ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Plus Education

Plus Education

前往频道在 Telegram

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

显示更多
未指定国家未指定类别
988
订阅者
+324 小时
+217 天
+23430 天
帖子存档
sticker.webp0.01 KB

📶ලකුණු Packet- රචනා Edition -04 Inorganic රචනා ප්‍රශ්නය ගොඩදාමු 📟Inorganic Night Seminar https://www.youtube.com/live/XGqbi
📶ලකුණු Packet- රචනා Edition -04
Inorganic රචනා ප්‍රශ්නය ගොඩදාමු
📟Inorganic Night Seminar https://www.youtube.com/live/XGqbi0LVJEg 📟1980-2024 පසුගිය විභාග රචනා හා ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/9xRVkv-l5Eg 📟Inorganic Battle Field 11-20 ගැටලු සාකච්ඡාව https://youtube.com/live/FDAb3qkgSEA 📟Inorganic සතිය- ආදර්ශ රචනා සාකච්ඡාව https://t.me/+PMTOvxVBxGAzYTM1 ————————————————————- 🧾මේ සදහා අවශ්‍ය නිබන්ධන 🎙Inorganic Theory Points https://t.me/apex_resources/37 🎙Inorganic Short Note https://t.me/apex_resources/44 🎙Inorganic Color Short Note https://t.me/pluseducationofficial/566 🎙Inorganic Battle Field Questions https://t.me/apex_resources/45 🎙Inorganic Battle Field Questions-Marking https://t.me/apex_resources/46 @pluseducationofficial | ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫 #Lakunu_Packet #UAH

sticker.webp0.01 KB

📶ලකුණු Packet- රචනා Edition -03 Electro රචනා ප්‍රශ්නය ගොඩදාමු 📟Electro Revise කිරීම https://youtube.com/live/6AgJaTzzORA?fe
📶ලකුණු Packet- රචනා Edition -03
Electro රචනා ප්‍රශ්නය ගොඩදාමු
📟Electro Revise කිරීම https://youtube.com/live/6AgJaTzzORA?feature=share 📟2011-2024 පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/iKsOEt4st0U 📟Electro Battle Field 1-10 ගැටලු සාකච්ඡාව https://youtu.be/tfQIMJ5J61Q ————————————————————- 🧾මේ සදහා අවශ්‍ය නිබන්ධන 🎙Electro Theory Points https://t.me/apex_resources/37 🎙Electro Battle Field Questions https://t.me/Ujithhemachandrachemistry/4345 @pluseducationofficial | ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫 #Lakunu_Packet #UAH

එහෙනම් Essay එකට Ready වෙමු..Sorry අද දවසෙම Current තිබ්බෙ නෑ..

🔴Chemistry 31-50 MCQ පුහුණුව 2011-2024 සියලුම අවුරුදු වල! ☑️ ⛓2011 🚀https://youtu.be/VovgeUHTmuA ⛓2012 🚀https://youtu.be/n
🔴Chemistry 31-50 MCQ පුහුණුව 2011-2024 සියලුම අවුරුදු වල! ☑️
⛓2011 🚀https://youtu.be/VovgeUHTmuA ⛓2012 🚀https://youtu.be/nnEL96uFMZk ⛓2013 🚀https://youtu.be/5xQzUkQh9r4 ⛓2014 🚀https://youtu.be/U69peDAFiUI ⛓2015 🚀https://youtu.be/fPeX9Xw2AMU ⛓2016 🚀https://youtu.be/AQoLMuhfGMk ⛓2017 🚀https://youtu.be/8Ja__h4ADyg ⛓2018 🚀https://youtu.be/577dZZyGL8c ⛓2019-2024 31-40 🚀https://youtu.be/BLyUisIr2Fc ⛓2019-2024 41-50 🚀https://youtu.be/9V3VNLr7ePA
Drop Down Button එක Click කරන්න! ⚙ @pluseducationofficial | ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫 #UAH

මේ දක්වා උජිත් සර් කරපු Final Mission ඔක්කොම සර් දාලා තියෙනවා අවශ්‍ය අය බලන්න!

🔛

ඔ්නෙද? 🔪

ඔ්නෙද? 🔪

📶ලකුණු Packet- රචනා Edition -02 pH රචනා ප්‍රශ්නය ගොඩදාමු 📟pH Revise කිරීම (2019-2025 MCQ Discussion එකද මෙහි ඇත) https://yo
📶ලකුණු Packet- රචනා Edition -02
pH රචනා ප්‍රශ්නය ගොඩදාමු
📟pH Revise කිරීම (2019-2025 MCQ Discussion එකද මෙහි ඇත) https://youtube.com/live/qoKiB8SAwqc 📟2011-2023 පසුගිය විභාග ගැටලු සාකච්ඡාව https://youtu.be/z_G5GDjfcuo 📟Battle Field 1-20 pH ගැටලු සාකච්ඡාව https://youtu.be/eZqO_Bo7ltE —————————————————— 🧾මේ සදහා අවශ්‍ය නිබන්ධන 🎙pH Theory Points https://t.me/apex_resources/42 🎙pH Battle Field Questions https://t.me/Ujithhemachandrachemistry/4224 @pluseducationofficial | ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫 #Lakunu_Packet #UAH

