Plus Education
Открыть в Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
БольшеСтрана не указанаКатегория не указана
700
Подписчики
-124 часа
-77 дней
+21030 день
Архив постов
🚨 Biology MCQ එකට Smart වෙලා යන්න Ready ද? 🔥
Random වැඩ නෙමෙයි… Data එක බලලා Strategy එකක් එක්ක ඉස්සරහට යමු 📊⚡️
2019 – 2025 පසුගිය වසර 07ක MCQ Analysis එකෙන් 👇
🔥 වැඩිපුරම අහපු Hot Topics
🌕 2026ට අවධානය යොමු කරන්න ඕන Areas
⭐️ අමතක නොකළ යුතු Must Look Topics
සියල්ල එකම Premium Dashboard එකකින් දැන් බලන්න පුළුවන්
ඔයාගේ Biology MCQ preparation එක Level Up කරගන්න 💙🧬
📢 Telegram Updates:
https://t.me/pluseducationofficial
▶️ YouTube Lessons:
https://youtube.com/@educationplus-n6p
━━━━━━━━━━━━━━
🧬 Project by Plus Education TM-2026
━━━━━━━━━━━━━━
🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක!
2019–2025 Past Papers වල රචනා ප්‍රශ්න රටා, Marking Schemes සහ සම්පූර්ණ Syllabus එකම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු මේ Website එකේ අන්තර්ගතය:
✅2026 AL විභාගෙට එන්න වැඩිම ඉඩකඩක් තියෙන High Priority Essay Topics!
✅Essay Plans/Skeletons සහ අනිවාර්ය Marking Points (පිටු ගණන් ලිව්වත් මේ Marking Points නැත්නම් ලකුණු 0 යි!)
✅ළමයි බහුලව කරන වැරදි ඇතුළත් Error Log එක
✅අන්තිම ටිකේ ලොකුවට වැඩ කරන්න Smart Revision Strategy එක!
✅නැවත නැවත පැමිණෙන Repetition & Transformation Patterns
✅සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන් ම...
🔥 2026 A/L Bio Paper එක ලියන්න විභාග ශාලාවට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න!
ඒ වගේම අන්තිම කාලෙ කොහොමහරි Bio ටික ගොඩ දාගන්න දඟලන ඔයාගෙ යාළුවාටත් කියන්න🫶
🔗සම්පූර්ණ Analysis එක මෙතනින්:
https://bio-essay-analysis.vercel.app/
Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
#ALBiology #2026AL #BiologyEssay #PastPapers #MarkingScheme #SmartRevision #SriLankaAL #BiologyStudents #RamikaRisiwara
@RamikaRisiwaraChemistry 💎
🔴 Night නොවන Seminar එක
⚠️ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ.
Seminar එකට ආවා.
අවශ්‍ය කරුණු ටික මතක් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා.
🔥ඔක්කොම හරි එතොකට
🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න.
https://t.me/yabio26p
➡️Status එකක් දාන්න.
Discussion Group වලට දාන්න.
ස්තුතියි ළමයි
✉️
කර්මාන්ත රසායනය හා පරිසර
දූෂණය 😍🔥
⭕️ REVISE DAY ⭕️
පැය 10 න් කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගන්න.
🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
නුගේගොඩ SyZyGy ආයතනයේදී,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
📍 Physical:- SyZyGy නුගේගොඩ
📍 Online:- YouTube LIVE
❤️ YouTube Channel:-
https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO
"Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
Repost from 2026 Revision | Pavara Jayasinghe
Essay Marking Book 2026
📌 මේ තියෙන්නේ ලමයි අද අපේ ESSAY NIGHT එකට අදාල Essay Marking Schemes ඔක්කොම තියෙන Tute එක.
📌 Online Join වෙන ලමයි හැමෝම අනිවාර්යයෙන් මේකෙන් print එකක් අරගෙන තියාගන්න 6.00 ට කලින්
📌 මීට අමතරව තව පිටු 80ක විතර CR පොතක් තියාගන්න .. පන්තිය ඇතුලෙ කරන වැඩ ටිකට
📌 මතුගම-සුසාරා ආයතනයට එන ලමයින්ට මේ පොත අපි free print කරලා දෙනවා
BIOLOGY I පවර ජයසිංහ 🦠Join now
Zoom
https://us06web.zoom.us/j/82113628328?pwd=roPaabVNOHMlokFeok7WQM8siAatcZ.1
Youtube live
https://youtube.com/live/eRMum_vMuI0
+1
Ai වලින් අහන්න එපා ❌
ChatGPT ගෙන් අහන්න එපා ✅
අධ්‍යාපන කරුණු නම් ChatGPT ගෙන් අහන්න එපා ළමයි 😂
https://t.me/+gfksRfefxX8wMGFl
රචනා මාරු කරගෙන බලන එකක් සර් කීව්වනෙ..
ඒක Productive වෙයි මේකෙන්..
ඉරට්ටේ සංඛ්‍යාවක් ආවෙත් ලේසි 👌
https://t.me/+d1JxB0zXj7NkNmQ9
අවශය අය එන්න..රචනා මාරැ කරන් බලන වැඩෙත් කරන්න පුලුවන්..
