ch
Feedback
Nadeeshan Gunawardhane Physics

Nadeeshan Gunawardhane Physics

前往频道在 Telegram

ඔබට Physics, එපා වෙලාද ? තේරෙන්න්නේ නැතිද ? බැහැ කියලා හිතෙනවාද? ඒ ඔබ ඉගනගත් විදිය ඔබට නොගැලපෙන නිසා විය හැකිය. නොතේරන තේරෙන විදියට, සරලව, තාක්ෂණය භාවිතයෙන් උගන්නන දිවයිනේ උසස්ම භෞතික විද්‍යා පන්තිය - මේ භෞතික විද්‍යාවේ Digital මෙහහෙයුමයි

显示更多
285
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට සියලු ශක්තිය ලැබේවා යි පතමි...! අන්තිම තත්පරය වනතුරු ම plan කරපු විදියටම
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට සියලු ශක්තිය ලැබේවා යි පතමි...! අන්තිම තත්පරය වනතුරු ම plan කරපු විදියටම කරමු. 💪🏻💪🏻 ජයවේවා..

PHYSICS 2nd PAPER එක කාර්යක්ෂමව කරමු.  Paper එකට කලින් අනිවාර්යෙන් බලන්න. https://youtu.be/ntvDOPdiBss

PHYSICS MCQ ප්‍රශ්න පත්‍රයට කාලය මදි වෙනවද? එහෙනම් අනිවාර්යෙන් බලන්න. MCQ ගොඩ දාන මගේ Plan එක https://youtu.be/Dw4QBjaV_jo

විවේකයෙන් පසු හරියටම 9:15 ට සම්බන්ධ වන්න. https://youtu.be/-1TFqW4ebB0?si=ZiZm8_EeDZz6r195

1.80 MB

= *අද හවස* = *මෙම නිබන්ධනය, සම්මන්ත්‍රණයට පෙර Print කරගැනිම ඔබට පහසුවක් වේවි.* ========================= *භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කෙරෙන විශේෂ Youtube සම්මන්ත්‍රණය* 1️⃣ දිනය : *අද (28/12/2023)* 2️⃣ වේලාව : *සවස 6:00 සිට* 3️⃣ ආවරණය වන පරීක්ෂණ : *තාපය ඒකකයේ සිට අවසාන පරීක්ෂණය තෙක්* ======================= https://youtu.be/-PjcwX2yfVY?si=iQ0GTkKtfS9egzeM

==================== *Physics Youtube Seminar* ==================== බොහෝවිට පන්ති වලදී/පාසලේදී/ සම්මන්ත්‍රණ වලදී ආවරණය නොවන, එහෙත් ඉතාම වැදගත් භෞතික විද්‍යා පරීක්ෂණ ටික ආවරණය කිරීම සඳහා YouTube ඔස්සේ විකාශය වන සම්මන්ත්‍රණයක් අප සූදානම් කර තිබේ. ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ. *භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කෙරෙන විශේෂ Youtube සම්මන්ත්‍රණය* 1️⃣ දිනය : *28/12/2023* 2️⃣ වේලාව : *සවස 6:00 සිට* 3️⃣ ආවරණය වන පරීක්ෂණ : *තාපය ඒකකයේ සිට අවසාන පරීක්ෂණය තෙක්* සම්බන්ධ වීම සඳහා අවශ්‍ය links පහලින් මෙම සමූහයේ පළකරනු ලැබේ. _සැ:යු._ *පහතින් පලකරන Practical Note එක සම්මන්ත්‍රණයට පෙර print කරගන්න.* බොහෝවිට මේ පිළිබඳ අපගේ Telegram Group එක සහ චැනලය හරහා විස්තර ලබා දෙන නිසා ඒවාට සම්බන්ධ වන්න. 🔴 අපගේ links 🔹Telegram group https://t.me/DMPhy6 🔹Telegram channel https://t.me/dmphy6c

