2 762
Підписники
Немає даних24 години
-587 днів
-11630 день
Архів дописів
2 762
Repost from BIOLOGY ESSAY GROUP
✅.Essay No 01
(01).ජීවයේ පැවැත්ම සදහා වැදගත්වන ජලයේ භෞතික හා රසායනික ගුණ පිළිබද විස්තර කරන්න.✅.Essay එක මතක තියාගන්න විදිහ https://youtu.be/d7bgrrJY-U0?si=D3ywiZ7X-uWejW2R ✅.Zoom session එකේදි හෝ තනිව හෝ essay එක ලියන්න ✅.Essay එක https://wa.me/94784995801 මේ number එකට submit කරන්න. ✅.ඉන්පසු ලකුණු making scheme voice note ලබාදෙනු ලැබේ.
ඔයත් අපේ Essay group එකට දැන්ම ඇඩ් වෙන්න https://chat.whatsapp.com/HibZa5cXzNCH8Y0Dfzfgl6?s=cl&p=a&mlu=4
2 762
Biology පුළුවන්... ඒත් Essay ලියන්න අමාරුයිද? 🤔
ඉතින් මෙන්න ඔයාලා වෙනුවෙන්ම හදපු විශේෂ Essay Practice Program එකක්! 🧬✍️
මේ Program එකේදී අපි,
🔹 දවස් 30ට Essay 30ක්...
🔹 මාසෙකට එක් පාඩමක් සහ එක් පද්ධතියක් බැගින් ආවරණය කෙරේ.
🔹 හැම Essay එකකටම කලින් දවසේ, එයට අදාළ කරුණු මතක තබාගන්නා ආකාරය සම්බන්ධ වීඩියෝවක්....
🔹 Essay අමතක නොවී මතකයේ තබාගන්න පුළුවන් අපේම විශේෂ ක්‍රමවේදයක්...
🔹 ඔයාලා ලියන සියලුම Essays Mark කර ලකුණු ලබාදෙන ක්‍රමවේදයක්
🔹 සියලුම Essays සඳහා Marking Schemes..
🔹 හැම Essay එකකටම අදාළ Voice Notes...
🔹 Essay ලිවීම සදහා zoom session එකක්...
🔹 ළමයි 25ක් පමණක් සම්බන්ධ කරගනු ලැබේ...
━━━━━━━━━━━━━━━━━━━━
පළමු සතිය Free......
WhatsApp group Link
https://chat.whatsapp.com/HibZa5cXzNCH8Y0Dfzfgl6?s=cl&p=a&mlu=4
Contact number
0784995801
2 762
ගොඩ යන්න දගලන උන්ට ආපහු ගැම්මෙන් පටන් ගන්න ආස උන්ට....
ශෙයා කරලා දාන්න.....
අවුට් උන ට්‍රැක්එක මාසෙන් හරි පාරට
2 762
පාඩම් කරන Time එක ට්‍රැක් කරන වැඩේ... මාසයක් ෆ්‍රී අපේ කොල්ලො කෙල්ලො ටිකට......
අද ඉදන් සැප්තැම්බර් මාසෙ ඉවර වෙනකම්ම වැඩේ ෆ්‍රී දෙනවා ඔයාලට.......
කට්ටක් කාගෙන ගොඩ යන්න දගල කොල්ලො කෙල්ලො ටිකක්නේ ඉන්නෙ....🫂
මගෙන් ඔයාලගෙ ගමනට මේ වැඩෙන් පොඩී තල්ලුවක් දෙන්නම්ම් ........
දිගටම වැඩේ ඉන්නවනම්ම් ඊටපස්සෙ මාසෙ ඉදන් ඉන්න.....
මේකෙන් ප්‍රයොජනයක් ගන්නෝ අනිවා....
✅.වැඩේට සෙට් වෙන අය ක්ශනික මගෙ w app number එකට නමයි උසස්පෙළ අවුරුද්දයි දාගෙන යමුද...😌🍃🔥
0784995801
ආ මේ පහළ ගෲප් එකටත් ඇඩ්වෙන්න ....ඒකෙ තමා වැඩේ යන්නේ
https://chat.whatsapp.com/I5Xx0BxT6cc9wGyv8xgXKX?s=cl&p=a&mlu=4
එකෙක් හරි ගැම්මක් ගනීනේ
මොකක්ද මේ වැඩේ කියලා දන් නැති උන් ටික මේක බලන්නෝ..වැඩේ ගැන ඔක්කොම විස්තර තියෙනවා මේ වීඩියො එකේ... https://youtu.be/iTIsQDvIU0A?si=TgzuGH5cWFkYw3Ns
2 762
Repost from N/a
🔴2027 පොඩ්ඩො ටික අද රෑ 9 ට අපේ SPEEDY THEORY class එක තියෙනවා🔥
දෝලන හා තරංග✅අලුතින් වැඩේට SET වෙන්න ඕනි ළමයි message එකක් දාන්න 🌐@P6WITHAB_HOTLINE
2 762
වැඩේට ෆ්‍රී ජොයින් වෙලා බලන්න කැමති අය ,
♻️.ඔයාගෙ නමයි
♻️.උසස්පෙළ අවුරුද්දයි🔥😌💪
0784995801
නම්බර් එකට whats කරන්න🔥😌💪
WhatsApp group
https://chat.whatsapp.com/I5Xx0BxT6cc9wGyv8xgXKX?s=cl&p=a&mlu=4
2 762
සම්පූර්ණ විස්තරය දැනගන්න මෙන්න මේ වීඩියො එක බලන්න🔥😌💪
https://youtu.be/iTIsQDvIU0A?si=TgzuGH5cWFkYw3Ns
2 762
Repost from N/a
චලිත ප්‍රස්තාර රහටම 📈
🖥https://www.youtube.com/live/FBnlYIsBUWg?si=NrLB4GXZTyvHdsQW
2 762
Repost from N/a
චලිත ප්‍රස්තාර රහටම 📈
🖥https://www.youtube.com/live/xs7-VOXxrWI?si=DfczAifCZRjvA0Ty
2 762
Repost from N/a
🔴2028 පොඩ්ඩො ටික අද අපේ SPEED THEORY class එකේ දෙවෙනි දවස...
