Z I G M A V E R S E
Watch Full Course :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=UlaVf2hSBt5KTPjX අපගේ නිල දුරකථන අංකය :- 076 97 97 997 www.zigmaverse.com
Ko'proq ko'rsatish📈 Telegram kanali Z I G M A V E R S E analitikasi
Z I G M A V E R S E (@zigmaverse) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 10 179 obunachidan iborat bo'lib, Kriptovalyutalar toifasida 9 365-o'rinni va Shri-Lanka mintaqasida 225-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 10 179 obunachiga ega bo‘ldi.
03 Sentabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni 279 ga, so‘nggi 24 soatda esa 19 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 15.67% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 4.99% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 1 595 marta ko‘riladi; birinchi sutkada odatda 508 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 15 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“Watch Full Course :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=UlaVf2hSBt5KTPjX
අපගේ නිල දුරකථන අංකය :- 076 97 97 997
www.zigmaverse.com”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 04 Sentabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Kriptovalyutalar toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 04 Sentabr | +2 | |||
| 03 Sentabr | +19 | |||
| 02 Sentabr | +3 | |||
| 01 Sentabr | +17 |
| 2 | හිතවතුනි .
අද දින (2026 /09/ 03 වන බ්‍රහස්පතින්දා දින ) පන්තියට සහභාගි වන සිසුන් රාත්‍රී 7.55 ත් 8.00ත් අතර පහත Zoom link හරහා සම්බන්ධ වන්න.
📍 Zoom දේශනයට සම්බන්ධ වීමට:
🔗Link:- https://us06web.zoom.us/j/89428002486?pwd=wu7jQcHbbaZg7OWzfG3WSl4Lo6d5Yi.1
🔢 Meeting ID: 894 2800 2486
🔑 Passcode: 804521
📺 සජීවීව සම්බන්ධ වීමට නොහැකි සිසුන් සඳහා:
එම දේශනය අපගේ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. සියලුම දේශන පහත Playlist එකට ඇතුළත් කරනු ලැබේ:
🔗 YouTube Playlist: https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
ස්තූතියි! | 521 |
| 3 | 22 වන පාඩම (සජීවී ZOOM සැසිය): Target සහ Stop Loss තීරණය කිරීම
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 22 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම දේශනයේදී Trade එකක Target (ලාභය ලබා ගැනීම) සහ Stop Loss (අලාභය අවම කර ගැනීම) නිවැරදිව තෝරා ගැනීම සහ කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කරනු ලබයි.
📅 දිනය: 2026 සැප්තැම්බර් 03 වන බ්‍රහස්පතින්දා (හෙට)
⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
📌 ZOOM Link එක හෙට දින (බ්‍රහස්පතින්දා) මෙම Telegram සමූහය වෙත ලබා දෙනු ඇත.
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
හෙට රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE - | 747 |
| 4 | 21 වන දින දේශනය සූදානම්: Entry Confirmation Methods සහ Timeframes
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 21 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Chart pattern එකක් break වූ විට අප බලන මූලික entry confirmations සහ විවිධ Timeframes අතර ඇති සම්බන්ධතාවය සහ ඒවා එකිනෙකට බලපාන ආකාරය පිළිබඳවත් කතා කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
මෙය Trading වලදී අතිශයින්ම තීරණාත්මක සහ ප්‍රායෝගිකව අත්‍යවශ්‍ය කොටසක් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 21 වන පාඩම නැරඹීමට:
https://youtu.be/BvT-oarAFiE
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 1 021 |
| 5 | මෙම වීඩියෝවේ යම් ස්ථානයක ශබ්දය නොඇසී යන තාක්ෂණික දෝෂයක් ඇති බැවින්, තව සුළු මොහොතකින් එය නැවත පළ කරනු ලැබේ. | 889 |
| 6 | 21 වන දින දේශනය සූදානම්: Entry Confirmation Methods සහ Timeframes
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 21 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Chart pattern එකක් break වූ විට අප බලන මූලික entry confirmations සහ විවිධ Timeframes අතර ඇති සම්බන්ධතාවය සහ ඒවා එකිනෙකට බලපාන ආකාරය පිළිබඳවත් කතා කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
මෙය Trading වලදී අතිශයින්ම තීරණාත්මක සහ ප්‍රායෝගිකව අත්‍යවශ්‍ය කොටසක් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 21 වන පාඩම නැරඹීමට:
https://youtu.be/CUaWxUUFCP0?si=9nKxVjYAMhupXgA4
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 155 |
| 7 | 21 වන දින දේශනය සූදානම්: Entry Confirmation Methods සහ Timeframes
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 21 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
