uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

Відкрити в Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

Показати більше
Країна не вказанаКатегорія не вказана
261
Підписники
+124 години
+137 днів
+3130 днів
Архів дописів
දවසක ඔයා මේ දේවල් එකක් නෑරම දැනගනී හේෂ් අන්න එදාට ඔයාගෙ නමේ වාසගම වෙන පොඩි බබෙක්ගෙ නමටත් ලියවිලා තියෙන්න ඕනි . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
20 трав, 01:50

Cafe date🩶
Cafe date🩶
19 трав, 23:40

මට අඩලා මහන්සි නැහැ හේෂ් ඒත් වැටෙන්න දගලන කදුලු හිරකරන් ඉදලාම මට හරි මහන්සී ඒ අතින් මන් හිතලමද මාව මහන්සි කර ගන්නේ . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
16 трав, 16:26

රිද්ද ගන්නවත් , රැවටෙන්නවත් , රවට්ට ගන්නවත් තරම් අපිට වෙලාවක් ඉතුරු වෙලා නැහැ මගෙ හේෂ් ඉතින් තීරනේ ඔයාගෙ අතේ . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
14 трав, 09:18

කමක් නැහැ හේෂ් ඔයා වෙනුවෙන්ම විතරක් පිපුන ඒ මල තැලිලා ඉවරයි . . ❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
13 трав, 00:24

මන් අහලා තියෙනවා හේෂ් මනුස්සයෙක්ට හම්බෙන්න හොදම නැත්තේ දීර්ඝකාලීනව නඩත්තු නොකල හදවතක්ලු . . ඒකද හේෂ් ඔයාත් මාව නොදැක්ක ගානට මගෑරියේ . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
11 трав, 16:40

Free therapy🤍"
Free therapy🤍"
11 трав, 01:22

පපුවට තුරුල් කරන් ආදරෙයි කියලා කෑ ගහන්න මට අයිතියක් නැහැ හේෂ් . . ඒත් මඟෑරෙන්න මඟෑරෙන්න ඔයා පුදුම තරම් ලස්සනට මගෙම ඇස් වලට අහුවෙන එක මන් කරපු ලොකු පවක් වෙන්න ඇති නේද මගෙ හේෂ් . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
09 трав, 10:08

Oppz☁️"
Oppz☁️"
09 трав, 01:06

.+""+.,.+""+. '+.love u.+'    ""+.,.+""
07 трав, 09:36

වතුර නැතුව වේලිලා ගිය ඉඩෝරයක් වෙනුවෙන් කොච්චර ඇඩුවත් වැඩක්ද හේෂ් ඇඩුවයි කියලා ඉඩෝරයක් වෙනස් වෙන්නෙ නැතිකොට . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
05 трав, 23:29

නොදන්නවා උනාට මෙව්වත් හිත් බන් වචනෙකටත් රිදෙන . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
03 трав, 09:16

හැමෝම අහස දිහා බලන් මහ රෑටත් එයාලගෙ කතාව කීවත් මට හැමදාම ඕනි උනේ හැමෝගෙම කතා දන්න , හැම කතාවක්ම අහන් ඉන්න ඒ තනි අහසට උරහිසක් වෙන්න හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
30 квіт, 22:40

I need thizz😫💔
I need thizz😫💔
27 квіт, 11:47

වළාකුලක පාකරලා ඔයා වෙනුවෙන්ම ලියවුන වචනයක් එව්වොතින් ඔයා හුළඟටත් වෛර කරනවද හේෂ් . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
27 квіт, 07:20

🌚💗"
🌚💗"
27 квіт, 01:43

🤍
🤍
26 квіт, 04:59

උබට දාලා යන්න ඕනි උන තැන මන් උබෙන් දාහක් හේතු අහන්නෙ නෑ දැන් යන්න ඕනි උන තැන පරිස්සමට යන්න හේෂ් . .❕ ඒත් මං මේ ඉන්නෙ හිතලුවක නේද . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
25 квіт, 12:12

❤️‍🩹❕
24 квіт, 11:43

මහප්‍රාණ සඤ්ඤක උල් කරලා ආදරේ ගැන අමාවකක් ගෙතුවත් වැඩක්ද මගෙ හේෂ් , පහන් පැල් හතරම ගිණි ගෙන දැවිලා අලු වෙලාම ගිහින් ඉවරනම් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
22 квіт, 09:42