uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Nadeeshan Gunawardhane Physics

Nadeeshan Gunawardhane Physics

Відкрити в Telegram

ඔබට Physics, එපා වෙලාද ? තේරෙන්න්නේ නැතිද ? බැහැ කියලා හිතෙනවාද? ඒ ඔබ ඉගනගත් විදිය ඔබට නොගැලපෙන නිසා විය හැකිය. නොතේරන තේරෙන විදියට, සරලව, තාක්ෂණය භාවිතයෙන් උගන්නන දිවයිනේ උසස්ම භෞතික විද්‍යා පන්තිය - මේ භෞතික විද්‍යාවේ Digital මෙහහෙයුමයි

Показати більше
1 430
Підписники
Немає даних24 години
-47 днів
-1130 днів
Архів дописів
ටියුශන් කලාවේ නව පරිවර්ථනයක්...                PHYSICS CLINC ඔබට අනන්‍ය වන දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදිකර ගනිමින් සාර්ථක ප්‍රතිඵලයක් කරා ගමන් කිරීමට වටිනා අවස්ථාවක්.. එක් එක් සිසුවාට තනි තනි වශයෙන් මඟපෙන්වීම සිදුකරන ලංකාවේ විශිෂ්ටතම භෞතික විද්‍යාව පන්තිය ___ මහනුවර - සුධර්මාරාමය සෙනසුරාදා: 2028 - Theory ප.ව 1:00 - 5 : 00 2027 - Theory පෙ:ව 8.00-12.00 අඟහරුවාදා: 2027 - Full Revision  පෙ:ව 8.00-5.00 2027 PAPER CLASS (ලිවීම)  ප:ව 2.00-5.00 2026  Theory : පෙ: ව 8:00-14:00 විමසීම් : 0777658073-රත්නායක ____ කුරුණෑගල - VINON ඉරිදා: 2027 - Theory පෙ:ව 8.00-12.00 2028- Theory ප:ව 1.00-5.00 බදාදා: 2026 - Full Revision  පෙ:ව 8.00-5.00 077777 0122 විනෝන් ආයතනය ____ ONLINE - දිවයිනටම (https://ngp6.com අපගේ Website එක හරහා) 2027 Theory ඉරිදා පෙ:ව 8.00-12.00 2028 Theory ඉරිදා ප:ව 1.00-5.00 2027 - Full Revision  පෙ:ව 8.00-5.00 ___ පන්ති පිලිබඳ විස්තර සඳහා 0766818850 අපි ඔබගේ භෞතික විද්‍යා විෂය සාමාර්ථය වෙනුවෙන් වග වෙන්නෙමු. ඉංජිනේරු, නදීශාන් ගුණවර්ධන. -භෞතික විද්‍යා දේශක

📌 2027 Revision Class එකට සම්බන්ධ වන සියලුම සිසුන් පහල whatsapp group එකට සම්බන්ධ වන්න,👇 Whatsapp Group : https://chat.whatsapp.com/LpTz46IumcQDgQYBajM4UR?s=cl&p=a&ilr=4 Official Website : https://ngp6.com

Mid 21 MCQ-1.pdf1.19 MB

*2027 A/L PHYSICS - Revision Class* (Everyday Practical + 2 Lessons + Paper) *Eng.නදීශාන් ගුණවර්ධන* ==================== 💢 පන්තිය - පන්තිවාරය 01 ◼️ දිනය : 2026/09/02(බදාදා) ◼️ වේලාව : පෙ.ව 08:00 - 17:00 ◼️ විවේකය : පෙ.ව 11:00 - 11:30 : පෙ.ව 13:30 - 14:00 ◼️ සම්බන්ධ වියයුතු ආකාරය : Zoom Online සම්බන්ධ වීම සඳහා අවශ්‍ය Links පහතින් පලවේ. === 👇🏻Zoom Link👇🏻=== https://us06web.zoom.us/j/86203345068?pwd=kiiuvdSjmlJBDf53u6uArZlLtEApS1.1 Meeting ID: 862 0334 5068 Passcode: 868760

Online ළමයි හෙට උදේ 08:00 ට ලෑස්ති වෙන්න. හෙට ට ඕනේ කරන Tutes පහලින් දානවා. Download කරගන්න.
Online ළමයි හෙට උදේ 08:00 ට ලෑස්ති වෙන්න. හෙට ට ඕනේ කරන Tutes පහලින් දානවා. Download කරගන්න.

PHYSICS REVISION | 2027 ආරම්භය, 🔻සැප්තැම්බර් 1 උදේ 8 - සවස 5 මහනුවර - සුධර්මාරාමය (විමසීම් 070-3160547) 🔻සැප්තැම්බර් 2 උදේ
PHYSICS REVISION | 2027 ආරම්භය, 🔻සැප්තැම්බර් 1 උදේ 8 - සවස 5 මහනුවර - සුධර්මාරාමය (විමසීම් 070-3160547) 🔻සැප්තැම්බර් 2 උදේ 8 - සවස 5 කුරුණෑගල - විනෝන් (විමසීම් 0777770122) සහ Zoom Online (විමසීම් - 0766818850) Whatsapp Group : https://chat.whatsapp.com/LpTz46IumcQDgQYBajM4UR?s=cl&p=a&ilr=4 Official Website : https://ngp6.com ඔබට විශිෂ්ට ප්‍රතිඵලයකට යාමට අවශ්‍ය නම්, 🔸 සිද්ධාන්ත කරුණු මැනවින් අවබෝධ වී තිබිය යුතුය, 🔸ගැටලු විශාල සංඛ්‍යාවක් විසඳා පෙරහුරුවක් තිබිය යුතුය, අපේ Revision එකේ, 1. පූර්ණ සිද්ධාන්ත ආවරණය. 2. සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය. 3. සියලුම ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව. 4. ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව. 5. ප්‍රතිඵලය ඉහල නැංවීමට සිසුවාගෙන් සිසුවාට තනි තනියෙන් ගුරුවරයා විසින්ම මග පෙන්වීම. ඇතුළු තවත් සුවිශේෂී කරුණු රැසක් මෙහෙයවීම, ▫️2024 A/L Bio Island 1st ඇතුළු විශිෂ්ට ප්‍රතිඵල රැසකට මග පෑදූ, ▫️පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු සහාය කතිකාචාර්ය, ▫️විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, නදීශාන් ගුණවර්ධන සිහිනය හුදු සිහිනයක්ම නොවන්නට...

2026 | AL Physics - MCQ Answers
2026 | AL Physics - MCQ Answers

කීයක් අද Exam එකට ආවද ? 😀
කීයක් අද Exam එකට ආවද ? 😀

තාක්ෂණික දෝෂයෙන් පසු දෙවන කොටස https://www.youtube.com/live/ZzixKHCEWac?si=7xAsbRcWWlWNkbed

බලාගෙන යන්නම ඕනෙ Physics Practicals ටික Youtube Live එක පටන් අරන් තියෙන්නේ..

වැටෙන්න එපා...!

📌 සමීකරණ පුහුණුව ඇතුලු තවත් විශේෂාංග සඳහා අපගේ වෙබඩවියට පිවිසෙන්න. 👉🏻 https://ngp6.com