📌. අද රාත්‍රී 11:00 ට 2nd paper එකට ලෑස්ති වෙන්න මොනවද කරන්න ඕනේ, paper එක ලියද්දි මොන වගේ plan එකකටද යන්න ඕනේ කියන එක කතා ක
📌. අද රාත්‍රී 11:00 ට 2nd paper එකට ලෑස්ති වෙන්න මොනවද කරන්න ඕනේ, paper එක ලියද්දි මොන වගේ plan එකකටද යන්න ඕනේ කියන එක කතා කරමු. ☕️ තේ එකක් එහෙම හදාගෙන හරියට 11:00 ට සෙට් වෙන්න. අදාල link එක පහලින් අද රෑ 11:00 ට - "හිතට හයිය" - 2nd Paper එක සඳහා PLAN එක. Join Zoom Meeting https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1 Meeting ID: 863 2314 4387 Passcode: 172494 ===================== භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න

📌 MCQ paper එක සඳහා බොහෝ සිසුන්ට කාලය මදි වීම සිද්ධ වෙනවා. අද රාත්‍රී 11:30 ට MCQ paper එකට ලෑස්ති වෙන්න මොනවද කරන්න ඕනේ, pa
📌 MCQ paper එක සඳහා බොහෝ සිසුන්ට කාලය මදි වීම සිද්ධ වෙනවා. අද රාත්‍රී 11:30 ට MCQ paper එකට ලෑස්ති වෙන්න මොනවද කරන්න ඕනේ, paper එක ලියද්දි මොන වගේ plan එකකටද යන්න ඕනේ කියන එක කතා කරමු. ☕️ තේ එකක් එහෙම හදාගෙන හරියට 11:30 ට සෙට් වෙන්න. අදාල link එක පහලින් පලකරාවි.

Topic: 1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව | පදාර්ථය සහ විකිරණ 2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting
Topic: 1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව |  පදාර්ථය සහ විකිරණ 2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) | Join Zoom Meeting https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1 Meeting ID: 863 2314 4387 Passcode: 172494 ===================== භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න

2️⃣ අද රෑ 12:05 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) | *Join Zoom Meeting* https://us06web.zoom.us/j/863231
2️⃣ අද රෑ 12:05 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) | *Join Zoom Meeting* https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1 Meeting ID: 863 2314 4387 Passcode: 172494 ===================== භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න.

මෙතැන් සිට සම්බන්ධ විය හැක. *Topic:* 1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව |  යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය භ්‍රමණ චලිත 2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) | *Time:* Dec 19, 2023 11:00 PM Colombo *Join Zoom Meeting* https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1 Meeting ID: 863 2314 4387 Passcode: 172494 ===================== භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න.

*Topic:* 1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව | යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය භ්‍රමණ චලිත 2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up
*Topic:* 1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව | යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය භ්‍රමණ චලිත 2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) | *Time:* Dec 19, 2023 11:00 PM Colombo *Join Zoom Meeting* https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1 Meeting ID: 863 2314 4387 Passcode: 172494 ===================== භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න.

🔴 අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව එක්ක සෙට් වෙන්න. අද සාකච්ඡාවේදී යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය භ්‍රමණ චලිතය කොටස් වලින් රචනා ගණන
🔴 අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව එක්ක සෙට් වෙන්න. අද සාකච්ඡාවේදී යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය භ්‍රමණ චලිතය කොටස් වලින් රචනා ගණනක් සාකච්ඡා වෙනවා. 🔸 අවශ්‍ය කරන zoom link එක පහලින් පලකරනවා

1️⃣. අද සවස 07:00 ට මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාව විශයේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා කරන ලද අනුමාන විකාශය කෙරේ. පහත link එක හරහා එයට පිවිසිය හැකි වේ. https://youtu.be/Iv6spNeSeaQ?si=Ys5P6nHvmv099IMo අපගේ Youtube චැනල subscribe කර තබාගන්න.

