැත්වෙන්න නියමිතව තිබු Homework Discussion එක නොපැවැත්වෙන අතර, එය ලබන සෙනසුරාදා දින පැවැත්වේ.

🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හ
🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/74QqRPN89G3RaD6E9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම
🔴 2027 REVISION HOMEWORK DISCUSSION • 2027 REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම පාඩමේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 24, රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