es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

Ir al canal en Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
261
Suscriptores
+124 horas
+137 días
+3130 días
Archivo de publicaciones
"Love is simple . .it's you beside me as the sun sets . ."☁️✨
"Love is simple . .it's you beside me as the sun sets . ."☁️✨
30 jul, 12:46
30 jul, ~12:47

I'm silently falling apart Hesh❤️‍🩹❕
30 jul, 00:32
01 ago, ~14:12

Story
27 jul, 13:15
27 jul, ~13:15

සමහර ප්‍රාර්ථනා තියෙනවා අපිට ආදරේ කරන අයට රිදුනත් අපේ සැනසීම වෙනුවෙන් සමහර ප්‍රාර්ථනා කරන්න වෙන අඩුම සතුට නැතත් සැනසීම හරි ඉත
සමහර ප්‍රාර්ථනා තියෙනවා අපිට ආදරේ කරන අයට රිදුනත් අපේ සැනසීම වෙනුවෙන් සමහර ප්‍රාර්ථනා කරන්න වෙන අඩුම සතුට නැතත් සැනසීම හරි ඉතුරු වෙයිනෙ . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
27 jul, 09:17

සමහර ප්‍රාර්ථනා තියෙනවා අපිට ආදරේ කරන අයට රිදුනත් අපේ සැනසීම වෙනුවෙන් සමහර ප්‍රාර්ථනා කරන්න වෙන අඩුම සතුට නැතත් සැනසීම හරි ඉත
සමහර ප්‍රාර්ථනා තියෙනවා අපිට ආදරේ කරන අයට රිදුනත් අපේ සැනසීම වෙනුවෙන් සමහර ප්‍රාර්ථනා කරන්න වෙන අඩුම සතුට නැතත් සැනසීම හරි ඉතුරු වෙයිනෙ . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
27 jul, 09:16
27 jul, ~09:16

Ufff☁️✨
Ufff☁️✨
26 jul, 12:13

මගේනෙ🌝
මගේනෙ🌝
25 jul, 06:59

සමහර දෙවල් තිබුනා ට්‍රයි කරනකල් නින්ද ගියේ නෑ හැබැයි ට්‍රයි කරායිම් පස්සෙත් නින්ද ගියෙත් නෑ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සමහර දෙවල් තිබුනා ට්‍රයි කරනකල් නින්ද ගියේ නෑ හැබැයි ට්‍රයි කරායිම් පස්සෙත් නින්ද ගියෙත් නෑ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
24 jul, 11:30

මට ඕනි ජීවිතේ තව එකම එක පාරක් Caring මනුස්සයෙක්ට ආදරෙයි කියන්න . . සෙනග දාහක් මැද්දෙ උනත් " ඔයා ඉතින් මගේනෙ " කියලා නළලට දෙන බර හාද්දක රස විදින්න . . කෑවද බීවද කියලා අහන බොලද සංවාද වලට වඩා දේශපාලනික , පරණ පොත් පත් ගැන තියෙන ටිකක් ගැඹුරු සංවාද ගොඩ නගන්න . . මහන්සී කියන වචනෙ ඇතුලෙන් ඕනි තරම් දුර යන්න වැටුනොත් මන් ඉන්නවා වැටුන තැනින් අල්ලගන්න කියන වචනෙ දකින්න . .
කොටින්ම කියනවනම් මගෙත් එක්ක ඕනිම දේකට ඉන්නවා කියන feeling එක විදින්න . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
22 jul, 12:05

සමහර වෙලාවට මන් කියන්නෙත් නියරක පාලුව යන්න පැලවෙලා තියෙන ලස්සන මල් පැලයක් වගේ හේෂ් . . ඒත් ලස්සන උනත් මැරිලා පලයන් කියලා වදින වල්නාශක වලිනුත් මන් මාවම පරිස්සම් කරගෙන අනික් පැත්තට නැගිටින්න දගලන තරමින් තනිවුනු . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
21 jul, 14:14

ලගයි වගේ පෙනුනත් වැඩක්ද හේෂ් දුර ආලෝක වර්ෂ බර ගානක්නම් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ලගයි වගේ පෙනුනත් වැඩක්ද හේෂ් දුර ආලෝක වර්ෂ බර ගානක්නම් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
19 jul, 12:05

