ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/88608075436?pwd=a3OfFovxIYRXQMtvoG8vQEb3OtDDw7.1
🔢 Meeting ID: 886 0807 5436
🔑 Passcode: 630543
27 11月, 09:30
Watch Full Course :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=UlaVf2hSBt5KTPjX අපගේ නිල දුරකථන අංකය :- 076 97 97 997 www.zigmaverse.com
显示更多频道 Z I G M A V E R S E (@zigmaverse) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 735 名订阅者,在 加密货币 类别中位列第 8 624,并在 斯里兰卡 地区排名第 215 位。
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 735 名订阅者。
根据 26 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 68,过去 24 小时变化为 7,整体触达仍然可观。
作者将该频道定位为表达主观观点的平台:
“Watch Full Course :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=UlaVf2hSBt5KTPjX
අපගේ නිල දුරකථන අංකය :- 076 97 97 997
www.zigmaverse.com”
凭借高频更新(最新数据采集于 27 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 加密货币 类别中的关键影响点。
正在加载数据
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 27 十一月 | 0 | |||
| 26 十一月 | +7 | |||
| 25 十一月 | +1 | |||
| 24 十一月 | +3 | |||
| 23 十一月 | +5 | |||
| 22 十一月 | +1 | |||
| 21 十一月 | +3 | |||
| 20 十一月 | +2 | |||
| 19 十一月 | 0 | |||
| 18 十一月 | +5 | |||
| 17 十一月 | +3 | |||
| 16 十一月 | 0 | |||
| 15 十一月 | +10 | |||
| 14 十一月 | +9 | |||
| 13 十一月 | +3 | |||
| 12 十一月 | +6 | |||
| 11 十一月 | +10 | |||
| 10 十一月 | +3 | |||
| 09 十一月 | +4 | |||
| 08 十一月 | +5 | |||
| 07 十一月 | 0 | |||
| 06 十一月 | +4 | |||
| 05 十一月 | +5 | |||
| 04 十一月 | +4 | |||
| 03 十一月 | +2 | |||
| 02 十一月 | +5 | |||
| 01 十一月 | +2 |
| 2 | හිතවතුනි .
අද දින (2026 /11/ 27 වන සිකුරාදා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/88608075436?pwd=a3OfFovxIYRXQMtvoG8vQEb3OtDDw7.1
🔢 Meeting ID: 886 0807 5436
🔑 Passcode: 630543
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි! | 417 |
| 3 | 32 වන පාඩම (සජීවී ZOOM සැසිය): Fundamental Analysis - Part 03 (BTC Dominance, Capital Rotation)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 32 වන පාඩම (Fundamental Analysis තුන්වන කොටස) සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී වෙළෙඳපොළ සජීවීව පෙන්වමින් (Live Market) සාකච්ඡා කිරීමට කරුණු රාශියක් ඇති බැවින්, මෙය ZOOM හරහා සජීවීව පැවැත්වීමට තීරණය කළෙමු.
මෙම පාඩමේදී සාකච්ඡා කරනු ලබන ප්‍රධාන කරුණු:
📌 BTC Dominance සහ එහි හැසිරීම
Crypto Market එක තුළ Capital Rotate වන ආකාරය
📌Altcoins වෙත මුදල් ගලා එන්න පුළුවන් අවසථා හඳුනා ගන්නා ආකාරය
📌Altcoin Season වැනි අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා කාලයත් සමඟ වෙනස් වී ඇති ආකාරය
📌වෙළෙඳපොළේ අද පවතින තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය
දිනය: 2026 නොවැම්බර් 27 වන සිකුරාදා
වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
ZOOM Link එක එදිනට (සිකුරාදා) පන්තිය ආරම්භ වීමට පෙර මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි සියලු දෙනාම Zoom හරහා එකතු වන්න.
සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
සිකුරාදා රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
ZIGMAVERSE - | 1 092 |
| 4 | 32 වන පාඩම (සජීවී ZOOM සැසිය): Fundamental Analysis - Part 03 (BTC Dominance, Capital Rotation)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 32 වන පාඩම (Fundamental Analysis තුන්වන කොටස) සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී වෙළෙඳපොළ සජීවීව පෙන්වමින් (Live Market) සාකච්ඡා කිරීමට කරුණු රාශියක් ඇති බැවින්, මෙය ZOOM හරහා සජීවීව පැවැත්වීමට තීරණය කළෙමු.
