uz
Feedback
Plus Education

Plus Education

Kanalga Telegram’da o‘tish

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
700
Obunachilar
-124 soatlar
-77 kunlar
+21030 kunlar
Postlar arxiv
photo content

ආහාර ජීර්ණය-Super Short Note
ආහාර ජීර්ණය-Super Short Note

ජනිත් සර්ල මේ සැරේ දීපු Special Diagram Paper එකයි Marking එකයි තියෙද?

🚀 Stay Tuned for the Future of Studying! 🚀
දවසට පැය 12+ වැඩ කරන්න ආසද . එක විදියකට සිහිය තියාගෙන . 💥
ඉදිරි සැලසුම්, updates සහ අලුත් features ගැන මුලින්ම දැනගන්න දැන්ම අපගේ WhatsApp Channel එක follow කරන්න! 👇
🔗 https://whatsapp.com/channel/0029VbDKmftEAKWHF02Phi2P
              A/L විභාගයට ලෑස්ති වෙන ඔයාගේ පාඩම් වැඩ තවත් ලේසි කරගන්නත්, ඔයාගේ මහන්සියට වටිනා Rewards දිනාගන්නත් පුළුවන් සුපිරිම අවස්ථාවක් ළඟදීම එනවා! 🎁✨ මෙය ශ්‍රී ලංකාවේ A/L Studentsලා වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරන Project එකක් . 🥇 ඔයාගේ අධ්‍යාපන ගමන තවත් සාර්ථක කරගන්න අවශ්‍ය අලුත්ම updates, features සහ opportunities අපි ළඟදීම ගෙන එනවා. දවසට පැය 12කටත් වඩා මහන්සි වෙලා වැඩ කරන්න කැමති, තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවෙන ළමයි අපිත් එක්ක එකතු වෙන්න. 💪📚
StudyTune ළමයි, අපි හැමෝම එකට මහන්සි වෙලා, smart විදිහට පාඩම් කරලා, අපේ goals achieve කරමු! 😊🔥
‍. Achieve more! 💡💪 2027 A/l කරන ළමයි Join වෙන්න . මේ පාර Medicine select වුන ළමයෙක් කරන වැඩක්.ඔයාලට ලොකු Help එකක් වේවි.

9 වෙනිදා රාත්‍රී 11.59ට වැස්ස නැවතී ජලය වාශ්ප වෙනවා-කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

⬇️Lahiru සර්ගේ 2026 Paper/ESP https://t.me/+sPLQl5ruc0A1Y2Fl අගෝස්තු 06,හවස 08.35න් අවසන්

🚨 සත්ත්වයා පොදු රටාව - Session 01 Join Now ✔️ ➡️ https://us06web.zoom.us/j/81331791319

🎤 Diatom | Audio Book
#Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology

🎤 Sargassum | Audio Book
#Audio_Books #AB_Biology ☀️Follow for More @pluseducationbiology

⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️ 🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක් අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5
⚠️⚠️⚠️⚠️⚠️⚠️❗️❗️❗️❗️❗️❗️ 🆕කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක්
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ හෙට (06), අනිද්දා (07) සහ 8 වැනිදා වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු සඳහා ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය තුළ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවයි. එමෙන්ම, කිසියම් ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය සහාය ලබාදීම සඳහා බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් තැබීමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති උසස් පෙළ විභාගය අතරතුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු යොදවා තිබූ බවද සඳහන් වේ. 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් අවධානය යොමු කර ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග සූදානම් කිරීම කෙරෙහිය.
😄|@pluseducation_news

🚨 Bio සතිය - Day 02 ‼️ AL Paper එකෙන් ලකුණු 50+ පැය පහෙන් අරන් දෙන සුපිරි වැඩක් අද රාත්‍රී 7.00 ට ⚡️ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ✔️ අනිවාරෙන්ම මේ Video එක බලන්න ⚠️
දන්න හැමෝටම කියන්න🗣️
https://youtu.be/N5D8ciO4yjw ⬇️Access Tutes 🍽English Medium 🍽Sinhala Medium
ලංකාවේ Quality ම Bio පන්තිය 👑 Biology | Virul Weerakoon ✔️

@pluseducationbiology Charts කිහිපයක් වැටෙයි මේ දවස්වල..අවශය අය සෙට් වෙන්න

🕯Extra Must Check -01 🌙අනූනනය 🌙අර්බුද ගඩු පිළිකා බලන් යන්න ළමයි ⚡️Bio Essay Analyze https://t.me/pluseducationofficial/778
🕯Extra Must Check -01 🌙අනූනනය 🌙අර්බුද ගඩු පිළිකා බලන් යන්න ළමයි ⚡️Bio Essay Analyze https://t.me/pluseducationofficial/778 #EMC #BiologyEssayPaper

⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️ 👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 �
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️
👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය
1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක්
Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨‍🚀Plus Education- @pluseducationofficial 👨‍🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️