Storyteller
Відкрити в Telegram
The Story Of Success ✅ Resources For Advanced Leval Examination 📙
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 181
Підписники
Немає даних24 години
-107 днів
-3630 днів
Завантажуємо дані
Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
листопад '26лист '26
листопад '26
+5
в 0 каналах
жовтень '26
+13
в 0 каналах
Get PRO
вересень '26
+28
в 0 каналах
Get PRO
серпень '26
+1 374
в 3 каналах
Get PRO
липень '260
в 1 каналах
Get PRO
червень '260
в 0 каналах
Get PRO
травень '260
в 0 каналах
Get PRO
квітень '260
в 0 каналах
Get PRO
березень '260
в 0 каналах
Get PRO
лютий '260
в 0 каналах
Get PRO
січень '260
в 0 каналах
Get PRO
грудень '250
в 0 каналах
Get PRO
листопад '250
в 0 каналах
Get PRO
жовтень '250
в 0 каналах
Get PRO
вересень '250
в 0 каналах
Get PRO
серпень '250
в 0 каналах
Get PRO
липень '250
в 0 каналах
Get PRO
червень '25
+63
в 0 каналах
Get PRO
травень '250
в 0 каналах
Get PRO
квітень '25
+5
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 15 листопада | 0 | |||
| 14 листопада | 0 | |||
| 13 листопада | +3 | |||
| 12 листопада | 0 | |||
| 11 листопада | 0 | |||
| 10 листопада | 0 | |||
| 09 листопада | 0 | |||
| 08 листопада | 0 | |||
| 07 листопада | 0 | |||
| 06 листопада | +1 | |||
| 05 листопада | 0 | |||
| 04 листопада | 0 | |||
| 03 листопада | 0 | |||
| 02 листопада | +1 | |||
| 01 листопада | 0 |
Дописи каналу
2027 A/L REVISION - 100% FREE LIVE CLASSES! 🎓✨2027 උසස් පෙළ විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්, ලංකාවේ ප්රවීණතම ගුරුවරුන්ගේ Revision පන්ති දැන් Study Tracker Pro හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ (100% Free Live) නැරඹීමට අවස්ථාව උදා වී ඇත! 🚀 📚 විෂයන් සහ ගුරුවරුන්: 🔹 Combined Maths: Ruwan Darshana | Vikum Harshana 🔹 Physics: Anuradha Perera 🔹 Chemistry: Amila Dasanayake 🌐 Live පන්ති සඳහා පිවිසෙන්න: 👉 https://mathsrecoding.com 🗓 සතිපතා කාලසටහන (Weekly Timetable): 👉 https://weathered-forest-634.linkyhost.page 📢 නවතම තොරතුරු සඳහා අපගේ Telegram Channel එකට එකතු වන්න: 👉 https://t.me/Vikumlk 💬 ඕනෑම ගැටළුවක් සඳහා අපව සම්බන්ධ කරගන්න: 👉 https://t.me/StudyTrackerHelp ඔබේ යහළුවන්ටත් දැනගන්න Share කරන්න! 📲🔥
| 2 | https://mathsrecoding.com
මේකෙ study වලට ඕනෙ හැමදේම එකමතැන තියෙයි. Weekly study progress , time table හදාගන්න. Recoding , Tute, තව ඔය focus එක හදාගන්න එහෙම දාගන්න පුලුවන් android app | 142 |
| 3 | https://youtube.com/live/SyTMu_loS6M?feature=share | 171 |