මෙම පාඩමේදී සාකච්ඡා කරනු ලබන ප්‍රධාන කරුණු:
BTC Dominance සහ එහි හැසිරීම
Crypto Market එක තුළ Capital Rotate වන ආකාරය
Altcoins වෙත මුදල් ගලා එන්න පුළුවන් අවසථා හඳුනා ගන්නා ආකාරය
Altcoin Season වැනි අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා කාලයත් සමඟ වෙනස් වන ආකාරය
වෙළෙඳපොළේ අද පවතින තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය
දිනය: 2026 නොවැම්බර් 27 වන සිකුරාදා
වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
ZOOM Link එක එදිනට (සිකුරාදා) පන්තිය ආරම්භ වීමට පෙර මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි සියලු දෙනාම Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
සිකුරාදා රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
ZIGMAVERSE - | 1 |
| 5 | මේ සතියේ පාඩම
මෑතක Binance හි සිදුවූ ඩොලර් බිලියන 6කට අදික සයිබර් ප්‍රහාරය සහ traders ලා ලෙස අපි මෙවැනි අවස්ථා වල මුහුණ දිය යුතු ආකාරය ගැනත් මෙම සිදුවීම්න් අපට ඉගෙන ගත හැකි පාඩම ගැනත් සම්පූර්ණ සිදුවීම ගැනත් විස්තරාත්මක විග්‍රහයක්
https://youtu.be/iE6GW2X3jVs?si=3mjR1vGto9u9ZkDo
ZIGMAVERSE | 2 471 |
| 6 | හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 30 වන පාඩම (Fundamental Analysis දෙවන කොටස) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී අප පසුගිය සතියේ පාඩමට අදාළව මතුවූ වැදගත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සාකච්ඡා කළ අතර, Demand Side Mechanics පිළිබඳ මූලික ප්‍රවේශය ලබා ගන්නා ලදී.
ඉදිරි පාඩම් කොටස්වලදී Demand Side Mechanics පිළිබඳවත්, ඊට අදාළ අනෙකුත් ගැඹුරු කරුණු කාරණා පිළිබඳවත් අපි තවදුරටත් පැහැදිලිව සාකච්ඡා කරමු.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
30 වන පාඩම නැරඹීමට: https://youtu.be/yj7x66OVlpg
සම්පූර්ණ පාඨමාලා Playlist එක:https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
ZIGMAVERSE - | 3 464 |
| 7 | 30 වන පාඩම පිළිබඳ විශේෂ දැනුම්දීම (Fundamental Analysis - Part 02)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 30 වන පාඩම වන Fundamental Analysis දෙවන කොටස පිළිබඳව කුඩා දැනුම්දීමක්.
මෙම පාඩමේදී කරුණු කාරණා රාශියක් සහ මාතෘකා රැසක් සාකච්ඡා කිරීමට ඇති බැවින්, එය සජීවී Zoom සැසියකට වඩා Visuals (රූප සටහන් සහ ප්‍රස්ථාර) සහිතව වීඩියෝවක් ලෙස ඉදිරිපත් කිරීමෙන් ඔබට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව තීරණය කළෙමු.
එබැවින් මෙම පාඩම සකස් කළ වීඩියෝවක් (Recorded Lesson) ලෙස නිර්මාණය කරමින් පවතී.
පවතින පුද්ගලික කාර්යබහුලත්වයත් සමඟ නිර්මාණ කටයුතු සඳහා තරමක කාලයක් ගත වුවද, ඉදිරි දින කිහිපය ඇතුළත මෙම වීඩියෝව YouTube වෙත උඩුගත කර එහි සබැඳිය (Link) මෙම සමූහය වෙත ලබා දීමට කටයුතු කරන්නෙමු.
ඔබගේ ඉවසීමට සහ නිරන්තර සහයෝගයට ස්තූතියි! 💻✨
ZIGMAVERSE - | 3 618 |
| 8 | 29 වන දින දේශනය සූදානම්: Fundamental Analysis - Part 01
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 29 වන පාඩම (Fundamental Analysis - මූලික විශ්ලේෂණය) සංස්කරණ කටයුතු අවසන් කර දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Trading සහ Investing වලදී අතිශයින්ම වැදගත් වන Fundamental Analysis හි මුලික පදනම සහ සංකල්ප පිළිබඳව පැහැදිලිව සාකච්ඡා කර ඇත.
විශේෂ උපදෙසක්:
Technical Analysis මෙන්ම Fundamental Analysis පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සාර්ථක Trader කෙනෙකු වීමට අත්‍යවශ්‍ය වන බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
29 වන පාඩම නැරඹීමට:
https://youtu.be/lZv4BrlyxfU
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
ZIGMAVERSE - | 3 605 |
| 9 | 29 වන පාඩම පිළිබඳ විශේෂ දැනුම්දීම
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 29 වන පාඩම (Fundamental Analysis ආරම්භය) පටිගත කිරීම සිදු කළද, එහි යම් යම් ස්ථානවල වැඩි පැහැදිලිභාවයක් ලබා දීම වෙනුවෙන් යම් කොටස් නැවත සංස්කරණය කර පටිගත කිරීමට තීරණය කරන ලදී.
මෙම දිනවල පවතින පුද්ගලික කාර්යබහුලත්වයත් සමඟ එම සංස්කරණ කටයුතු සිදු කරමින් පවතින බැවින්, මෙම වීඩියෝව YouTube වෙත උඩුගත කිරීම තරමක් ප්‍රමාද විය.
