Astralis — Student Web Apps 🚀
Open in Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers 🎯 Gamified productivity systems
Show moreThe country is not specifiedThe category is not specified
431
Subscribers
+3524 hours
+357 days
+3530 days
Posts Archive
Momentum study tracker එක ගත්තු girl කෙනෙක්ගෙ review එක (maths/physics/chemistry )
තව දවස් 100ක් වගේනෙ 2026 A/L වලට ඉතුරු වෙලා තියෙන්නේ…
මමත් ගොඩක් study apps try කරා.
ඒත් හිතපු විදිහට වැඩ කරන්නේ නෑ…
සමහර ඒවට සල්ලිත් ගෙවන්න වෙනවා.
ඒ නිසා මම මටම use කරන්න පොඩි web app එකක් design කරා 👨💻✨
(Internet ඕනේ නැහැ — PC එකේ හරි phone එකේ හරි locally run වෙන්නෙ simple HTML file එකක්)
🔥 ඒක ඇතුළේ තියෙන්නේ: ✔ Past Paper Tracking (Years + Marks)
✔ Study Hours Analysis (charts එක්ක)
✔ Daily Study Tracker
✔ Topic Completion Tracker
✔ Progress Bars + Dashboard
✔ Simple graphs (ඔයාගේ improvement එක clearව බලන්න)
🎮 Bonus: ✔ පොඩි gamified feeling එකක් (consistency maintain කරන්න easy)
✨ Special:
Clean, minimal design (Apple style vibe එකක්)
Daily update කරන්න 1 minuteක්වත් යන්නෙ නැහැ
ඔයාගේ subjects වලට customize කරලා දෙන්න පුළුවන්
📌 Note: මේක මම මට use කරන්න හදාගත්ත එකක්.
ඒ නිසා Astralis කියන නම තියෙන්නේ (change කරන්නත් පුළුවන් 😄)
⚠️ Important: මේ සෙනසුරාදෙන් පස්සේ මට මේවා හදන්න වෙලාවක් නැහැ 🥲
(Studies + වැඩ ගොඩක් තියනවා)
👉 Interested අය:
Customize කරලා version එකක් හදලා දෙන්න පුළුවන්
නැත්නම් තනියම edit කරගන්න පුළුවන් අයට source code එකත් දෙන්නම් (CSS ටිකක් එක්ක)
📩 DM කරලා කියන්න — serious අය විතරයි 🙌 @udulaiw
Available now! Telegram Research 2025 — the year's key insights 