📌️ මේ වසරේ විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් සැලසුම් කරන ලද වැඩසටහන් මාලාව අද දින සිට මෙම Telegram group එක හරහා ක්‍රියාත්මක වේ. 🔴 අපගේ වැඩසටහන් 1️⃣ අද සවස 7:00 ට - මෙවර අනුමාන(අලුත් කරන ලද) විකාශය. 2️⃣ සෑම දිනකම රාත්‍රී 11:00 ට - දවසේ සාකච්ඡාව 3️⃣ සෑම දිනකම රාත්‍රී 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) 4️⃣ ප්‍රායෝගික පරීක්ෂණය ආවරණය කෙරෙන වැඩසටහන් මාලාව 5️⃣ විභාගයට පෙරදින - Physics කුප්පිය (සියලු සිද්ධාන්ත කොටස් ආවරණය කෙරෙන සීඝ්‍ර සීඝ්‍ර පුනරීක්ෂණය - Rapid Rapid Revision) =================== මේ ඔබ ගෙවන්නේ විභාග ප්‍රතිඵලය UP කරන සති දෙකයි. අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී මේ සති ඩ්ගෙක තුල ඔබේ අධ්‍යාපන කාර්යයන්හි කාර්‍යක්ෂමතාව වැඩි කරගන්න. -------------------------------------- උසස් පෙළ භෞතික විද්‍යා දේශක, Eng. නදීශාන් ගුණවර්ධන B.Sc.Eng | M.Sc.Eng | AMIE(SL) Assistant Lecturer | UOP Electrical Engineer -------------------------------------- 🔴 අපගේ links 🔹Telegram group https://t.me/DMPhy6 🔹Telegram chanel https://t.me/dmphy6c 🔸Youtube chenels 1️⃣ Nadeeshan Gunawardhane https://youtube.com/@nadeeshangunawardhane1951?si=Bq3UPj8VVecBY2D2 2️⃣ Nadeeshan Gunawardhane - Digital Mission of Physics https://youtube.com/@digitalmissionofphysics?si=hsOm4CVF92OcGr0P 🔺 Facebook page https://m.facebook.com/dmphy තවත් සිසුවෙකුට දැනගැනීමට මෙම පණිවිඩය share කරන්න.

ඇලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට... මේ විභාගය සඳහා භෞතික විද්‍යාව අනුමාන පාඩම් ටික දැනගන්න... https://youtu.be/piB5oGnFFTw

2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා. 💢 අද දින සා
2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා. 💢 අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය මෙහි පහලින් ඇති Comment section එකෙහි පළ කර තිබෙනවා. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න. ==================== 🔺.මාතෘකාව : Paper 07 (M.C.Q) 🔺.වේලාව : රාත්‍රී 08.00 - 10.00 =====👇🏻 Link 👇🏻==== Join Zoom Meeting https://us06web.zoom.us/j/82932403141?pwd=UHBRUlFmQVlkUERJMUdFUnFZcnA3UT09 Meeting ID: 829 3240 3141 Passcode: 490485 One tap mobile =================== 🛑.අද Paper එක මෙතන comment section එකෙන් ලබාගන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻

2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද සවස 6.00 ආරම්භ වනවා. 💢 අද දින සාකච්ඡ
2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද සවස 6.00 ආරම්භ වනවා. 💢 අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය මෙහි පහලින් ඇති Comment section එකෙහි පළ කර තිබෙනවා. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න. ==================== 🔺.මාතෘකාව : Paper 06 (S.E + E) 🔺.වේලාව : සවස 06.00 - 10.00 =====👇🏻 Link 👇🏻==== Join Zoom Meeting https://us06web.zoom.us/j/82932403141?pwd=UHBRUlFmQVlkUERJMUdFUnFZcnA3UT09 Meeting ID: 829 3240 3141 Passcode: 490485 One tap mobile =================== 🛑.අද Paper එක මෙතන comment section එකෙන් ලබාගන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻

2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා. 💢 අද දින සා
2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා. 💢 අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය මෙහි පහලින් ඇති Comment section එකෙහි පළ කර තිබෙනවා. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න. ==================== 🔺.මාතෘකාව : Paper 05 (MCQ) 🔺.වේලාව : රාත්‍රී 08.00 - 10.00 =====👇🏻 Link 👇🏻==== Join Zoom Meeting https://us06web.zoom.us/j/82932403141?pwd=UHBRUlFmQVlkUERJMUdFUnFZcnA3UT09 Meeting ID: 829 3240 3141 Passcode: 490485 One tap mobile =================== 🛑.අද Paper එක මෙතන comment section එකෙන් ලබාගන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