යාන්ත්‍ර විද්‍යාව miss උනු 2027 පොඩ්ඩොන්ටත් Set වෙන්න පුළුවන්✨
එහෙනම් රෑ 9 ට zoom එකෙන් Set වෙමු...අලුතින් JOIN වෙන්න ඕනි ළමයි Message එකක් දාන්න‼️
@P6WITHAB_HOTLINE
2 762
✨ 2027 උසස් පෙළ කරන ඔයා වෙනුවෙන්ම! ✨ දවසට පැය 15ක් – 16ක් පාඩම් කරමුද? 😌💪 📚 STUDY TIME TRACKER PROGRAM මුල ඉඳන්ම තමන්ගේ කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන, දවසේ පාඩම් කරන පැය ගණන සහ PRODUCTIVITY එක ටිකෙන් ටික වැඩි කරගන්න. 🎯 හොඳ FOCUS එකක් එක්ක 📈 දවසින් දවස PRODUCTIVITY එක වැඩි කරගෙන 🧠 නිවැරදි STUDY HABITS හදාගෙන 🚀 මුළු අවුරුද්දම එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරලා 🏆 2027 A/L වලින් ගොඩ යන්න කැමති ඔයාත් අපිත් එක්ක එකතු වෙන්න! පැය ගණනක් පාඩම් කරන එක විතරක් නෙවෙයි… පාඩම් කරන හැම පැයක්ම PRODUCTIVE කරගමු. 💚 📅 සැප්තැම්බර් මුල සිට ආරම්භ වේ! 🔥 2027 A/L — Let’s make every hour count. 👉 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/I5Xx0BxT6cc9wGyv8xgXKX?s=cl&p=a&mlu=4 ගිය අවුරුද්දෙ වැඩේ ගැන ළමයින්ගෙ අදහස් https://t.me/+DM4lICtSBPc0OGI1
2 762
Repost from 2026 SPECIAL | Akalanka Bhashith P6
2026 ට මගේ වැඩ ඉවරයි...✨ළඟදි Set උනත් කලින් Set උනත් මගෙන් වචනයක් හරි ඉගෙනගත්ත හැමෝටම උතුරන්න හරියන්න ඕනි...‼️
එහෙනම් හෙට ගිහින් බයවෙන්නැතුව හොඳට කියවලා ලේසි ප්‍රශ්න 4 ක් කරලා එන්න නංගිලා මල්ලිලා...❤️
මම අකලංක භාෂිත්
NEXT LEVEL PHYSICS
2 762
Repost from 2026 SPECIAL | Akalanka Bhashith P6
🔴මේ ටික වැදගත් වෙයි ළමායී🔥
OP- Amp & Logic Gates පැයෙන්!
🖥https://youtu.be/uHSt8ZjqaW8?si=Gpvuq26O4jCZq7fI
කාන්දමේ අභිරහස - චුම්බක ක්ෂේත්‍ර
🖥https://www.youtube.com/live/KvW6axOcAOg?si=_pKRHoL8rYhzJa71
පාවෙවී charge වෙමු - විද්‍යුත් ක්ශේත්‍ර
🖥 https://www.youtube.com/live/rfFke1EZtTw?si=yfcHRtYF03PO_2ko
බුබුළක කතාව - පෘෂ්ඨික ආතතිය
🖥https://www.youtube.com/live/8xmN9yWpiKk?si=i0wbeNRxDdVB6PCB
🌐https://t.me/P6WITHA_B
PHYSICS |Akalanka Bhashith
(BSc Undergraduate University Of Colombo )2 762
Repost from 2026 SPECIAL | Akalanka Bhashith P6
මේ පාර 7,8,9,10 ESSAY සෙල්ලම ❌
(Theory ටික මතක් කරගන්න සුපිරියක්)
🖥https://youtu.be/oSEAiudBLqM?si=1CAf0CKXt0rCMJx0
2 762
Repost from 𝗔𝗟 අපි 🇱🇰
✨ 2026 13 ශ්‍රේණිය | අවසාන වාර ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර
➡️ දකුණු පළාත ➡️ වයඹ පළාත
➡️ බස්නාහිර පළාත ➡️ නැගෙනහිර පළාත
➡️ මධ්‍යම පළාත ➡️ ඌව පළාත
➡️ උතුරු පළාත
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ කොළඹ රාජකීය විද්‍යාලය
➡️ කොළඹ ආනන්ද විද්‍යාලය
➡️ කොළඹ නාලන්ද විද්‍යාලය
➡️ කොළඹ විශාඛා විද්‍යාලය
➡️ කොළඹ දේවි බාලිකා විද්‍යාලය
➡️ හොරණ තක්ෂිලා විද්‍යාලය
➡️ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ හොරණ අධ්‍යාපන කලාපය
➖➖➖➖➖➖➖➖➖➖➖
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රශ්න පත්‍ර