මෙම දේශනයේදී Chart pattern එකක් break වූ විට අප බලන මූලික entry confirmations සහ විවිධ Timeframes අතර ඇති සම්බන්ධතාවය සහ ඒවා එකිනෙකට බලපාන ආකාරය පිළිබඳවත් කතා කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
මෙය Trading වලදී අතිශයින්ම තීරණාත්මක සහ ප්‍රායෝගිකව අත්‍යවශ්‍ය කොටසක් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 21 වන පාඩම නැරඹීමට:
https://youtu.be/CUaWxUUFCP0
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 53 |
| 8 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
https://us06web.zoom.us/j/89630436300?pwd=Kc5xfz8oYYXlM5hpvbD30xLPBEno0g.1
Meeting ID: 896 3043 6300
Passcode: 317773 | 1 266 |
| 9 | 21 වන පාඩම (සජීවී ZOOM සැසිය): Western Technical Analysis
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 21 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වෙන මෙම දේශනයේදී, සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
📅 දිනය: 2026 අගෝස්තු 29 වන සෙනසුරාදා (අද)
⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
https://us06web.zoom.us/j/89630436300?pwd=Kc5xfz8oYYXlM5hpvbD30xLPBEno0g.1
Meeting ID: 896 3043 6300
Passcode: 317773
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
අද රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE - | 1 503 |
| 10 | 20 වන දින දේශනය සූදානම්: Western Technical Analysis
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 20 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වුණු මෙම දේශනයේදී, සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
ප්‍රායෝගික පුහුණුව අතිශයින්ම වැදගත් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි භාවිතා කරන්න:
🎬 20 වන පාඩම නැරඹීමට:
https://youtu.be/kyh-4r5-IKE
🗂 සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 1 582 |
| 11 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
https://us06web.zoom.us/j/83670790292?pwd=9HjEKRRUka1pcRE1swamvziBf1kzEv.1
Meeting ID: 836 7079 0292
Passcode: 729127 | 1 552 |
| 12 | 20 වන පාඩම (සජීවී ZOOM සැසිය): Western Technical Analysis
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 20 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වෙන මෙම දේශනයේදී, සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
📅 දිනය: 2026 අගෝස්තු 25 වන අඟහරුවාදා (අද)
⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
https://us06web.zoom.us/j/83670790292?pwd=9HjEKRRUka1pcRE1swamvziBf1kzEv.1
Meeting ID: 836 7079 0292
Passcode: 729127
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
අද රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE - | 1 717 |
| 13 | 19 වන දින දේශනය සූදානම්: Western Technical Analysis 📉📊
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 19 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම)
දැන් YouTube වෙත උඩුගත කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වුණු මෙම දේශනයේදී, සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
ප්‍රායෝගික පුහුණුව අතිශයින්ම වැදගත් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි (Links) භාවිතා කරන්න:
🎬 19 වන පාඩම නැරඹීමට:
👉 https://youtu.be/ok5d5CNh1uA?si=rF1-Diqm6ocw7xwj
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
👉 https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 1 651 |
| 14 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now)
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
👉 https://us06web.zoom.us/j/83212176051?pwd=9VkXPnomwPpVsUT19RxjIWtpM444TR.1
Meeting ID: 832 1217 6051
Passcode: 114900 | 1 692 |
| 15 | 19 වන පාඩම (සජීවී ZOOM සැසිය): Western Technical Analysis 📉📊
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 19 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වෙන මෙම දේශනයේදී, සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
📅 දිනය: 2026 අගෝස්තු 22 වන සෙනසුරාදා (අද)⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:
👉 https://us06web.zoom.us/j/83212176051?pwd=9VkXPnomwPpVsUT19RxjIWtpM444TR.1
Meeting ID: 832 1217 6051
Passcode: 114900
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
👉 https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
අද රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE - | 1 781 |
| 16 | 18 වන දින දේශනය සූදානම්: Trendlines සහ Chart Patterns 📉📊
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 18 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වුණු මෙම දේශනයේදී, Trendlines පිළිබඳව සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කර ඇත.