| 4 | https://t.me/Vikumlk විකුම් හර්ශන සර්ගේ රෙකෝඩින්ග්ස් , සජීවී පංති සියල්ල ලබාදේ.. | 168 |
| 5 | කවුරුවත් එන් නැති නිසා ගෲප් එක ඩිලිට් කරා.. වැඩ ටික කරන්න. ජය වේවා..❤ | 496 |
| 6 | එහෙනන් ලමයි දෙයියනේ කියලා පටන් ගන්නයි යන්නේ හැමොම Link එකෙන් එන්න..❤️
https://meet.google.com/etf-tzwg-ngz
හැමොම Join වෙලා වැඩ ටික කරගෙන යමු
Storyteller Main - Join Now
Storyteller Study Group - Join Now
#අලුත්_වැඩක් #StoryTeller_Study_Sessions | 1 |
| 7 | අදට නිමි.. | 225 |
| 8 | අන්තිම වෙනකන් හිටිය අයටයි වැඩ කරලා ලීවු උන අයටයි හැමෝටම ජය වෙන්න ඕන❗️අදට නිමි. | 1 |
| 9 | Api Wada Patan gatta | 259 |
| 10 | එහෙනන් ලමයි දෙයියනේ කියලා පටන් ගන්නයි යන්නේ හැමොම Link එකෙන් එන්න..❤️
https://meet.google.com/etf-tzwg-ngz
11.00 ට පටන් ගන්නවා වෙලාසන හැමොම Join වෙලා වැඩ ටික කරගෙන යමු
Storyteller Main - Join Now
Storyteller Study Group - Join Now
#අලුත්_වැඩක් #StoryTeller_Study_Sessions | 264 |
| 11 | 🤍 | 605 |
| 12 | ලමයි... තනියෙම වැඩ කරගෙන යද්දි සමහර වෙලාවට ටිකක් අවුල් යනවනෙ... ඒ වෙලාවට නිකන් යාලුවො ටිකක් හිටියා නම් තව ටිකක් කතා කරලා ඒ වැඩ ටික අහගෙන කරගෙන එයාලගෙත් අදහස් අරන් එයාලත් Free නම් එකතු වෙලා වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න පුලුවන්නේ { ඒකෙන් අදහස් කරන්නේ හැමොම එකම වැඩක් කරනවා කියලා නෙවෙයි තම තමන්ගේ වැඩ කරන්නේ ඒත් අර යාලුවො පිරිසකුත් ඉන්නවා නම් තනියක් නැහැනේ } ඔයාලා කැමති නම් අපි පොඩි Group එකක් හදාගෙන එහෙම වැඩ ටික කරමු free වෙලාවකට දවසකට පැය 2-3ක් වගේ Google Meet දාලා වැඩ ටික කරමු.. ඔයාලා කැමති නම් Join wenna මේකට.. 6-7ක් සෙට් උනොත් වැඩේ කරමු..✨ | 332 |
| 13 | පොඩි Community එකක් හදාගෙන Google meet එකෙන් දවසට පැය දෙක තුනක් වැඩ කරන්න කැමති මං උඩ කිව්වා වගේ යාලුවො ටිකක් @storyteller_lk Okta Inbox msg එකක් දාන්න. | 10 |
| 14 | වැඩ ටික කරගෙන යද්දි කම්මැලි උනාම දවස අවසාන හරියට යද්දි දැන් නම් ඇති කියලා හිතෙනකොට නැත්තම් වැඩ කරන්න ගත්තත් ආයිත් බැ වගේ හිතෙනවා. මට නම් යාලුවො ඉන්නේ පොඩි ප්‍රමානයක්. ඒ අයත් දැන් 3rd eka කරන්නෙ නැහැල්ලු. කරන අයත් පිට තැන් වෙල board වෙලා කරන්නේ.. වැඩ ටික කරගන්න බැරි වෙනකොට එහෙම ඒ වෙලාවට හිතිලා නැද්ද අර සමහර සර්ලා කියනවා වගේ හොද යාලුවෙක් හිටියා නම් කියලා..වැඩ ටික කරගෙන යන්න එහෙම. මෙතනත් ඉන්නවද හොදම යාලුවෙක් නැති මං වගේ අය... යාලුවෙක් එක්ක වැඩ ටික කරා නම් තව සුපිරියට වැඩ ටික කරන්න තිබ්බා, Focus Out යන එක අඩුවෙයි, වැඩ කරන්න උවමනාවක් තියෙය් ඒත් කෙරෙන් නැ ඒ වෙලවට motivate යාලුවෙක් එහෙම හිටියා නම් කියලා එහෙම හිතුනු කවෘවත් නැද්ද ? | 25 |
| 15 | Ishan Chamika:
