Z I G M A V E R S E
前往频道在 Telegram
Watch Full Course :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=UlaVf2hSBt5KTPjX අපගේ නිල දුරකථන අංකය :- 076 97 97 997 www.zigmaverse.com
显示更多📈 Telegram 频道 Z I G M A V E R S E 的分析概览
频道 Z I G M A V E R S E (@zigmaverse) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 553 名订阅者,在 加密货币 类别中位列第 8 859,并在 斯里兰卡 地区排名第 211 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 553 名订阅者。
根据 04 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 357,过去 24 小时变化为 9,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 18.75%。内容发布后 24 小时内通常能获得 5.20% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 977 次浏览,首日通常累积 548 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 18。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Watch Full Course :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=UlaVf2hSBt5KTPjX
අපගේ නිල දුරකථන අංකය :- 076 97 97 997
www.zigmaverse.com”
凭借高频更新(最新数据采集于 05 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 加密货币 类别中的关键影响点。
10 553
订阅者
+924 小时
+727 天
+35730 天
帖子存档
10 553
27 වන දින දේශනය සූදානම්: Moving Average
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 27 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කර ඇත.
විශේෂ උපදෙසක්:
ප්‍රායෝගික පුහුණුව අතිශයින්ම වැදගත් වන බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
27 වන පාඩම නැරඹීමට:
https://youtu.be/mxqt94PT5A8](https://youtu.be/mxqt94PT5A8
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
ZIGMAVERSE -
10 553
ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://cuny.zoom.us/j/87569776599?pwd=DmJmvAIjq5279WsV40p3JTg0po2Akg.1
🔢 Meeting ID: 875 6977 6599
🔑 Passcode: zU8WsY
10 553
හිතවතුනි .
අද දින (2026 /10/ 03 වන සෙනසුරාදා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://cuny.zoom.us/j/87569776599?pwd=DmJmvAIjq5279WsV40p3JTg0po2Akg.1
🔢 Meeting ID: 875 6977 6599
🔑 Passcode: zU8WsY
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි!
10 553
27 වන පාඩම (සජීවී ZOOM සැසිය)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 27 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
දිනය: 2026 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා
වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
ZOOM Link එක එදිනට (සෙනසුරාදා) පන්තිය ආරම්භ වීමට පෙර මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
සෙනසුරාදා රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
ZIGMAVERSE -
10 553
26 වන දින දේශනය සූදානම්: ප්‍රායෝගික පුහුණුව සහ ප්‍රශ්න සාකච්ඡාව
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 26 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී අප මෙතෙක් උගත් කරුණු තවදුරටත් සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කළ අතර, සහභාගී වූ අයගේ ගැටලු සහ ප්‍රශ්න පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
මෙතෙක් උගත් කරුණු නැවත ආවර්ජනය කරගැනීමට සහ ප්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණය කරගැනීමට මෙම දේශනය ඉතා වැදගත් වන බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 26 වන පාඩම නැරඹීමට:
https://youtu.be/jsff30bPVTY
🗂 සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
ZIGMAVERSE
10 553
ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/89589381102?pwd=81SREWmXNYJYs0Bz2MdNYDyxVeOZxd.1
🔢 Meeting ID: 895 8938 1102
🔑 Passcode: 641637
10 553
හිතවතුනි .
අද දින (2026 /09/ 29 වන අඟහරුවාදා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/89589381102?pwd=81SREWmXNYJYs0Bz2MdNYDyxVeOZxd.1
🔢 Meeting ID: 895 8938 1102
🔑 Passcode: 641637
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි!
10 553
26 වන පාඩම (සජීවී ZOOM සැසිය): ප්‍රායෝගික පුහුණුව සහ ප්‍රශ්න සාකච්ඡාව (Practice & Q&A Session)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 26 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී අප මෙතෙක් උගත් කරුණු තවදුරටත් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරන අතර, ඔබට ඇති ගැටලු සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමද සිදු කරනු ලබයි. එම නිසා හැකි සියලු දෙනාම සජීවීව සම්බන්ධ වීමට උත්සාහ කරන්න.
