Plus Education
Open in Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Show moreThe country is not specifiedThe category is not specified
988
Subscribers
+324 hours
+217 days
+23430 days
Posts Archive
⚠️Radium තහනම් වූවත් ඉවත් නොවූ අනතුර 💀 | Radium's Altenative Was Scary! 😨
https://youtube.com/shorts/mV4Kv88hcp8?feature=share
+4
🎯 MISSION A+
FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆
🔥 LEGENDARY PAPER CLASS
2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📌 මේක සාමාන්ය Paper Class එකක් නෙවෙයි.
🔴 https://youtu.be/_nYUnkBTY0o
සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,
📝 විභාග ප්රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,ඔබට අවශ්ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්. 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. 🏆 2024 A/L ප්රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. 📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්. 📈 කොළඹ දිස්ත්රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්. 🏆 දිස්ත්රික් ප්රථමස්ථාන 5ක්. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක. 📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර 📌 දිවයින පුරා මධ්යස්ථාන 32කදී
🔥 සම්පූර්ණ Syllabus එක. 🔥 විභාග මට්ටමේ Papers. 🔥 විභාග ප්රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම. 🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class https://t.me/LPFullPaper පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious 🧑🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක.
😈Classes වල Links ගන්න අපේ Automatic Bot ව පාවිච්චි කරන්න ළමාායි දැන් ඉදන්..✔️
🔥 Class Links ලබාගැනීමට Bot
@pluseduautomation_bot
⏰ Bot's Reply Hours (Bot පිළිතුරු සපයන වේලාවන්):
• සඳුදා, බදාදා, සිකුරාදා: සවස 6.30 - 10.30 අතර
• සෙනසුරාදා/ඉරිදා: රාත්රී 11.30 - 12.30 අතර
• අනෙකුත් දිනවල Reply නැත. 🚫
🔖 Ane Ayye/Ewannako/Mage Rttrn Ayye කිවට මුකුත් එන්නැ..ඔයා ඔ්නෙවෙලාවක Code එවලා තියන්න..මේ වෙලාවල් වල Reply ඇවිත් තියෙයි. Ane Ayye අහවල් Group එකට Add කරන්න කියල එවන්න එපා..මේ Bot කෙනෙක් ⚰️ අයියා නෑ 😁
✅Link එක ගන්න නොතේරෙන අයට
https://youtu.be/ULge5RQyoHs?si=JrD5-M-W2V6dADjw
අදුරේ දිලිසුණු රේඩියම් කුමරියෝ 🕐🤩
https://youtube.com/shorts/tn9VDSrcrKk
#RadiumGirls ✅
✔️ප්රසිද්ධ ගුරුවරුන්ගේ Free Class Videos
✔️විද්යා ඉතිහාසයේ සැගවුණු රසවත් කතා
✔️Maths/Biology/Chemistry/Physics Short Notes
✔️වැදගත් Seminars
ඇතුළු A/L කරන ඔයාට,අවශ්යම දේවල් තියෙන
@pluseducationofficial
අපි එක්ක සෙට් වෙන්න ❤️
🔖පරිවර්තන සතිය දැන් Youtube බලන්න පුලුවන්! 🔥
https://youtube.com/playlist?list=PLTgPZLqcJ6PY&si=gUGTib1qEYl7NDzQ
Tutes සදහා-https://t.me/c/3909913694/32
(පළමුව Join වෙන්න-https://t.me/+c90KuEqOLCNmYTY1)
📶2026දි පරිවර්තන සතියෙන් ආවද? 🤔
ඔව්,මෙන්න සාක්ෂී
https://t.me/Ujithhemachandrachemistry/4526 😎
🐒අපි කාගෙන්වත් උස්සල Videos දාන්නෙ නැත
@pluseducationofficial 💎
ආයෙ මම Links දෙන්නෙ 1 User Join..අවශය එකා ඉගෙනගනී.. Recording එකතු කරන සෙට් එක මේ shy එකත් කෙළවගත්තම මටත් පවු සිද්ධ වෙනව 🤩
උඹලට පන දෙන්න වගේ ඉන්න ගොඩක් උන්ගෙ අරමුණ Channel එක Grow කරන් Ads දාන එක..කාගෙන්හරි උස්සල ඒ වගේ දාලා ළමයි එකතුකරනව..පස්සෙ රට වටේ සර්ලගෙ Ads දානව! 🎙
Private ඔ්නෙ Group එකක අපේ Links දාන්න ඒක ගැටලුවක් නැ..Public දාන්න එපා..Fees Share කියන උන් උමතු කොට්ඨාෂයක්,සල්ලි වලට බල්ලො මරන තරම් පිස්සුවක් තියෙන එවුන් ඉන්නෙ..මේ සේරටම කෙලවල ඇරියම
ආය කිසිම Free Group එකකට මොක්කවත් ගන්නෙ නැ..දැන් ඉන්න ළමයි ටිකට විතරයි
වදුරට දැළි පිහිය අහුවුනා වගේ හැම තැන හත්පොළේම යවනව Link!
උඹල දන්නෑ කොච්චර කට්ටක් කාලා ප්රශ්න මැදද මේ ටික තියන් ඉන්නෙ කියලා! 😒
පාඩම් මතක තියාගන්න මේ ක්රමය අහලා බලන්න… 🧠📚ගොඩක් වෙලාවට අපි පාඩම් කරනවා. ඒත් ටික දවසකින් මතක නැහැ. එහෙනම් ප්රශ්නය පාඩම් කරන එකේද, නැත්නම් මතක තියාගන්න ක්රමයේද? මතකය වැඩ කරන විදිහ සහ ඉගෙනගත්ත දේ දිගු කාලයක් මතක තියාගන්න පුළුවන් ක්රම ගැන මේ කතාව අහලා බලන්න. ▶️ සම්පූර්ණ වැඩසටහන Edunation Sri Lanka YouTube Channel එකෙන් නරඹන්න. https://youtu.be/PEcZtU_MB-s 🔹
Promotion නෙවේ..අපේ Admin Crew එකේ අයිය කෙනෙක්
කැමති සෙට් එක Join වෙමු Channel එකට! 🔥
වායු නියම Day 03 | Asitha Jayasuriya 🔥
📹 Watch Now
🎓 Conducted by an MBBS Undergraduate
💡 සියලුම විෂය කරුණු සරලව, පැහැදිලිව සහ විභාගයට අවශ්ය ආකාරයට!
☑️ WhatsApp / Inquiries: 071 415 3611
Join Official Telegram Channel
@chemora27rev ✅
අදට විතරක් Login එක දෙන්න කැමති කවුරුවත් නැද්ද, පස්සෙ ඔයාට password වෙනස් කරගන්න පුලුවන් අපිව විශ්වාස නැත්නම් 🥹❤️
