AL to UNI | Official Channel
Відкрити в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Показати більше2 555
Підписники
-124 години
-67 днів
-4930 день
Архів дописів
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
ඔයාට සාමාන්‍යයෙන් අමතර theory revise කරන , summary හදල දෙන , model questions සාකච්ඡා කරන free sessions (videos or live) කරල වැඩිපුරම අවශ්‍ය මොන subject එකේද?
*පුලුවන් හැමෝම vote කරන්න.
මම, AL RESULT- AAA 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
Youtube Channel Linkhttps://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ඉස්සරහට ▪️study tips ▪️university vlogs (engineering faculty) ▪️papers වල ලකුණු වැඩි කරගන්න ක්‍රම ▪️study plans ▪️summary notes ▪️physics , chemistry special mcq training sessions වගේ ගොඩක් දේවල් ඔයාට බලන්න පුලුවන්. Subscribe කරල තියාගන්න
ජීව විද්‍යාව#BIOLOGY + පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා... හැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම - 15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය - 20 % සත්වයා - 38 % ප්‍රවේණිය - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව - 4 %
ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද
අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු
ජය❤️
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
▪️▪️▪️▪️▪️▪️▪️
මොරටුව විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය විසින් තිළිණ කළ කෙටි සටහන්
✔️ඒකක හා මාන
✔️යාන්ත්‍ර විද්‍යාව
✔️දෝලන හා තරංග
✔️තාප භෞතිකය
✔️ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
✔️විද්‍යුත් ක්ෂේත්‍ර
✔️චුම්බක ක්ෂේත්‍ර
✔️ධාරා විද්‍යුතය
✔️ඉලෙක්ට්‍රොනික විද්‍යාව
✔️පදාර්ථ හා විකිරණ
✔️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
▫️Telegram Channel : https://t.me/cmtutor
#physics
මේ දවස් ටිකේ group එකේ msg වත් videos වත් කිව්ව ටික හරියට දාගන්න බැරි වුනේ මේ නිසා😓
ඉක්මනට ආයේ videos ටික දාන්නම්
ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද
අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු
ජය❤️
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
අද දවසේ වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