📅 දිනය: 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා
⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
📌 ZOOM Link එක පන්තිය ආරම්භ වීමට පෙර අද සවස මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
අද රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE -
10 553
25 වන දේශනය සූදානම්: Divergence
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 25 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Technical Analysis වලදී ඉතාමත් වැදගත් මාතෘකාවක් වන Divergence හඳුනා ගන්නා ආකාරය සහ ඒවා Trading සඳහා නිවැරදිව යොදාගන්නා ආකාරය පිළිබඳව සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
මෙය Trend Reversals සහ Continuations හඳුනා ගැනීමට අතිශයින්ම උපකාරී වන බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 25 වන පාඩම නැරඹීමට:
https://youtu.be/mjX9HD5VT1o
🗂 සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
ZIGMAVERSE -
10 553
ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/82653031337?pwd=tkbtUuRjNjiVi6oAKAQynbGRq84ZKu.1
🔢 Meeting ID: 826 5303 1337
🔑 Passcode: 846095
10 553
හිතවතුනි .
අද දින (2026 /09/ 24 වන බ්‍රහස්පතින්දා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/82653031337?pwd=tkbtUuRjNjiVi6oAKAQynbGRq84ZKu.1
🔢 Meeting ID: 826 5303 1337
🔑 Passcode: 846095
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි!
10 553
25 වන පාඩම (සජීවී ZOOM සැසිය)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 25 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
📅 දිනය: 2026 සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා
⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
📌 ZOOM Link එක එදිනට (බ්‍රහස්පතින්දා) මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
බ්‍රහස්පතින්දා රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE -
10 553
24 වන දින දේශනය සූදානම්: ප්‍රායෝගික පුහුණු සැසිය (Practice Session)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 24 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී අප මෙතෙක් උගත් සියලුම කරුණු සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් නැවත ආවර්ජනය කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
ප්‍රායෝගික පුහුණුව Trading වලදී අතිශයින්ම වැදගත් වන බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 24 වන පාඩම නැරඹීමට:
https://youtu.be/dmisub1OKoo?si=dB0-DXhIqFJiPQpB
🗂 සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE -
10 553
ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
🔗Link:- https://us06web.zoom.us/j/87638946004?pwd=V7j0arjt5NVsqbXaabz64QjJbqbzUl.1
🔢 Meeting ID: 876 3894 6004
🔑 Passcode: 162219
10 553
හිතවතුනි .
අද දින (2026 /09/ 17 වන බ්‍රහස්පතින්දා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/87638946004?pwd=V7j0arjt5NVsqbXaabz64QjJbqbzUl.1
🔢 Meeting ID: 876 3894 6004
🔑 Passcode: 162219
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි!
10 553
24 වන පාඩම (සජීවී ZOOM සැසිය): ප්‍රායෝගික පුහුණු සැසිය (Practice Session)
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 24 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
අද පැවැත්වෙන දේශනයේදී අප මෙතෙක් උගත් සියලුම කරුණු නැවත ආවර්ජනය කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
📅 දිනය: 2026 සැප්තැම්බර් 17 වන බ්‍රහස්පතින්දා (අද)
⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
📌 ZOOM Link එක පන්තිය ආරම්භ වීමට පෙර අද සවස මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
අද රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE -
10 553
23 වන දේශනය සූදානම්: Fibonacci Retracement
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 23 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Fibonacci යනු කුමක්ද, Trading වලදී Fibonacci යොදාගන්නා ආකාරය සහ Fibonacci තුළ ඇති විශ්මිත සම්බන්ධතාවය පිළිබඳව සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් විශේෂයෙන් සාකච්ඡා කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
මෙය Trading වලදී අතිශයින්ම වැදගත් මාතෘකාවක් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 23 වන පාඩම නැරඹීමට:
https://youtu.be/SHaqSP7NK00?t=312&si=M0hqzAAc8TdbuVxQ
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE -
10 553
ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
🔗Link:- https://us06web.zoom.us/j/87862016192?pwd=utFgZwPz2L4YEFQvozK9d8tiIEo7o2.1
🔢 Meeting ID: 878 6201 6192
🔑 Passcode: 782046
10 553
හිතවතුනි .
අද දින (2026 /09/ 10 වන බ්‍රහස්පතින්දා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.