මිනිස්සුන්ට කවමදාවකවත්
ඇස් ඇරන් ඉද්දිත් ඇස් ඇතුලෙන්
රික්තක මැවෙන්න නරකයි හේෂ්
ඒකත් සිහියෙන් ඉද්දිම . .❕
Sɪʟᴠᴇʀᴢᴢ ™|🍁
29 нояб., 03:53
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
БольшеЗагружаем данные
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 29 ноября | +1 | |||
| 28 ноября | +1 | |||
| 27 ноября | +1 | |||
| 26 ноября | +2 | |||
| 25 ноября | +5 | |||
| 24 ноября | +2 | |||
| 23 ноября | +2 | |||
| 22 ноября | 0 | |||
| 21 ноября | 0 | |||
| 20 ноября | +1 | |||
| 19 ноября | +4 | |||
| 18 ноября | +3 | |||
| 17 ноября | 0 | |||
| 16 ноября | +4 | |||
| 15 ноября | +2 | |||
| 14 ноября | 0 | |||
| 13 ноября | 0 | |||
| 12 ноября | +1 | |||
| 11 ноября | 0 | |||
| 10 ноября | +3 | |||
| 09 ноября | 0 | |||
| 08 ноября | 0 | |||
| 07 ноября | +3 | |||
| 06 ноября | +1 | |||
| 05 ноября | +1 | |||
| 04 ноября | 0 | |||
| 03 ноября | 0 | |||
| 02 ноября | 0 | |||
| 01 ноября | 0 |
| 2 | 😙☁️" | 904 |
| 3 | Pluviophile🌧🫧" | 1 419 |
| 4 | 🥺❤️🩹" | 473 |
| 5 | 🥺❤️🩹" | 1 |
| 6 | 🥺❤️🩹" | 1 |
| 7 | Behind every username , there's a beautiful person . . Finally met ! Missed u our lil muffins🧚♀🤍 | 192 |
| 8 | 🤍❕ | 3 695 |
| 9 | Wuuh😩❤️🩹" | 3 484 |
| 10 | With uu😚🤍" | 590 |
| 11 | කුණාටු පාට සාගරේක ඇස් එක්කලා
ඩෝපමින් අයිස් කන්දක් වැක්කෙරෙනකොට . .
අනන්තවාරයක් පෙරාපු ඒ නිදිමත හිනාවම
පපුවට අරන් පරිස්සමට ඉබින්නම හිතෙනකොට . .
ඇස්වහ යවන්නමද මන්දා තොල් කොණක් අග
උපන් ලපයක් සිත්තම් කරලා තියලා තියෙනකොට . .
ඔයාව මවද්දි සිත්තරයටත් වස් වැදුනද හේෂ්
අහංකාරකමට හිනා වෙද්දි එක කම්මුලක් විතරක්ම වල ගැහෙන්න . .❕
Sɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 620 |
| 12 | කුණාටු පාට සාගරේක ඇස් එක්කලා
ඩෝපමින් අයිස් කන්දක් වැක්කෙරෙනකොට . .
අනන්තවාරයක් පෙරාපු ඒ නිදිමත හිනාවම
පපුවට අරන් පරිස්සමට ඉබින්නම හිතෙනකොට . .
ඇස්වහ යවන්නමද මන්දා තොල් කොණක් අග
උපන් ලපයක් සිත්තම් කරලා තියලා තියෙනකොට . .
ඔයාව මවද්දි සිත්තරයටත් වස් වැදුනද හේෂ්
අහංකාරකමට හිනා වෙද්දි එක කම්මුලක් විතරක්ම වල ගැහෙන්න . .❕
Sɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 13 | විශ්වාස කරන්න ,
හොදම දේවල් හොදම කාලෙදි
හොදම විදියට අපේ ලගට ඒවි හේෂ් . .❕
11:11🛸🎀"
Sɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 594 |
| 14 | Нет текста... | 369 |
| 15 | 🥹 | 961 |
| 16 | කැන්වස් කොලයක් උඩ
පාට තවරලා සුතුවමක් කලත් මොකද ,
දෙයියනේ ඔය කලුපාට වීදුරු ඇස් වලින්
වැක්කෙරෙන ඩෝපමින් කන්දට
මිනිරන් පවා ඉරිසියාවෙන් පුපුරලා ගියා හේෂ් . .❕
Sɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 596 |
| 17 | 🍒" | 989 |
| 18 | 🍒" | 1 |
| 19 | 🍒" | 1 |
| 20 | අනේහ් මට ලියන විදිය මතක නෑ bubzz😪👍 | 365 |
Загружаем данные