sticker.webp0.01 KB

sticker.webp0.01 KB

📶ලකුණු Packet- රචනා Edition -01 09b) අනුමාපන ගැටලුව ගොඩදාමු 📟අනුමාපන Seminar Theory මතක් කරමින් 2019-2025 රචනා ගැටලු සාකච්ඡ
📶ලකුණු Packet- රචනා Edition -01 09b) අනුමාපන ගැටලුව ගොඩදාමු 📟අනුමාපන Seminar Theory මතක් කරමින් 2019-2025 රචනා ගැටලු සාකච්ඡාව https://youtu.be/FAIpXL-Oe6s 📟අනුමාපන 2012-2018 රචනා ගැටලු https://youtu.be/1gXAEzxaiC0 📟Battle Field 1 - 10 අනුමාපන ගැටලු https://youtu.be/L0KS69QiUaI —————————————————— 🧾මේ සදහා අවශ්‍ය නිබන්ධන 🎙අනුමාපන Seminar නිබන්ධනය https://t.me/pluseducationtutes/48 🎙අනුමාපන Battle Field නිබන්ධනය https://t.me/apex_resources/43 🎙අනුමාපන Battle Field Marking https://t.me/apex_resources/44 @pluseducationofficial | ʏᴏᴜʀ ꜰᴜᴛᴜʀᴇ ʜᴇʀᴇ 💫 #Lakunu_Packet #UAH

පුලුවන් අය Channel එකේ Link එක Share කරමු ළමයි @pluseducationofficial

🔴 සමහර විට Social media එකේ විවිධ තැන්වල ඔයා දකින්න ඇති, Papers හරිම ලේසි කියල වගේ ළමයි කතා වෙනවා. මේ වගේ වෙලාවට ඔයාට හිතෙනවා.... අනිත් හැමෝටම Paper එක ලේසි ඇති මට තමා අමාරු කියලා මතක තියාගන්න, 2025 A/L ළමයින්ට ඔයාලට වඩා ඕනි තරම් කාලය තිබුනා විභාගයට ලෑස්ති වෙන්න, ඔයාලට වඩා ලේසි Physics Paper එකක් ආවේ. හැබැයි අන්තිමට Results එද්දී, ලංකාවෙන්ම 🟡70%කට තිබ්බේ S,F. 🟡A තිබුනේ 6% ටත් අඩුවෙන්. මේ 6% ඇතුලට යන ළමයි ඉතාම කලාතුරකින් තමා Social media වල Comment කර කර ඉන්නේ, එයාලා එක Paper එකක් ඉවර උන ගමන් අනිත් එකට වැඩ. ඉතින් එහෙනම්, ඇයි ඔයාල දකින්නේ වැඩිය වැඩ කරපු නැති ළමයිත් Papers ලේසි,කරපුවාම ආවා වගේ දේවල් Social media දාලා තියෙනවා? මේකට කියන්නේ Cognitive Dissonance කියලා, ඒ කියන්නේ තමන් මුහුණ දුන් ඇත්ත තත්වය සහ තමන් අන් අය අතර පවත්වා ගැනීමට කැමති ප්‍රතිරූපය අතර ඇති ගැටුම මඟහරවා ගන්න තමයි මේ වගේ දේවල් දාන්නේ. ඔයාලා මේ දේවල් වලට පොඩි හෝ අවධානයක් දෙන්නේ නැතිව, උපරිම අවධානයෙන් ඉතිරි Subject එකට ලෑස්ති වෙන්න අරුණ පල්ලේකුඹුර Quality Physics

💯අපිට කරන්න පුලුවන් උපරිමය
🥹 සම්පූර්ණ Credit එක 🎀තමන්ගෙ පන්ති එන ළමයිට විතරක් Final Mission කරන්න පුලුවන් කම තියෙද්දි, සමහර සර්ල නඩු දාද්දි, Final Mission ඔක්කොම Live කරලා,මේ Note Screen Share කරලා,පස්සෙ Note එකත් Group එකට දාපු උජිත් සර්ට 🎀පළවෙනි Part 01 පිටු 80ගානක් Scan කරලා දාපු නමක් දන්නැති ඔයාලගමෙ වයසෙ ළමයාට!(එයාට නම් මේ පිනම ඇති!)

🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න ➡️හොද Chemistry සටහනක් නැති සිසුන්ට කෙටි මාතෘ
🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න ➡️හොද Chemistry සටහනක් නැති සිසුන්ට කෙටි මාතෘකා 100-Note එක 🔹https://t.me/pluseducationofficial/849 🔣Past Paper වලට වෙන්කළ කෙටි මාතෘකා 🔹https://t.me/pluseducationofficial/834 🔣Target Paper වලට වෙන්කල කෙටි මාතෘකා 🔹https://t.me/pluseducationofficial/844 🔣කෙටි මාතෘකා පොත(Past Paper ද ඇතුළත් වේ) 🔹https://t.me/pluseducationofficial/836 🔣Target Paper 01-10 Paper+ Discussions 🔹https://t.me/+f_MwN1zvfX1lYjI9 🔖Ujith Hemachandra Sir Past Paper 🔹https://t.me/+lcVKKMbLI9QzNGI9 🔖Ujith Sir Grand Seminar Series 🔹https://t.me/+HryiBHIgFSJjZTdl Share කිරීමෙන් වළකින්න 🙏

ඔන්න සේරම හරි!