WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
ඇතැම් තැන් ඇත
නොකියාම යා යුතු
හේතු ඇතුවත් නැතුවත් ඇස් වසා
රෝම කූපයකට පවා නොදැනෙන්න . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
Miss u binduu🥺💔
ඔයාව මට ඕනිම දවස් වල ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම ගිහින් . .❕
ගෙදරක් ඇතුලෙ කොටු වෙලා හැදුන
ගෑණු ලමයෙක්ට හරියන්නෙම
නිදහසේ මේ ලෝකෙම පෙන්නන
ආදරණීය පිරිමි ලමයෙක් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඉස්සර අප්‍රේල් 14 කීවම
දැනෙන්නේ මාරම හැඟීමක්
ඒත් මේ අවුරුද්ද හිතුවට වඩා
වගකීම් , බැදීම් , ගොඩ ගන්න දඟලන හීන
ඒ හැම දෙයක් එක්කම මන් හිර වෙලා
ඉතින් මන් හිතනවා මට විතරක් නෙවේ
ඒක හැම මනුස්සයෙක්ටම පොදුයි කියලා . .
දන්නවද මන් සුභ කියන වචනෙට කැමති නෑ
ඒක මට අනුව මහ අඳුරු හැගීමක ආරම්භයක්
ඉතින් මන් ආසයි එකමෙක මතක ශේෂයක්වත්
ඉතිරි නොකර මේ මතක වලට සමු දෙන්න . .
හුස්ම වෙනුවෙන් පොර බඳින මගෙම ආත්මෙට
මෙතැන් පටන් සාධාරණයක් කරන්න . .
දැන් මෙතැන් පටන් ගෙවෙන හැම තත්පරයකම
මන් මගෙම මිනිස් පරාණයට පණ දෙනවා හේෂ්
මන් මැරිලා හරි මන් මගෙම ආත්මෙ සතුටු කරනවා . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
වෙන්න ඕනි කෙසේද
ඒ හැම දෙයක්ම ඒ විදියටම වෙන ,
ලස්සනම දේවල් නෙවේ
සතුටින් ඉන්න පුලුවන්
හැමදෙයක්ම ලැබෙන ,
ලස්සන අලුත් අවෞරුද්දක්
වෙන්න ඕනි හැමෝටම එච්චරයි . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
#Admin_Team
සමහර වෙලාවට මන් හෙව්වේ ,
මහන්සි වෙලාවට ඔලුව තියාගන්න
හයිය පිරිමි උර හිසක් . .
දුක හිතුන දවස් වලට
තව අඩපන් සුදූ ඕනි වෙලාවක්
මන් ඉන්නවා කියන වචන ටිකක් . .
පාලු හිතුන වෙලාවට මං ඉන්නවනෙ
මගෙ සුදූට කියලා තුරුලු කරගන්න
ආරක්ෂාකාරී පිරිමි පපුවක් . .
සත්තයි දවසක මේ ටික ලැබුනොතින්
දෙපාරක් හිතන්නෙ නෑ මැරෙන්න උනත්
අනික් පැත්තෙන් හිට ගන්නවා . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
Some feelings can never be explained . .
But " මට හරි මහන්සී හේෂ් " . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ගෙදරක ලොකු අයගෙ පීඩනේ
ඒ ගෙදර පොඩි එකාගෙන්
යවන එක හරිද . .
එහෙමයි කියලා ඒ පොඩි එකාට
තියෙන්නෙ රිදෙන හදවතක් නෙවෙයිද . .
ඌ ඒ කියන හැම වචනක් නිසාම
හැමදාම උට තවත් රිද්ද ගන්න ඕනිද . .
ඉතින් මට කියන්න හේෂ් ඌ උටම
රිද්දගෙන ඇතී කියලා හිතුන දවසට
ඌ උට දෙන උත්තරේ මොකක්ද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
A year's worth of memories and a year's worth of bond, I'm really attached to both, my purple hyacinth . . Thanks for being there for a year and bringing smiles to my face - love you for that . . Looking forward to creating more memories , see you soon!
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
2026/04/07
Soft words . .Quiet thoughts . .
Unspoken feelings for the
one who'll never know . .
In silence , I write . .
In whispers , I heal . .
For you . . Always . .
මේ ගෙවෙන දවස් හරි මහන්සී
කියාගන්න බැරිතරම් නහරත් එක්ක
රිදෙන ඔලුවෙ කැක්කුම . .
ලඟ ඉන්න මනුස්සයෙක් හිමීට
කතා කලත් යකඩ පොලු වලින්
ඔලුවට ගහනවා වගේ දැනෙන එක . .
මොනවත් නොකලත් ඔහේ බලන් ඉද්දි
ගැහෙන මගෙම අත් දෙක . .
දවස් තුන හතර නොකා හිටියත්
බඩගින්නක් කියලා දෙයක්
දැනෙන්නෙ නැති එක . .
රෑට පපුව ගලවලා එලියට අරන්
පොඩි පොඩි කෑලිවලට
කපනවා වගේ දැනෙන එක . .
වෙලාවක් කලාවක් නැතිව
නහයෙන් කටෙන් ලේ එන එක . .
පොඩ්ඩ එහා මෙහා උනත්
මන් මගෙන්ම පලි අරන්
අත් කකුල් කපා ගන්න එක . .
ඒ හැම දෙයක් එක්කම දැන්
දවස් තුන හතරක ඉදන්
පියවෙන්නෙ නැති ඇස් දෙක . .
මට හරි මහන්සී හේෂ්
මං මොකක්ද කරන්න ඕනි . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මන් හරි ආසයි මුහුදට , සිප්පි කටු වලට
ඇයි කියන්න දන්නෙ නැහැ
ඒත් සමහර සිප්පි කටු එක්ක
මගෙ මතක මාර ලස්සනයි . .
ඔයා දන්නෙ නැති උනාට හේෂ්
ඔයාව දැක්ක මුල්ම දවසෙ
මන් හිටියෙ බීච් එක්ක . .
එද රෑ මන් නිමක් නොපෙනෙන
අහස දිහා බලාගෙනත් ඔය සෙල්ලාක්කාර හිනාව ගැන මනෝ ගැහුවා හේෂ් . .
විකාරයි නේද . . ?
ඒත් එදා මන් ලස්සන සිප්පිකටු දෙකක් ඇහිදගෙන ආවා . .
හරියටම ඒ සිප්පි කටු දෙකට
අදට අවුරුදු තුනක් . .
ඒ කියන්නෙ හේෂ් ඔයාව මන් දැකලා අදට හරියටම අවුරුදු තුනක් . .❕
පුදුමයි නේද ඔයාටත් . . ?
මටත් එහෙමම තමා මට මන් ගැනම පුදුමයි . .
මන් මේ කරන්නෙ මෝඩ වැඩක් වෙන්න ඇති
ඒත් මැකිලා ගිය කසිංජි සුවද සිප්පි කටුවෙනුත්
මං තවමත් හොයන්නෙ ඔයාව හේෂ් . .
ඉතින් තවත් මන් කැපකිරීමක් කරන්න ඕනිද
එහෙමත් නැත්නම් . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කිසි දිනෙක පාසල
එපා උනේ නැත
එපා කරපු සමහර
ගුරුවරුන් සිටියා පමණි . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
