en
Feedback
WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

Open in Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

Show more
The country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
I need thizz😭🤍
I need thizz😭🤍

දවසක මන් මැරුනොත් ඔයාලා හිතයි නේද මන් ඕෆ්ලයින් ඉන්නවා කියලා

මන් කවද හරි දවසක ඔයාට කීවද හේෂ් සිදුහත්ලා වගේ සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් මං වෙනුවෙන්ම පෙරුම්දම් පුරන්න කියලා එහෙමවත් නොකියා මේ ආත්මෙදිවත් . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

🍄
🍄

😭
😭

මේ දවස් වල ජීවිතේ තනිකරම කැද හැලියක් වෙලා තියෙන්නෙ . .මට ක්ලාස් තියෙනෙ උදේ 8 හවස 5 ඒකෙ ආතල්ම Seen එක තමා මට දැන් හෙට කියලා දවසක් නෑ . .මන් ක්ලාස් යන්නෙත් අද ගිහින් එන්නෙත් අද . .උදේ ක්ලාස් යන්න හම්බුන කෙනා මට අයෙ හම්බෙන්නෙ හෙට නෙවේ අද ඒ කියන්නෙ මන් ක්ලාස් ගිහින් තියෙන්නෙත් අද ආයෙ ක්ලාස් යන්නෙත් අද . .එතකොට මට හෙට කියලා දවසක් නෑ . .මට දැන් කාටවත් කියන්න බෑ අපි හෙට හම්බෙමු කියලා මොකද ක්ලාස් යන හැමෝම මට අද අයෙ හම්බෙනවා . . #2026Al #KedaHeliya #HetakNethiAnagthaya

කාලෙකට පස්සෙ මටම දැනුනා ඇගට පුදුම සැහැල්ලුවක් මන් එහෙන්මම ගිහින් බලද්දි අම්මාත් ඉන්නවා මුල්ලක් අල්ලන් අඳුරන මූනු හුගක් එක්කලා හැමෝම බලන් ඉන්නවා එමමෙක පැත්තක් සුදු කියන්නෙ පිවිතුරු බවේ සංකේතෙ උනත් හැමෝම ඇදන් හිටියා සුදු පාට ඇදුමක් එහෙන්මම ගියා මාත් අම්මා ලගට ටිකක් ලග හිටිය අය නම් කියනවා ඇහුනා " මේකිනම් පුදුම පවුකාරියක් වැදුව දෙමව්පියන්ට වැඩිය ලොකු උනා කොහෙවත් යන පිට එකෙක් " මට මොකටද අනුන්ගේ කතා මන් ගිහින් බදා ගත්තා අම්මව ටිකක් එවෙලෙ හීනෙකින් වගේ හැමදේම විනිවිද ගියා හිතන්න කලින් දෙපාරක් එහෙන්මම වටපිට බලද්දියි මන් දැක්කෙ සාලෙ මැද වැතිරිලා ඉන්න මගෙම රුවක් සුදු ගවුමක් අන්දලා ලස්සනට හිටියත් මොකද දැනුනෙ මට මන් ගැනම අසරණ කමක් " එකමෙක වතාවක් මාව කවුරුමහරි අහන් හිටියනම් මමත් හෙට ගෙවනවා ලස්සන ජීවිතයක් . ." ආව කවුරු හරි මමම ලිව්ව කොල කෑල්ල ආව කාත් එක්කද කියනවා හීනෙන් ඇහුනා හිතන්න කලින් වතාවක් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

මන් දන්නෙ නෑ මේක බලන ඔයා මේක මොන විදියකින් දකීද කියන්න ඒත් එකාතකට ඔයා හරි අම්මේ මට කොහෙන්ද ප්‍රශ්න . . ඒත් දවසක මන් නැති උනොත් එදාට මගෙ Note pad එකවත් Dairy එකවත් කියවන්න එපා ඔයා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

අයෝමය ක්‍රියා අසළ හති වැටුන පරණතාලයේ රෝමාන්තිකයන් ආරූඪ කරගත් නිසාචර රූපවාඩම් සමඟ තවමත් මඟ බලන් ඉන්නවා ඇන තියන් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ
අයෝමය ක්‍රියා අසළ හති වැටුන පරණතාලයේ රෝමාන්තිකයන් ආරූඪ කරගත් නිසාචර රූපවාඩම් සමඟ තවමත් මඟ බලන් ඉන්නවා ඇන තියන් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

One thing for sure: this friendship isn’t temporary😭🤍

Dream😩🤍
Dream😩🤍

මම දන්නෙ නෑ ඔයාලා මේක මොන විදියෙන් දකීද කියන්න හැබැයි මේකට සමහරු එක එක විදියෙ අදහස් කියයි . . ඒත් සමහරු තමන්ගෙ ලේ දකින්නෙ ලව් එකක් බ්‍රේකප් උනාම වගේ දේකටනෙ ඒත් මට එහෙම එකක් නෑ කෞරුහරි හිත රිදෙන දෙයක් කීවම , ලොකුවටම Stress උනාම , මේ හැමදෙයක්ම ඇතී කියල හිතුනම , මට මගෙත් එක්කම තරහක් ආවම , ඒ වගේ දරා ගන්න බැරි තරම් වෙන සමහර දේවල් එක්ක මන් මටම ලේ පැල්ලමක් එකතු කරන එක දැන් පුරුද්දක් වෙලා හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

My Mini gang😮‍💨🔥
My Mini gang😮‍💨🔥

😭🩶
😭🩶

මනුස්සයෙක් ජීවිතේ තවත් මනුස්සයෙක් එක්ක සංසන්දනය වෙන්න නරකයි හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

ඇදිලා මැකිලා යන හිනාවක් වෙනුවෙන් මිනිස්සු නැහෙන තරමක් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

මන් අදටත් බලන් ඉන්නවා හේෂ් මන් මට රිද්දගෙන ඇතී කියලා හිතෙන දවසක් එනකල් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

මගෙ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබුන දෙයක් තමයි පවුලෙ හැමෝම ඉන්න තැනක කවුරුත් නැතිව ටිකක් තනිවෙන එක ඔව් අද මන් ඒ දේ කලා . . මන් ද
මගෙ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබුන දෙයක් තමයි පවුලෙ හැමෝම ඉන්න තැනක කවුරුත් නැතිව ටිකක් තනිවෙන එක ඔව් අද මන් ඒ දේ කලා . . මන් දන්නවා මන් තනිවෙනවා කියන වචනෙටත් බය මනුස්සයෙක් ඒත් අද මන් මාව හැමෝගෙන්ම හැන්ගුවා නිදහස් ඒත් මන් බයයි . . නොදන්නවා උනාට තනිවෙනවා කියන වචනෙම මට පාලු මූසල හැඟීමක ආරම්භයක් ඉතින් මන් අදත් කියනවා මනුස්සයෙක්ට කවදාවත් තමන් තනිවෙලා , මට කවුරුත් නෑ කියන හැගීම දැනෙන්න හොද නෑ හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

දවසක ඔයා මේ දේවල් එකක් නෑරම දැනගනී හේෂ් අන්න එදාට ඔයාගෙ නමේ වාසගම වෙන පොඩි බබෙක්ගෙ නමටත් ලියවිලා තියෙන්න ඕනි . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

Cafe date🩶
Cafe date🩶