මට වෙන අය වෙනුවෙන් වෙන්කරන්න කාලයක් නොතිබුනත් මගේ කියන අය වෙනුවෙන් වෙන් කරන්න ඕනි තරම් වෙලාවක් තිබුනා හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|�
මට වෙන අය වෙනුවෙන් වෙන්කරන්න කාලයක් නොතිබුනත් මගේ කියන අය වෙනුවෙන් වෙන් කරන්න ඕනි තරම් වෙලාවක් තිබුනා හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
18 jul, 01:47

සමහර වෙලාවල් වල ගෙදරක ඉන්න ලොකු අය ඒ අයගේ target achieve කර ගන්නකොටත් , රට රටවල් වල ඇවිදලාත් එයාලා එයාලගෙ ලෝකවල් හොයා ගන්නකොත් . . ඒ වෙන හැම දෙයක්ම ගැනම හිත හිතා සතුටු වෙන ගමන්ම බිත්ති හතරක් ඇතුලෙ කොටු වෙලා තනියන් ඇඩුවෙම ඒ ගෙදර පොඩි එකා . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
16 jul, 16:07

අපි මේ ඉන්නෙ මැරිලා වෙන්න බැරිද. . අපි හිතින් මවන් ඉන්න ෆැන්ටසියෙ හැමදේම ඇත්ත ලෝකෙ වෙලා අපි ජීවත් වෙන්නෙ ෆැන්ටසියෙ වෙන්න බැරිද . . එතකොට ඇත්ත ලෝකෙ ඉන්න අය අපිව ෆැන්ටසිය කරන් එයාලා අපි ගැන මනෝ ගහනවා වෙන්න බැරිද . . අනිත් එක ෆැන්ටසියෙ ඉන්න අය ක්ෂණික එහා මෙහා සැරිසරනවනේ එතකොට එයාලා හිත දියුණු කරලා ඉන්න අය වෙන්න බැරිද . . (එතකොට හොල්මනුත් හිත දියුණු කරපු අයද) දැන් අපි ඉන්නෙ මැරිලනම් හොල්මන් කියන්නෙ ජීවත් වෙලා ඉන්න ඇත්ත මිනිස්සු වෙන්න බැරිද . . (සමහරවිට උන් අපිට බයවෙනවත් ඇතිනෙ) දැන් මේ සේරම එකට කල්ලා ගත්තොත් අපි ඉපදෙනවා කියලා කියන්නෙ අපි මැරෙනවා කියන එකටම වෙන්න බැරිද . . #Man_Merilad #Ee_Kiynne_Math_Holmanak #Eth_Mama_Panapitin_Sandamali
16 jul, 00:25

Hkz🙂‍↔️
Hkz🙂‍↔️
15 jul, 08:10

අයිතියක් නැති ගානට අමුත්තො වගේ ලෝකයක් ඉස්සරහා රඟපාන්නෙම කාටත් වඩා එකිනෙකා ගැන අයිතියක් තියෙන මිනිස්සුමයි හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
14 jul, 21:57

" Funny how the people who stayed are the ones I've never met🤍🎀 " LYSM & miss u a lot😙💋 "
" Funny how the people who stayed are the ones I've never met🤍🎀 "
LYSM & miss u a lot😙💋 "
13 jul, 16:09

දවසක මේවගේ photo එකක් ගද්දි මට එහා පැත්තෙන් ඔයා ඉන්න ඕනි හේෂ් . . හැබැයි මගෙම වෙලා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
දවසක මේවගේ photo එකක් ගද්දි මට එහා පැත්තෙන් ඔයා ඉන්න ඕනි හේෂ් . . හැබැයි මගෙම වෙලා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
11 jul, 10:58

" If i write our story , will u be itz director . . ?☁️✨ "
" If i write our story , will u be itz director . . ?☁️✨ "
09 jul, 10:52

Even the sky is not enough , For thoes eyes that speak , and fabricate stories like no other , Bearing your name , Etched in my heart are angelic chants Just for you , about You . .
08 jul, 04:09