2 918
订阅者
+124 小时
+67 天
-1630 天
帖子存档
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
එහෙනම් 2026 අපේ අවසාන පන්ති දවස් ටික! 🥹❤️
මට ඔයාලව හුඟක් විශේෂයි...හරියටම පටන් ගත්ත මගේ පළවෙනිම Revision Badge එක නිසා...
ඔයාලා වෙනුවෙන් මේ ජූලි මාසෙදි one day seminars හරහා ✅විද්‍යුත් , චුම්භක , විකිරණ පාඩම් ටික ඉවර වෙනවා! SPEEDY එකේ තාපය + ධාරාව කෙරෙනවා!🚀A/L වලට කලින් ඔයා ලියලා යන්නම ඕනි අපේ Target ප්‍රශ්න තියෙන FINAL RANK PAPERS සෙට් එක මේ මාසෙ කරනවා...
මේ මාසෙ ඔයාලට හුඟක් ළකුණු එකතු කරගන්න පුළුවන් Practical Set එකකුත් කරනවා
‼️එහෙනම් මේ මාසෙ අලුත් Group එකට හැමෝම Set වෙමු! 🔴2027 පොඩ්ඩොන්ට ආලෝකය පටන් ගන්නවා 🚀https://t.me/Theory_A_B_2027 🚀https://t.me/P6WITHA_B
🌐
@P6WITHAB_HOTLINE
📱
071-4630492
🎙
076-9809258
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 917
Repost from N/a
🛡යාන්ත්‍ර විද්‍යාව පාඩමේ පට්ට POINTS Set එකක් අහුවෙන අලුත්ම Paper එක..‼️
සෙනසුරාදා Discuss කරනවා...හැමෝම කරලා එවන්න✅
🌐https://t.me/Theory_A_B_2027
⚪️ජූලි මාසෙට අලුතින් Join වෙන්න ඕනි ළමයි Message එකක් දාන්න📱071-4630492 🎙076-9809258
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
🥺බුබුළක කතාව දැනගන්න!
Surface Tension Day 01
🖥https://www.youtube.com/live/8xmN9yWpiKk?si=od6WB4BAxyF1Y2oP
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
🔥කළුතරටම චුම්භක එක දවසින්!🛸
Target අත්හැරලා ඉන්න ඔයාට ආයෙත් ගැම්මක් දෙන,
FREE SEMINAR #️⃣01
වැදගත්ම ටික පටලගන්නැතුව හරියට ඔළුවට දාගන්න,
🔴හෙට ජුනි 20 සෙනසුරාදා උදේ 8 ට SUCCESS එකට යාලුවත් එක්ක ඔයත් එන්න!
(Online ළමුන් සඳහා Live Class Recording එක පසුව ලබා දේ!)✅📱071-4630492 🎙076-9809258
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
ආසම UNI එක ඇතුළට ආසම BIKE එක ගෙනාවම දැනෙන සතුට..🥹❤️🔥
#UniversityofColombo
#AkalankaBhashith
2 917
Repost from N/a
⚡️𝑵𝑬𝑾 𝑾𝑬𝑩𝑺𝑰𝑻𝑬➡️
කාල අවකාශයේ වෙනස්ම මානයකට පිවිසෙන්නට...
STAY TUNED➡️
ඉස්සරහට Class එකේ අලුත්ම වැඩ ගොඩක් බලගන්න පුළුවන්...
🔭දිඟටම අපිත් එක්ක SET වෙලා ඉන්න..
2028: https://t.me/Physics_with_AB_2028 2027 : https://t.me/Theory_A_B_2027 2026 : https://t.me/P6WITHA_B📱071-4630492 🎙076-9809258
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 917
🎯 මේ Voice Notes Set එකෙන් ලැබෙන වාසි
🔹 Bus එකේ යන ගමන් Revision
🔹 නිදාගන්න කලින් Revision
🔹 Paper Class එකකට කලින් Quick Revision
🔹 පොත අරගෙන ඉන්න බැරි වෙලාවටත් පාඩම්
🧠 මතක තියාගන්න පහසු විදිහට සකස් කරලා තිබෙන නිසා,
⏰ පැය 8ක් ඇතුළත පාඩම් 5ක් Full Revision!
📈 Exam එකට කලින් Confidence එක වැඩි කරගන්න
📖 කියවපු දේවල් නැවත මතක් කරගන්න
🔥 Marks ටිකක් තව ඉහළට ගන්න
🎧 Study කරන අතරේ ඇහුවත් වැඩ!