එම සංස්කරණ කටයුතු අවසන් වූ වහාම හැකි ඉක්මනින් මෙම දේශනය YouTube වෙත මුදා හැර, එහි සබැඳිය (Link) මෙම සමූහයට ලබා දීමට කටයුතු කරන්නෙමු.
සිදු වන ප්‍රමාදයට කණගාටුව ප්‍රකාශ කරන අතර, ඔබේ ඉවසීමට සහ සහයෝගයට ස්තූතියි! 💻✨
ZIGMAVERSE - | 2 580 |
| 10 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/81173069497?pwd=L3xpHbU1Pq5q9WaoxQZPtapVetTQIR.1
🔢 Meeting ID: 811 7306 9497
🔑 Passcode: 544665 | 2 624 |
| 11 | හිතවතුනි .
අද දින (2026 /10/ 19 වන සඳුදා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/81173069497?pwd=L3xpHbU1Pq5q9WaoxQZPtapVetTQIR.1
🔢 Meeting ID: 811 7306 9497
🔑 Passcode: 544665
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි! | 2 781 |
| 12 | 29 වන පාඩම කල් දැමීම පිළිබඳ දැනුම්දීම (සජීවී ZOOM සැසිය)
හිතවතුනි, 👋
අද (ඔක්තෝබර් 18 ඉරිදා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ අපගේ පාඨමාලාවේ 29 වන පාඩම, පුද්ගලික නොවැලැක්විය හැකි හේතුවක් මත හෙට (ඔක්තෝබර් 19 සඳුදා) රාත්‍රිය දක්වා කල් දැමීමට සිදු වන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.
සිදු වන අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
නව දිනය: 2026 ඔක්තෝබර් 19 වන සඳුදා
වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
ZOOM Link එක හෙට (සඳුදා) පන්තිය ආරම්භ වීමට පෙර මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
හෙට රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
ZIGMAVERSE - | 2 473 |
| 13 | 29 වන පාඩම (සජීවී ZOOM සැසිය): Fundamental Analysis ආරම්භය
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 29 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේ සිට අප පාඨමාලාවේ අතිශයින්ම වැදගත් තවත් ප්‍රධාන කොටසක් වන Fundamental Analysis ආරම්භ කරනු ලබයි.
දිනය: 2026 ඔක්තෝබර් 18 වන ඉරිදා
වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
ZOOM Link එක එදිනට (ඉරිදා) පන්තිය ආරම්භ වීමට පෙර මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ඉරිදා රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
ZIGMAVERSE - | 2 530 |
| 14 | 28 වන දින දේශනය සූදානම්: Volume
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 28 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Trading වලදී අතිශයින්ම වැදගත් සාධකයක් වන Volume පිළිබඳවත්, Volume Indicator එක විශ්ලේෂණය කරමින් Trading සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳවත් සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
විශේෂ උපදෙසක්:
නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
28 වන පාඩම නැරඹීමට:
https://youtu.be/jU4Gh3xoH7w
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
* ZIGMAVERSE - | 2 681 |
| 15 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/84170320370?pwd=ntwxWnnEXLtg3ea1M94hZkxbabLaRs.1
🔢 Meeting ID: 841 7032 0370
🔑 Passcode: 456561 | 2 312 |
| 16 | හිතවතුනි .
අද දින (2026 /10/ 09 වන සිකුරාදා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/84170320370?pwd=ntwxWnnEXLtg3ea1M94hZkxbabLaRs.1
🔢 Meeting ID: 841 7032 0370
🔑 Passcode: 456561
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි! | 2 408 |
| 17 | 28 වන පාඩම (සජීවී ZOOM සැසිය)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 28 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
දිනය: 2026 ඔක්තෝබර් 09 වන සිකුරාදා
වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
ZOOM Link එක එදිනට (සිකුරාදා) පන්තිය ආරම්භ වීමට පෙර මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
හෙට රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
ZIGMAVERSE - | 2 397 |
| 18 | 27 වන දින දේශනය සූදානම්: Moving Average
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 27 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කර ඇත.
විශේෂ උපදෙසක්:
ප්‍රායෝගික පුහුණුව අතිශයින්ම වැදගත් වන බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
27 වන පාඩම නැරඹීමට:
https://youtu.be/mxqt94PT5A8](https://youtu.be/mxqt94PT5A8
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
ZIGMAVERSE - | 2 521 |
| 19 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://cuny.zoom.us/j/87569776599?pwd=DmJmvAIjq5279WsV40p3JTg0po2Akg.1
🔢 Meeting ID: 875 6977 6599
🔑 Passcode: zU8WsY | 2 474 |
| 20 | හිතවතුනි .
අද දින (2026 /10/ 03 වන සෙනසුරාදා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://cuny.zoom.us/j/87569776599?pwd=DmJmvAIjq5279WsV40p3JTg0po2Akg.1
🔢 Meeting ID: 875 6977 6599
🔑 Passcode: zU8WsY
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි! | 2 202 |
正在加载数据