AL to UNI | Official Channel
Kanalga Telegram’da o‘tish
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Ko'proq ko'rsatish2 392
Obunachilar
-124 soatlar
-147 kun
-5230 kun
Postlar arxiv
Combined Maths free seminar 01 ලගදීම කරනව ලමයි.
මේ group එකේ අදාල විස්තර ඉස්සරහට දානව https://t.me/olfreeseminar1
ගොඩගැහුනු වැඩ ලේසියෙන් stress වෙන්නැතුව කරගන්න ක්රමයක් ගැන වීඩියෝවක් තව ටිකකින් දානව
තාම වැඩ set එක මරු
12 වෙනකන්වත් වැඩ කරමු
අතාරින්න එපා නිදිමතයි ඒව මේව කියල
පුලුවන් උපරිම කරමු❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
ලමයි මන් හිතන් ඉන්නව
Physics , Chemistry දෙකේ points class එකක් free YouTube එකෙන් කරල දෙන්න
ඒකෙදි syllabus එකේ පුලුවන් උපරිම ප්රමානයක් mcq ත් එක්කම discuss කරල points ටිකත් පැහැදිලි කරල තමයි කරන්න ඉන්නේ
හැමදාම රෑ 11ට වගේ තමයි කරන්න බැලුවේ
Timetable එකක් වෙනම කියන්නම් පස්සේ
ලබන සතියෙම පටන් ගන්නව
ඔයාලගේ අදහස මොකක්ද
React එකක් දාන්යමු බලන්න
කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ?https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx A/L Result : AAA ගණිත විශය ධාරාව
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහසhttps://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ? 🔵AL කාලේ වෙද්දි stress වෙන්නැතුව පිලිවෙලට වැඩ ටික කරන් යන විදිහ මගේ අත්දැකීම් එක්කම
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
https://youtu.be/oZYKGyrR4eA?si=0Pvu9PyXLyy8skIx
කොච්චර වැඩ කලත් හැමදාම physics papers වල ලකුණු එකම තැනද ?
physics papers වල ලකුනු වැඩි කරගන්න කවුරුත් නොකියන රහස්◾️හරියටම summary note එකක් හදන හැටි උදාහරන කීපයකුත් එක්කම කියල දෙනව ◾️paper class එකකට කලින් ඔයා අනිවාර්යෙන් කරන්නම ඕන දේවල් ◾️Physics මුලු syllabus එකම topics 51 කට වෙන් කරපු chart එකක්(ඔයාට අමතක කොටස් ලේසියෙන් හොයාගන්න) 🔴PHYSICS str essay ලකුනු වැඩි කරගන්න practicals points එක්ක පැහැදිලි short note එකක් හදන විදිහ උදාහරනත් එක්ක 🔵AL කාලේ වෙද්දි stress වෙන්නැතුව පිලිවෙලට වැඩ ටික කරන් යන විදිහ මගේ අත්දැකීම් එක්කම
තාම වැඩද ?
අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු
ජය❤️
අද දවසේ දැනට වැඩ කොහොමද?
❤️ගොඩක් හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