🎧 Travel කරන අතරේ ඇහුවත් වැඩ!
🎧 Free Time එකේ ඇහුවත් වැඩ!
📲 ලබාගැනීමට WhatsApp කරන්න
📞 077 073 5705
💬 Message එක:
👉 BIO VOICE NOTES
⚡️ Exam එක ලං වෙන්න කලින්,
අදම ඔයාගේ Revision එක Smart විදිහට Start කරන්න!
🧬📚🔥 Study Smart • Revise Fast • Score Higher 🔥📚🧬
2 917
🧬🔥 2026 A/L Biology Students සඳහා Special Revision Pack එකක්! 🔥🧬
😰 "Syllabus එක තාම ඉවර නෑ..."
😵 "Revisions කරන්න වෙලාව මදි..."
📚 "කියවපු දේවල් මතක නැහැ..."
ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවා නම්, මේක ඔයා වෙනුවෙන්මයි! 👇
🎧 Biology Voice Note Revision Set
💰 රු.1000 ක් පමණයි!
📚 A/L Biology වල ලකුණු වැඩිපුරම එන පාඩම් ආවරණය කරයි!
✅ ජීව විද්‍යාව හැඳින්වීම
✅ ජීවයේ රසායනික පදනම
✅ පරිණාමය
✅ ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය
✅ සත්ත්ව පටක
✅ ආහාර ජීරණ පද්ධතිය
✅ රුධිර සංසරණය
✅ ශ්වසන පද්ධතිය
✅ ප්‍රතිශක්තිය
✅ බහිස්‍රාවය
✅ ස්නායු පද්ධතිය
✅ අන්තරාසර්ග පද්ධතිය
✅ සංවේදී අවයව
✅ ප්‍රජනනය
✅ අස්ථි පද්ධතිය
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
🔴මේ පාර Physics Structured එක එන ටික! | 2026 Guessings
https://youtu.be/cgFIQAYkTY4?si=FFMO8GRrEF1uves1
මේක යාලුවොන්ටත් share කරමු ළමායී✨
හැමෝටම උදව් කරගෙනම මේක ගොඩයමු!✔️
PHYSICS|AKALANKA BHASHITH2 917
Repost from N/a
🔴2027 ප්‍රක්ෂිප්ත රහටම
🖥https://www.youtube.com/live/nu_75OZinEQ?si=d8zk7m18tgkTnv4J
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
Past Papers භාවනාව බැලුවදෝ ☺️🔥
🖥https://youtu.be/ZCnM6sIEWYQ?si=yGzihqxsZDVmSwYF
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
☯️අන්තිම මාස දෙකට PAST PAPERS භාවනාව..📍
🖥https://youtu.be/ZCnM6sIEWYQ?si=yGzihqxsZDVmSwYF
Past Papers වලින් ළකුණු වැඩිකරගන්න විදිහ හරියටම දැනගන්න ආස ඔයාට✅
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
ඔන්න මේ පාරත් අලුත්ම වැඩක් එන ගමන්! 🙄
🖥STAY TUNED
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
🔴ආරම්භ කළ පළමු පන්තියෙන්ම දිස්ත්‍රික් ප්‍රථමයෙකු ඇතුළු ප්‍රතිඵල රැසක් තැනූ FULL RANK PAPERS ආරම්භය...‼️
🚀ළකුණු BOOST කරවන POINT BOOK සමඟින්;
✅ ඔයා මොන Shy එක උනත් EXAM එකට යන්න කලින් ලියන්නම ඕනි Papers Set එක...🔴LIVE Discussion සහ Markings සමඟින් ජුනි දෙවන සතියේ සිට ඇරඹේ! දැන්ම සම්බන්ධ වන්න...
📣
සියලු දැනුවත් කිරීම් 2027 : https://t.me/Theory_A_B_2027 2026 : https://t.me/P6WITHA_B📱071-4630492 🎙076-9809258
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
✨අපේ Study Packs බලලා පාඩම් ටික ලස්සනට ගොඩදාගත්තු නංගි කෙනෙක් ❤️🔥
2 917
Repost from 2026 SPECIAL |Revision Paper with AB|
☀️ඔන්න එහෙනම් අද ආලෝකය පාඩම Cover වෙන විදිහට TARGET MCQ ටික Theory ත් එක්කම ඉවර කළා🔥
🖥RECORDING :
https://www.youtube.com/live/G9KRx0YsHIs?si=0TGj_PI2osr1Ch46
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
