Nadeeshan Gunawardhane Physics
Открыть в Telegram
ඔබට Physics, එපා වෙලාද ? තේරෙන්න්නේ නැතිද ? බැහැ කියලා හිතෙනවාද? ඒ ඔබ ඉගනගත් විදිය ඔබට නොගැලපෙන නිසා විය හැකිය. නොතේරන තේරෙන විදියට, සරලව, තාක්ෂණය භාවිතයෙන් උගන්නන දිවයිනේ උසස්ම භෞතික විද්‍යා පන්තිය - මේ භෞතික විද්‍යාවේ Digital මෙහහෙයුමයි
Больше1 400
Подписчики
-224 часа
-47 дней
-3330 дней
Архив постов
2028 උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ගේ පළමු වාර විභාගය ඉලක්ක කර පැවැත්වෙන විශේෂ Online සම්මන්ත්‍රණය..
1. මේ දක්වා උගන්වන ලද සියලු සිද්ධාන්ත කොටස් නැවත මතක්කිරීම
2. එක් එක් කොටස්වලට අදාල ගැටලු සාකච්ඡා කිරීම
3. ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡාව සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සාකච්චාව.
සම්බන්ධ වියහැකි ආකාර :
1. https://ngp6.com ---> " For You " Section
2. Zoom Online : https://us06web.zoom.us/j/84063750201?pwd=HLh9d34Ij8K5gA72sZATdLkm9Vs8gN.1
3. YouTube Live : https://youtube.com/live/-JzJJauF_4M?feature=share
නිබන්ධන :
1. https://ngp6.com -- go to-- " For You " Section
2. https://t.me/ngphy6
Telegram Group : https://t.me/ngphy6
Telegram Channel : https://t.me/ngphy6c
විමසීම් : 0766818850
📌 අපේ පන්ති නොයෙන යාලුවන්ටත් පණිවිඩය share කරන්න. හරියටම 6:00 ට Join වෙන්න.
19 нояб., 04:52
📌️ O/L , A/L විතරක් නෙවෙයි, වාර විභාගයට වුනත් හරියට ලෑස්ති වෙන්න ඕන Papers සියල්ල පහසුවෙන් හොයාගන්න,
1. Past Papers | පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2. School Papers | පාසල් ප්‍රශ්න පත්‍ර
3. Provincial Papers | පළාත් ප්‍රශ්න පත්‍ර
සහ උත්තර පත්‍ර සියලුම ශ්‍රේණි සඳහා 😯
▪🔸 නොමිලේ ඉතා පහසුවෙන් එකම තැනකින් Download කරගන්න,
පිවිසෙන්න 👇👇
https://paperlk.com/
යාළුවන්ටත් දැනගන්න Share කරන්න.
13 нояб., 23:32
ටියුශන් කලාවේ නව පරිවර්ථනයක්...
PHYSICS CLINC
ඔබට අනන්‍ය වන දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදිකර ගනිමින් සාර්ථක ප්‍රතිඵලයක් කරා ගමන් කිරීමට වටිනා අවස්ථාවක්..
එක් එක් සිසුවාට තනි තනි වශයෙන් මඟපෙන්වීම සිදුකරන ලංකාවේ විශිෂ්ටතම භෞතික විද්‍යාව පන්තිය
___
මහනුවර - සුධර්මාරාමය
සෙනසුරාදා:
2028 - Theory ප.ව 1:00 - 5 : 00
2027 - Theory පෙ:ව 8.00-12.00
අඟහරුවාදා:
2027 - Full Revision පෙ:ව 8.00-5.00
2027 PAPER CLASS (ලිවීම) ප:ව 2.00-5.00
2026 Theory : පෙ: ව 8:00-14:00
විමසීම් : 0777658073-රත්නායක
____
කුරුණෑගල - VINON
ඉරිදා:
2027 - Theory පෙ:ව 8.00-12.00
2028- Theory ප:ව 1.00-5.00
බදාදා:
2026 - Full Revision පෙ:ව 8.00-5.00
077777 0122 විනෝන් ආයතනය
____
ONLINE - දිවයිනටම
(https://ngp6.com අපගේ Website එක හරහා)
2027 Theory ඉරිදා පෙ:ව 8.00-12.00
2028 Theory ඉරිදා ප:ව 1.00-5.00
2027 - Full Revision පෙ:ව 8.00-5.00
___
පන්ති පිලිබඳ විස්තර සඳහා 0766818850
අපි ඔබගේ භෞතික විද්‍යා විෂය සාමාර්ථය වෙනුවෙන් වග වෙන්නෙමු.