කොල්ලෙක් උනාම මේ කාලෙට ගෙවල් වල වැඩ කරන්න සෙට් වෙන්ව බන් තාත්තලා කරද්දී නොකර ඉන්න හිතෙන්නේ නෑ මං ol කාලෙට කලින් ඉඳන් Al වලට මාසයක් එනකන් ඔයා වැඩ සේරම කරා ගෙදරක අත්තිවාරමේ ඉදලා වහල ගහන එක කපරාරුව ටයිල් වැඩ දැන් ටික ටික පුළුවන්🥲❤️ ඔහොම තිබිලා 1st eka ලිව්වා phy MCq 27i chem 30i හැබැයි අවේ BBC c- chemistry මට විභාගේ වෙද්දී physics wala විද්‍යුත් ක්ෂේත්‍ර , චුම්බක ක්ෂේත්රය, electronic , පෘෂ්ඨික ආතතිය , ආලෝකය ඒ මොනවත්ම බෑ ඒව කරගන්න බැරි උනා හේතුවෙන්ම recoding ගොඩගහුන එකයි මට එක දිගට live class ඒකක ඉන්න සිග්නල් නැහැ ඉතින් ඒ කලේ වෙද්දී මම target කරගෙන හිටියේ මම දන්නේ පොඩ්ඩයි නෙ හැබැයි ඒ ටික හොඳටම කරගන්නවා කියලා එකම apply කරා විබාගෙට වාසනාවට වගේ physics essay ඇවේ ගුරුත්ව ,ප්රත්යස්ත්තව, ඒ දෙක ලිව්වා 30 එන්නම අනිත් කරේ ධාරවයි yanthra විද්‍යාවයි හැබැයි ඒ දෙකෙන්ම ලකුණු 25 වගේ අවෙ structure වල 3ඉ කරේ ආලොකෙන් අවනේ කවුරුත් guessing දීලා තිබ්බේ නෑ අන්න ඒ නිසා මොන මට්ටමේ හිටියත් guessing බලන්නෙපා තමන් iganagatta දේ perfect krganna ඒ කිව්වේ past paper thniyama krnna wiwarana balanne nathuwa brima unoth blnn සමහර සර් la vedio danwa masa deken karanna puluwn gaga ekkenek dala thibba dwsen MCq 45k ghnna puluwn kiyala ඒව බොරු කතා හොදේ දැන් තමන් කරගන්න දෙයක් තමයි විබාගේදි ඕන වෙන්නේ එතෙන්ට ගියාම ඉබේ පහළ වෙන්නේ නෑ අපේ scle mama Ol waladi udw karala thiynw හැබැයි AL waladi Mata kagenwath udawwk naha එකෙක්වත් ළඟ නැහැ එතන ඉන්නේ තමන් තනියම විතරයි.
ඊටපස්සේ chem ගැන කතා කරොත් මම ළගම town එකෙන් ක්ලාස් ගිය මම ඒ සර්ගෙන් ඇහුවා පළවෙනි මාස දෙකේදී වගේ සිලබස් ඉවර කරන්නේ කාවද්ද කියලා එයා කිව්වා විභාගෙට මාස 6 කට කලින් කියලා එතකොට පොර මාත් එක්ක හෙනට කතා කරනවා ඒ දවස් වල මම පන්තියේ පළවෙනියය උනා එකයි🥲 ඊටපස්සේ කල් යනකොට තේරුණා මෙය උගන්නනේ න කියලා ශක්ති විද්‍යාව තේරුනත් නෑ ඒ නිසා මම අයින් උනා එතකොට විභාගෙට මාස 6ඉ🥲
ඊටපස්සේ මම randeer සර්ගේ ගියා එතකොට තමයි ඇත්තටම මට තේරුනේ දෙවැනි පාඩම එහෙම හරිය්ට logic තේරුණා ශක්ති විද්‍යාව nothing ethanath inorganic chalaka kosha එහෙම recording godagahuna ඒ නිසා ඒව කරගත්තේ නෑ කොමහරු pH පටන්ගත්තා සර් මම කරා හැබැයි සර්ගෙ ගණන් ක්‍රම මට මතක නැහැ මතක තියාගන්න බෑ ඉතින් මම තීර්නේ කරා මම ත්නියම හිතලා හදනවා කියලා ඉතින් 2011 ඉදලා 2023 වෙන්කන් marking එක්කම past papers හැදුවා
දැන් pH පුළුවන් හැබැයි කරුමෙට ඒ පාර essay එකක් ඇවෙ නැහැ