🎯 විශේෂ උපදෙසක්: ප්‍රායෝගික පුහුණුව අතිශයින්ම වැදගත් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි (Links) භාවිතා කරන්න:
🎬 18 වන පාඩම නැරඹීමට: 👉
https://youtu.be/jbTlQLMtgOs?si=w0XbpPzdue1GCmRV
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක: 👉
https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්: ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 1 528 |
| 17 | සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:👉
https://us06web.zoom.us/j/84357103126?pwd=l3pFqkgfNkuqwbMkrobbEbohQO8hNq.1
Meeting ID: 843 5710 3126
Passcode: 821823 | 1 764 |
| 18 | ඔබට දැන් ZOOM සැසිය සඳහා සම්බන්ධ විය හැක. (We are live on ZOOM now) | 1 428 |
| 19 | 18 වන පාඩම (සජීවී ZOOM සැසිය): Trendlines සහ Chart Patterns 📉📊
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 18 වන පාඩම සජීවී ZOOM සැසියක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
Western Technical Analysis පාඩම් මාලාව යටතේ පැවැත්වෙන මෙම දේශනයේදී, Trendlines සහ Chart Patterns පිළිබඳව සජීවී වෙළෙඳපොළ (Live Market) ඇසුරෙන් ගැඹුරින් සාකච්ඡා කරමින් ප්‍රායෝගිකව පුහුණු වීම සිදු කරනු ලබයි.
📅 දිනය: 2026 අගෝස්තු 18 වන අඟහරුවාදා (අද)⏰ වේලාව: රාත්‍රී 8:00 සිට 10:00 දක්වා
🔗 සජීවී ZOOM සැසියට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න:👉
https://us06web.zoom.us/j/81737575074?pwd=K0pTxa5ZGDbsUtHnecssrlxClyNAcB.1
Meeting ID: 843 5710 3126
Passcode: 821823
සජීවීව සම්බන්ධ වීමට හැකි අය Zoom හරහා එකතු වන්න. සහභාගී වීමට නොහැකි වන අයට පසුදින මෙම දේශනය YouTube වෙත උඩුගත කළ පසු අපගේ නිල Playlist එක හරහා නැරඹිය හැක.
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:👉 https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
අද රාත්‍රී 8:00 ට සජීවීව හමුවෙමු! 💻✨
- ZIGMAVERSE - | 1 849 |
| 20 | 17 වන දින දේශනය සූදානම්: Western Technical Analysis (Part 02) 📉📊
හිතවතුනි, 👋
අපගේ පාඨමාලාවේ 17 වන පාඩම (ZOOM සජීවී සැසියෙහි පටිගත කිරීම) දැන් YouTube වෙත උඩුගත කර ඇත.
අප ආරම්භ කළ Western Technical Analysis පාඩම් මාලාවේ දෙවන කොටස (Part 02) වන මෙම දේශනයේදී, සජීවී වෙළෙඳපොළ (Live Market) පිළිබඳව තවදුරටත් ගැඹුරින් ප්‍රායෝගිකව පුහුණු වීම (Practice) සිදු කර ඇත.
🎯 විශේෂ උපදෙසක්:
ප්‍රායෝගික පුහුණුව අතිශයින්ම වැදගත් බැවින්, නිදහස් වේලාවක් වෙන් කරගෙන සම්පූර්ණ අවධානය යොමු කරමින් මෙම දේශනය අධ්‍යයනය කිරීමට වගබලා ගන්න.
දේශනය අධ්‍යයනය කිරීමට පහත සබැඳි (Links) භාවිතා කරන්න:
🎬 17 වන පාඩම නැරඹීමට:
👉 https://youtu.be/XG5OLXMPXNc?si=-jr5flg30qgqTa5N
🗂️ සම්පූර්ණ පාඨමාලා Playlist එක:
👉 https://youtube.com/playlist?list=PLQRYN4PjvPsZu1xwcmDVY9qg1PvWON-QW&si=yNf_g8CygHAaaJx2
📌 💡 විශේෂ මතක් කිරීමක්:
ඉදිරි පාඩම් මඟ නොහැර, පිළිවෙළින් නැරඹීම සඳහා මෙම Playlist එක 'Save' කර තබාගන්න.
හොඳින් අධ්‍යයනය කර, ඊළඟ දේශනය සඳහා සූදානමින් සිටින්න! 💻✨
- ZIGMAVERSE - | 1 583 |