ch
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

前往频道在 Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

显示更多
2 555
订阅者
-124 小时
-67
-4930
帖子存档
අද දවසේ දැනට වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

ඔයාට සාමාන්‍යයෙන් අමතර theory revise කරන , summary හදල දෙන , model questions සාකච්ඡා කරන free sessions (videos or live) කරල වැඩිපුරම අවශ්‍ය මොන subject එකේද? *පුලුවන් හැමෝම vote කරන්න.
Anonymous voting

මම, AL RESULT- AAA 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
Youtube Channel Link
https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ඉස්සරහට ▪️study tips ▪️university vlogs (engineering faculty) ▪️papers වල ලකුණු වැඩි කරගන්න ක්‍රම ▪️study plans ▪️summary notes ▪️physics , chemistry special mcq training sessions වගේ ගොඩක් දේවල් ඔයාට බලන්න පුලුවන්. Subscribe කරල තියාගන්න

පිලිතුර?
Anonymous voting

ජීව විද්‍යාව
#BIOLOGY + පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... හැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම  -  15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය  - 20 % සත්වයා  - 38 % ප්‍රවේණිය  - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය  - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 %

Physics Summary Notes
+9
Physics Summary Notes

ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු ජය❤️

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද දවසේ වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.

අද පැය කීයක් ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

මේ දවස් ටිකේ group එකේ msg වත් videos වත් කිව්ව ටික හරියට දාගන්න බැරි වුනේ මේ නිසා😓 ඉක්මනට ආයේ videos ටික දාන්නම්
මේ දවස් ටිකේ group එකේ msg වත් videos වත් කිව්ව ටික හරියට දාගන්න බැරි වුනේ මේ නිසා😓 ඉක්මනට ආයේ videos ටික දාන්නම්

ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Current Electricity Summary.pdf2.16 MB

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️