2 613
المشتركون
لا توجد بيانات24 ساعات
-77 أيام
-7730 أيام
أرشيف المشاركات
2 613
Repost from Akalanka Bhashith Physics
🛸TESLA car එක පියාඹපු විදිහ physics වලින්!
අලුත්ම Video එක සුපිරියක්!❤️🔥
🖥https://youtu.be/f3rpImaQHpU?si=hBoe1NG38uASoN5a
AKALANKA BHASHITH Physics2 613
ඔක්තෝබර් මාසෙම FREE
✅.WHATS APP GROUP LINK https://chat.whatsapp.com/CdeOZcjFRbQ2XYYQxrQcPA?s=sh&p=a&mlu=4&ilr=4
“තමන්ම තමන්ගෙ Study Hours track කරගන්න ලේසි නෑ නේද? 😌🍃
ගැම්මෙන් පටන් ගත්තට, ටික් දවසක් යද්දි slow down වෙනව නේද ?
ඉතින් මේ ප්රශ්නෙට අපේ අතේ හොදම solution එකක් තියෙනවා ! 💪🍃
ඔයා සතිය ගෙවුන විදිහ ගැන අදහසක් ගන්න පුලුවන් විදිහෙ වැඩක් මේක....
ඉතින් මේකෙදි අපි,
📌අපි හැමදාම ඔයාගෙ Study Hours privately check කරනවා
📌 සතියක අවසානෙට ඔයාටම අදාළ Weekly Progress Report එකක් හදලා දෙනවා😌 🍃
📌 Group එකේ වැඩිම පැය ගානක් වැඩ කරන ළමයින්ගෙ Rank එක ලිස්ට් එකක් හදලා දෙනවා... competition + motivation 🔥
📌 ඉතින් මේකෙන් ඔයාගෙ Consistency build වෙලා මෙතනින් පස්සේ ඔයාගෙ ගමනෙ මාරම progress එකක් ඔයාටම බලාගන්න පුලුවන් !
💰 Monthly Fee: 400/=
( OCTOBER FREE )
ඔයත් මේ වැඩේට JOIN වෙන්න කැමතිනම්👇
🔇⏺ ✅ 0784995801
on WhatsApp. https://wa.me/94784995801
👉 WhatsApp එකට message එකක් දාලා connect වෙන්න! 😌🍃💪
2 613
Repost from Akalanka Bhashith Physics
🛸TESLA car එක පියාඹපු විදිහ physics වලින්!
අලුත්ම Video එක සුපිරියක්!❤️🔥
🖥https://youtu.be/f3rpImaQHpU?si=hBoe1NG38uASoN5a
AKALANKA BHASHITH Physics2 613
Follow the ONLINE SHOPPING channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbDs8169Bb64WgspeI1i
2 613
Repost from N/a
🎤නුගේගොඩට Questions Based Revision එකක් ළඟදීම ❗️
THEORY කොහේ ගියත් ඔයා ලියන්නම ඕනි පේපරේකුත් එක්කම...
➡️Physics වලට A/B දාන්න ආස ඔයා තාමත් පරක්කු නෑ...මුල ඉදන්ම REVISION එකත් එක්කම විභාග මට්ටමේ PAPER එකක් ලියමු🚀සියලු දැනුවත් කිරීම්: 📱https://whatsapp.com/channel/0029Vb77WRc4IBhN8DB4wM0X 🌐https://t.me/Theory_A_B_2027 📞071-4630492
PHYSICS |Akalanka Bhashith(BSc Undergraduate University Of Colombo )2 613
Repost from Akalanka Bhashith Physics
🔥ලස්සන Physics ගානක් හදමුද? | Episode 02
🌪Resistor Cube🎲
🟥https://youtube.com/shorts/b1yHsOa3wvY?si=aOZ--AXd2pcynP6e
🔵 https://t.me/P6WITHA_B
2 613
Repost from Akalanka Bhashith Physics
🌪Resistor Cube🎲
🟥https://youtube.com/shorts/b1yHsOa3wvY?si=aOZ--AXd2pcynP6e
🔥ලස්සන Physics ගානක් හදමුද? | Episode 02
🔵 https://t.me/P6WITHA_B
2 613
Repost from Akalanka Bhashith Physics
ළමයි හදලා මට එවපු point books 🚀🔥
A/L වල හොඳ Result එකකට යන්න නම් ඔයාලත් මේ වගේ උනන්දු වෙලා වැඩ කරන්න ඕනි ✅
2 613
Repost from N/a
කවදාවත් Paper Discuss එකක අන්තිම වෙනකන් ඉදලා නැති ළමෙයෙක්, Point Book එකත් හදලා එවලම වැඩේ ගොඩ දාගෙන ❤️🔥🗿
2 613
Repost from N/a
🚀මේ සතියෙ Rank Rocket පේපරේ
දැම්මා ළමායී...
