en
Feedback
WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

Open in Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

Show more
The country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
Moon is lighting up her skin She's falling Doesn't even know it yet Having no regret is all that She really wants . . We're only getting older , baby And l've been thinking about it lately Does it ever drive u crazy Just how fast the night changes . . ? ❤️‍🩹🥀 #Night_Changes ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

Isn't it lovely, all alone? Heart made of glass, my mind of stone Tear me to pieces, skin to bone Hello, welcome home - 🤍🥀 -

දෙකේ කණිසමත් පහු කරන් තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි සිතුවිලි බර ගානක් එකපාර පපුව කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත් මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ , සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

Att😓❤️‍🩹
Att😓❤️‍🩹

මිනිස්සුන්ගෙ ඔලුවට පිරිත් පැන් කියලා මුරුගසන් වර්ෂාවක් එකපිට කඩන් වැටෙද්දි , මෙතෙකයි කියලා කියන්න බැරි උන ප්‍රශ්න එකක්වත් කියන්න කෙනෙක් නැති වෙද්දි , ඇත්තමයි සමහර ආත්ම මහ දවාලෙත් කලු පාටට විතරක් නෙවේ කලු ගෑවුන අලු පාට හෙවනැල්ලටත් බය උනා හේෂ් . .
ඉතින් අහන්න , වචනෙට දෙකට රිද්ද ගන්න මිනිස්සුන්ට හෙන ගැහුවත් දරාගනිම් කියලා කීවත් වැඩක්ද උන්ට ඒ වචනෙත් විහිලුවක් වෙද්දි . . ?

ලැවැන්ඩර් පාට සිප්පිකටුවක් අස්සක තාරකා මණ්ඩලයක්ම හැංගුවාට මොකද කණාමැදිරි එළි රෑනක්ම කීවා ඔය ඇස් වලින් අනන්තයට යන පාර . . දරන්නම බැරිතැන කමිසකරෙන් පොඩියට හාද්දක් තවරන්න හිතුවත් වැඩක්ද රස්කොල්නිකෝ හදවතක ටොන් ගානක මතක එකපිට වාන් දාන්න ගත්තහම . .
ඒත් ඔයා උනත් දැනගන්න ඕනි හේෂ් උකසට ඉල්ලගත්ත ඒ හාද්ද ණයට හරි ආපහු මටම පා කරලා එවන්න . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

Story

සමහරු අපේ ජීවිත වලට එන්නෙ එක්කො lesson එකක් විදියට එහෙමත් නැත්තම් Blessing එකක් විදියට . . ඔව්❕ මේ පොඩි දවසට ඒ දෙකේ වෙනස කොයි
සමහරු අපේ ජීවිත වලට එන්නෙ එක්කො lesson එකක් විදියට එහෙමත් නැත්තම් Blessing එකක් විදියට . .
ඔව්❕ මේ පොඩි දවසට ඒ දෙකේ වෙනස කොයිවගේද කියන්න මම හොදටම දැක්කා  . . ඒත් ඒකෙ පුදුම හිතෙන හොදම දේ තමයි ලග ඉන්න මිනිස්සු නිසා නෙවෙයි ඒ දේ උනේ ගව්ගානක් ඈත දුර ඉන්න මිනිස්සුන්ගෙන් මන් ඒක දැක්ක එක . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

What if we rewrite the stars? Say u were made to be mine Nothing could keep us apart You'd be the one I was meant to find It's up to u and it's up to me No one can say what we get to be So why don't we rewrite the stars ? Maybe the world could be ours Tonight❤️‍🩹❕ #Rewrite_the_stars ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

තියෙද්දි හැමදේම එකක් නෑර ලැබුනත් නැති වෙද්දි හැමදේම නැති උනේ තිබුන තැනක්වත් හොයා ගන්න බැරි විදියට . .❕