SE ekanm ලිව්වා මට චෙම් වලට c awe ඊටපස්සේ 2nd ekedi හැමෝම අමාරුයි කිව්වා pH gana තමයි ඉස්සෙල්ලම මම හැදුවේ මොකද ඒව විතරයි මට පුළුවන්🥲 එකෙන්ම 100ම sure හැබැයි 2 structure eke 100ma naha essay 2 හමාරයි කරගන්න පුළුවන් උනේ 🥲 MCq මට 40ක් තියනවා මේ පාර ඒත් මම හිතන් ඉන්නේ මට හොඳ B pass එකක් එයි කියලා මම MCq එච්චර ගානකට ගියේ දවසෙන් නෙවෙයි ගැහුවා කනා 3ක් හරි දැනගෙන ගහපුවා 2ක් වැරදි පළවෙනි prshneth වැරදි මම කරේ මට පුළුවන් MCq eka දෙපාරක් හැදුවා මොකද මම දන්නේ නැති ඒව දන්නේ නැහැනේ හැබැයි දන්නා ඒව වරද්දන්නෙ නෑ කියලා හිතාගෙන වැඩ කරේ එහෙම තමයි කරගත්තේ විභාගෙට කලින් දවසේ past paper කරලා ගොඩයන්න බෑ ළමයි මම randeer sirge 2019 2020 2021 2022 paya 7 ගානේ විවරණ බලලා කරගත්තේ 2023 ත්ණියම ඒත් MCq 37k වගේ තිබුණේ 2024 ත 35ඉ වැඩේ කියන්නේ 2023 2024 පේපර් වලින් ගොඩක් MCq මේ පාර තිබුණා. ඒව විභාගෙට කලින් ද්වසේ අහුවෙන්නේ නෑ බං කලින් කරන්න ඕන විභාගේ දවස් වල හොදට නිදාගන්න ඕන හැබැයි මාමන්න හැමදාම නිදි rata wada karanna BA Mata 11n psse down aye ahrenne 6t අහරිල ඉන්න ටිකේ ඕන වැඩ කරන්න නිදි මරලා නෙවේ 🥲 practice makes you perfect ❤️ හැබැයි මේ පාර physics MCq 30🥲 දන්නා ඒව 10කට වඩා වැරදි අපරාදේ ඒ නිසා දන්න ඒව වරද්දන්නෙ එපා දන්නැති ඒව කමක් නෑ ❤️
~ishan ( මගෙ යාලුවා )
@iz312 | 485 |
| 16 | Science Link එකෙන් මේ සැරෙ ගොඩක් ගුරුවරුන්ගේ දේවල් Free දෙනවා.. මේකත් එක්ක ඒ Channel එකේ Link එකයි Post එකේ Link එකයි දාන්නම්. මුලින් Channel එකට Join වෙලා ඉන්න. ඊට පස්සෙ Post Link එකෙන් යන්න.
Science Link 🤍
All In one Post Link ✅ | 465 |
| 17 | ළමයි.. වැඩ ටික කරගෙන යනවා නේද... මමත් අද තමයි වැඩ කරන්න පටන් ගත්තේ.. ගිය මාසේ පවුලේ වැඩත් එක්ක හිර උනා දැන් Full Focus එක වැඩ වලට අවදානේ දෙන්න පුලුවන්. ඉතින් ඔයාලා පංති තුනක් හොයාගත්තද මොකද දැන් තත්වේ.. ❤️ | 473 |
| 18 | 2027 Thoery Revision රුවන් දර්ශන, ඡනක අබේවර්ධන, මදුෂාන් නේරංජන්, නිලන්ත ජයසූරිය ,අනුරාධ පෙරේරා, ඡනිදු ලීලානන්ද,අමිල දසනායක, යන ගුරුවරුන්ගේ පාඩම් සියල්ල මෙම සමූහයෙන් ඔබට ලබාගත හැක 💓✅
දිනල විතරක් ඉවර කරන්න❤️✅
https://t.me/Science27Aplus | 552 |
| 19 | දෙවෙනි පාර තුන්වෙනි පාර කරන { පලවෙනි සැරේ හෝ දෙවෙනි සැරේ පංති ගිහින් නොට් එහෙම කියලාගෙන යම්තාක් දුරට වැඩ කරලා පේපර්ස් එහෙම නොලියා කෙලවගත්ත අයට } ළමයි පංති ගිය ඔයාලට මෙහෙම හිතෙන් නැද්ද.. නිකන් ආයිත් පලවෙනි සැරේ වගේ දන්න ඒවාම මහා පැය ගනන් කියලා දෙනවා ඒ වෙලාවට නිකන් අපරාදේ ආයිත් මේ මොකද්ද කරන්නේ වෙලාව අපරාදෙ නේද මේ වෙලාවෙ ටෙලෙග්‍රැම් එකෙන් කාගෙ හරි සර් කෙනෙක්ගේ බැරි තැන් ටික විතරක් සබ්ජෙට් තුනේ හදාගෙන මුලක ඉදන් පේපර්ස් ටික ලියලා ඉස්කොල වල පේපර්ස් නුත් ලියලා මොඩල් පේපර්ස් ටිකත් ලියලා පේසුරු පාඩමෙන් පාඩම කරා නම් මීට වඩා හොද වෙයි නේද කියලා එහෙම හිතෙන් නැද්ද ? | 1 068 |
| 20 | 27 Rev එක දෙනව @pluseducationowner_bot මේකට දාන්නකො...ඒක Public දාන්නෑ සර්ට හරිනැනෙ ඉතිම් ඔක්කොම public දුන්නම
Ona Aya witharak Join wenna Lamai.. Jayama wenna ona Ubalata...❤ | 1 013 |