දැන් විභාග මට්ටමේ හොඳ ප්රශ්න තියෙන Papers කරන නිසා හැමෝම කරල එවන්න ✅
🔴Point Book එකත් හදලා ළකුණු වැඩිකරගමූ...
🔴RANK LIST එකට එන්න හැමෝම TRY කරන්න
අලුත් ලමයින්ට එන්න පුළුවන්✅ 📱071-4630492 number එකට mzg එකක් දාන්න..
2 613
Repost from Akalanka Bhashith Physics
අමාරු physics ආසම subject එක කරවන හොඳම තැන! 😌❤️
🔥
🌐https://t.me/P6WITHA_B
🌐@P6WITHAB_HOTLINE
📱071-4630492
PHYSICS |Akalanka Bhashith(BSc Undergraduate University Of Colombo )
2 613
Repost from Akalanka Bhashith Physics
🔴ඔන්න ලමයි එහෙනම් අද පානදුර 2027 Revision එකේ සුපිරි Paper එකක් DISCUSS කළා...🔥
2 613
Repost from N/a
ළමායී හෙට උදේ 8.30 ට පානදුරේ CLASS එක තියෙනවා🔥
අලුත්ම TUTE එකක් තමයි කරන්නේ🔴
අලුත් ලමයින්ට එන්න පුළුවන්✅
📱071-4630492 number එකට mzg එකක් දාන්න..
2 613
+3
class කරන්න හිතන් ඉන්න මයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට මෙන්න අවස්තාවක්....
මේක 6500කට දැන් දවස් තුනකට කලින් ගත්තේ...i phone එකකට මේක කනෙක්ට් වෙන්නෙ නැති නිසයි විකුණන්නෙ වෙන කිසිම අවුලක් නෑ...android වලට කනෙක්ට් වෙනවා.......
රු 5500 - 5000 අතර වගේ ගානකට දෙනවා....
අවශ්ය කෙනෙක් ඉන්නවනම්ම්
+94 76 618 5601
මේ නම්බර් එකට whats app msg එකක් දාන්න....
2 613
🧬 BIO ESSAY — අපේ වැඩපිළිවෙළ
✍️ සතියේ දින 6ක් Essay ලිවීම 🧠 Essay එක ලියන්න කලින් Mind Maps සහ මතක තබාගැනීමේ ක්රම ඇතුළත් වීඩියෝ ලබාදීම. 💬 සෑම Essay එකක්ම සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම 📝 ලියන සෑම Essay එකක්ම Marking කර ලකුණු ලබාදීම 🎯 Essay එකේ ලකුණු වැඩි කරගැනීමට අවශ්ය කරුණු පෙන්වාදීම. 🧠 කරුණු පහසුවෙන් මතක තබාගැනීමට කෙටි මතක ක්රම (Memory Tricks) ලබාදීම. 🔄 කරුණු අමතක නොවී මතකයේ තබාගැනීමට Essay Revision Plan එකක් ලබාදීම. 🔥 දැනටමත් Essay 35ක් අවසන් ! 🌱 ශාක ආකාරය — ඔක්තෝබර් සිට 🎁 දැන් සම්බන්ධ වන සියලුම සිසුන්ට දැනට සම්පූර්ණ කර ඇති Essay 35ම Free Recordings ලෙස ලබාදේ!🎯 Essay ලකුණු 30/30ක් කරා යන ගමන අදම පටන් ගන්න! 📲 සම්බන්ධ වීමට WhatsApp:0784995801 💬 වැඩි විස්තර සඳහා WhatsApp වෙත “Essay Plan” ලෙස Message එකක් දාන්න. 📱 WhatsApp Group: https://chat.whatsapp.com/FkNPMv5frcI4f4OsnwM1gG ▶️ YouTube Channel: https://youtube.com/@study_with_mr_sl?si=55rT_g3wFfODgzPy
