Plus Education
Ir al canal en Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
700
Suscriptores
-224 horas
+437 días
+21530 días
Archivo de publicaciones
🚀 Stay Tuned for the Future of Studying! 🚀
දවසට පැය 12+ වැඩ කරන්න ආසද . එක විදියකට සිහිය තියාගෙන . 💥ඉදිරි සැලසුම්, updates සහ අලුත් features ගැන මුලින්ම දැනගන්න දැන්ම අපගේ WhatsApp Channel එක follow කරන්න! 👇
🔗 https://whatsapp.com/channel/0029VbDKmftEAKWHF02Phi2PA/L විභාගයට ලෑස්ති වෙන ඔයාගේ පාඩම් වැඩ තවත් ලේසි කරගන්නත්, ඔයාගේ මහන්සියට වටිනා Rewards දිනාගන්නත් පුළුවන් සුපිරිම අවස්ථාවක් ළඟදීම එනවා! 🎁✨ මෙය ශ්‍රී ලංකාවේ A/L Studentsලා වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන Project එකක් . 🥇 ඔයාගේ අධ්‍යාපන ගමන තවත් සාර්ථක කරගන්න අවශ්‍ය අලුත්ම updates, features සහ opportunities අපි ළඟදීම ගෙන එනවා. දවසට පැය 12කටත් වඩා මහන්සි වෙලා වැඩ කරන්න කැමති, තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවෙන ළමයි අපිත් එක්ක එකතු වෙන්න. 💪📚
StudyTune ළමයි, අපි හැමෝම එකට මහන්සි වෙලා, smart විදිහට පාඩම් කරලා, අපේ goals achieve කරමු! 😊🔥. Achieve more! 💡💪 2027 A/l කරන ළමයි Join වෙන්න . මේ පාර Medicine select වුන ළමයෙක් කරන වැඩක්.ඔයාලට ලොකු Help එකක් වේවි.
⬇️Lahiru සර්ගේ 2026 Paper/ESP
https://t.me/+sPLQl5ruc0A1Y2Fl
අගෝස්තු 06,හවස 08.35න් අවසන්
🚨 සත්ත්වයා පොදු රටාව - Session 01
Join Now ✔️
➡️ https://us06web.zoom.us/j/81331791319
🎤 Diatom | Audio Book#Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology
🎤 Sargassum | Audio Book#Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️
🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක්
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ හෙට (06), අනිද්දා (07) සහ 8 වැනිදා වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු සඳහා ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුළ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම, කිසියම් ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් තැබීමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගය අතරතුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු යොදවා තිබූ බවද සඳහන් වේ. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් අවධානය යොමු කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග සූදානම් කිරීම කෙරෙහිය.😄|@pluseducation_news
🚨 Bio සතිය - Day 02
‼️ AL Paper එකෙන් ලකුණු 50+ පැය පහෙන් අරන් දෙන සුපිරි වැඩක්
අද රාත්‍රී 7.00 ට ⚡️
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ✔️
අනිවාරෙන්ම මේ Video එක බලන්න ⚠️
දන්න හැමෝටම කියන්න🗣️https://youtu.be/N5D8ciO4yjw ⬇️Access Tutes 🍽English Medium 🍽Sinhala Medium
ලංකාවේ Quality ම Bio පන්තිය 👑 Biology | Virul Weerakoon ✔️
🕯Extra Must Check -01
🌙අනූනනය
🌙අර්බුද ගඩු පිළිකා බලන් යන්න ළමයි
⚡️Bio Essay Analyze
https://t.me/pluseducationofficial/778
#EMC
#BiologyEssayPaper
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️👩🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය
1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක්Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨🚀Plus Education- @pluseducationofficial 👨🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️