ඉංජිනේරු,
නදීශාන් ගුණවර්ධන.
-භෞතික විද්‍යා දේශක
05 окт., 00:53
📌 2027 Revision Class එකට සම්බන්ධ වන සියලුම සිසුන් පහල whatsapp group එකට සම්බන්ධ වන්න,👇
Whatsapp Group : https://chat.whatsapp.com/LpTz46IumcQDgQYBajM4UR?s=cl&p=a&ilr=4
Official Website : https://ngp6.com
08 сент., 06:49
*2027 A/L PHYSICS - Revision Class*
(Everyday Practical + 2 Lessons + Paper)
*Eng.නදීශාන් ගුණවර්ධන*
====================
💢 පන්තිය - පන්තිවාරය 01
◼️ දිනය : 2026/09/02(බදාදා)
◼️ වේලාව : පෙ.ව 08:00 - 17:00
◼️ විවේකය : පෙ.ව 11:00 - 11:30
: පෙ.ව 13:30 - 14:00
◼️ සම්බන්ධ වියයුතු ආකාරය : Zoom Online
සම්බන්ධ වීම සඳහා අවශ්‍ය Links පහතින් පලවේ.
=== 👇🏻Zoom Link👇🏻===
https://us06web.zoom.us/j/86203345068?pwd=kiiuvdSjmlJBDf53u6uArZlLtEApS1.1
Meeting ID: 862 0334 5068
Passcode: 86876001 сент., 22:27
Online ළමයි හෙට උදේ 08:00 ට ලෑස්ති වෙන්න.
හෙට ට ඕනේ කරන Tutes පහලින් දානවා. Download කරගන්න.
01 сент., 10:05
PHYSICS REVISION | 2027
ආරම්භය,
🔻සැප්තැම්බර් 1
උදේ 8 - සවස 5
මහනුවර - සුධර්මාරාමය
(විමසීම් 070-3160547)
🔻සැප්තැම්බර් 2
උදේ 8 - සවස 5
කුරුණෑගල - විනෝන් (විමසීම් 0777770122)
සහ Zoom Online (විමසීම් - 0766818850)
Whatsapp Group : https://chat.whatsapp.com/LpTz46IumcQDgQYBajM4UR?s=cl&p=a&ilr=4
Official Website : https://ngp6.com
ඔබට විශිෂ්ට ප්‍රතිඵලයකට යාමට අවශ්‍ය නම්,
🔸 සිද්ධාන්ත කරුණු මැනවින් අවබෝධ වී තිබිය යුතුය,
🔸ගැටලු විශාල සංඛ්‍යාවක් විසඳා පෙරහුරුවක් තිබිය යුතුය,
අපේ Revision එකේ,
1. පූර්ණ සිද්ධාන්ත ආවරණය.
2. සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය.
3. සියලුම ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව.
4. ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව.
5. ප්‍රතිඵලය ඉහල නැංවීමට සිසුවාගෙන් සිසුවාට තනි තනියෙන් ගුරුවරයා විසින්ම මග පෙන්වීම.
ඇතුළු තවත් සුවිශේෂී කරුණු රැසක්
මෙහෙයවීම,
▫️2024 A/L Bio Island 1st ඇතුළු විශිෂ්ට ප්‍රතිඵල රැසකට මග පෑදූ,
▫️පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු සහාය කතිකාචාර්ය,
▫️විදුලි හා විද්‍යුත් ඉංජිනේරු,
නදීශාන් ගුණවර්ධන
සිහිනය හුදු සිහිනයක්ම නොවන්නට...
30 авг., 08:40
තාක්ෂණික දෝෂයෙන් පසු දෙවන කොටස
https://www.youtube.com/live/ZzixKHCEWac?si=7xAsbRcWWlWNkbed
14 авг., 08:42
බලාගෙන යන්නම ඕනෙ Physics Practicals ටික
Youtube Live එක පටන් අරන් තියෙන්නේ..
14 авг., 06:07
📌 සමීකරණ පුහුණුව ඇතුලු තවත් විශේෂාංග සඳහා අපගේ වෙබඩවියට පිවිසෙන්න.
👉🏻 https://ngp6.com
12 авг., 08:16
