en
Feedback
Plus Education

Plus Education

Open in Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Show more
The country is not specifiedThe category is not specified
700
Subscribers
-124 hours
-77 days
+21030 days
Posts Archive
+1
Biology Practical Handbook.pdf1.20 MB

🚨 Biology MCQ එකට Smart වෙලා යන්න Ready ද? 🔥 Random වැඩ නෙමෙයි… Data එක බලලා Strategy එකක් එක්ක ඉස්සරහට යමු 📊⚡️ 2019 – 2025 පසුගිය වසර 07ක MCQ Analysis එකෙන් 👇 🔥 වැඩිපුරම අහපු Hot Topics 🌕 2026ට අවධානය යොමු කරන්න ඕන Areas ⭐️ අමතක නොකළ යුතු Must Look Topics සියල්ල එකම Premium Dashboard එකකින් දැන් බලන්න පුළුවන් ඔයාගේ Biology MCQ preparation එක Level Up කරගන්න 💙🧬 📢 Telegram Updates: https://t.me/pluseducationofficial ▶️ YouTube Lessons: https://youtube.com/@educationplus-n6p ━━━━━━━━━━━━━━ 🧬 Project by Plus Education TM-2026 ━━━━━━━━━━━━━━

Subaudasanc❤️

🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes
🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක! 2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes සහ සම්පූර්ණ Syllabus එකම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු මේ Website එකේ අන්තර්ගතය: ✅2026 AL විභාගෙට එන්න වැඩිම ඉඩකඩක් තියෙන High Priority Essay Topics! ✅Essay Plans/Skeletons සහ අනිවාර්ය Marking Points (පිටු ගණන් ලිව්වත් මේ Marking Points නැත්නම් ලකුණු 0 යි!) ✅ළමයි බහුලව කරන වැරදි ඇතුළත් Error Log එක ✅අන්තිම ටිකේ ලොකුවට වැඩ කරන්න Smart Revision Strategy එක! ✅නැවත නැවත පැමිණෙන Repetition & Transformation Patterns ✅සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් ම... 🔥 2026 A/L Bio Paper එක ලියන්න විභාග ශාලාවට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න! ඒ වගේම අන්තිම කාලෙ කොහොමහරි Bio ටික ගොඩ දාගන්න දඟලන ඔයාගෙ යාළුවාටත් කියන්න🫶 🔗සම්පූර්ණ Analysis එක මෙතනින්: https://bio-essay-analysis.vercel.app/ Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist #ALBiology #2026AL #BiologyEssay #PastPapers #MarkingScheme #SmartRevision #SriLankaAL #BiologyStudents #RamikaRisiwara @RamikaRisiwaraChemistry 💎

🔴 Night නොවන Seminar එක ⚠️ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ. Seminar එකට ආවා. අවශ්‍ය කරුණු ටික මතක් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා. 🔥ඔ
🔴 Night නොවන Seminar එක ⚠️ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ. Seminar එකට ආවා. අවශ්‍ය කරුණු ටික මතක් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා. 🔥ඔක්කොම හරි එතොකට 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/yabio26p ➡️Status එකක් දාන්න. Discussion Group වලට දාන්න. ස්තුතියි ළමයි

photo content

ඔයා?
Anonymous voting

ලස්සනටම ආපු Chart එක 👌
ලස්සනටම ආපු Chart එක 👌

photo content

✉️ කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය 😍🔥 ⭕️ REVISE DAY ⭕️ පැය 10 න් කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගන්න. 🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 නුගේගොඩ SyZyGy ආයතනයේදී, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. 📍 Physical:- SyZyGy නුගේගොඩ 📍 Online:- YouTube LIVE ❤️ YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO "Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🤌🥲
🤌🥲

Recording බලන්න ඉන්න අය වෙනුවෙන් විනාඩි 3ක නිස්සබ්දතාවයක්

Essay Marking Book 2026 📌 මේ තියෙන්නේ ලමයි අද අපේ ESSAY NIGHT එකට අදාල Essay Marking Schemes ඔක්කොම තියෙන Tute එක. 📌 Online Join වෙන ලමයි හැමෝම අනිවාර්යයෙන් මේකෙන් print එකක් අරගෙන තියාගන්න 6.00 ට කලින් 📌 මීට අමතරව තව පිටු 80ක විතර CR පොතක් තියාගන්න .. පන්තිය ඇතුලෙ කරන වැඩ ටිකට 📌 මතුගම-සුසාරා ආයතනයට එන ලමයින්ට මේ පොත අපි free print කරලා දෙනවා BIOLOGY I පවර ජයසිංහ 🦠

Ai වලින් අහන්න එපා ❌ ChatGPT ගෙන් අහන්න එපා ✅ අධ්‍යාපන කරුණු නම් ChatGPT ගෙන් අහන්න එපා ළමයි 😂
+1
Ai වලින් අහන්න එපා ❌ ChatGPT ගෙන් අහන්න එපා ✅ අධ්‍යාපන කරුණු නම් ChatGPT ගෙන් අහන්න එපා ළමයි 😂

https://t.me/+gfksRfefxX8wMGFl රචනා මාරු කරගෙන බලන එකක් සර් කීව්වනෙ.. ඒක Productive වෙයි මේකෙන්.. ඉරට්ටේ සංඛ්‍යාවක් ආවෙත් ලේසි 👌

https://t.me/+d1JxB0zXj7NkNmQ9 අවශය අය එන්න..රචනා මාරැ කරන් බලන වැ‌ඩෙත් කරන්න පුලුවන්..