Nadeeshan Gunawardhane Physics
前往频道在 Telegram
285
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
吸引订阅者
十二月 '24
十二月 '24
+72
在6个频道中
十一月 '24
+386
在1个频道中
Get PRO
十月 '24
+233
在4个频道中
Get PRO
九月 '24
+1 166
在4个频道中
Get PRO
八月 '240
在1个频道中
Get PRO
七月 '240
在1个频道中
Get PRO
六月 '240
在0个频道中
Get PRO
五月 '240
在0个频道中
Get PRO
四月 '240
在0个频道中
Get PRO
三月 '240
在0个频道中
Get PRO
二月 '240
在0个频道中
Get PRO
一月 '24
+302
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 21 十二月 | 0 | |||
| 20 十二月 | +9 | |||
| 19 十二月 | +12 | |||
| 18 十二月 | +6 | |||
| 17 十二月 | 0 | |||
| 16 十二月 | +8 | |||
| 15 十二月 | 0 | |||
| 14 十二月 | +9 | |||
| 13 十二月 | 0 | |||
| 12 十二月 | 0 | |||
| 11 十二月 | +10 | |||
| 10 十二月 | +10 | |||
| 09 十二月 | +8 | |||
| 08 十二月 | 0 | |||
| 07 十二月 | 0 | |||
| 06 十二月 | 0 | |||
| 05 十二月 | 0 | |||
| 04 十二月 | 0 | |||
| 03 十二月 | 0 | |||
| 02 十二月 | 0 | |||
| 01 十二月 | 0 |
频道帖子
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට සියලු ශක්තිය ලැබේවා යි පතමි...! අන්තිම තත්පරය වනතුරු ම plan කරපු විදියටම කරමු. 💪🏻💪🏻 ජයවේවා..
| 2 | PHYSICS 2nd PAPER එක කාර්යක්ෂමව කරමු. Paper එකට කලින් අනිවාර්යෙන් බලන්න.
https://youtu.be/ntvDOPdiBss | 232 |
| 3 | PHYSICS MCQ ප්‍රශ්න පත්‍රයට කාලය මදි වෙනවද? එහෙනම් අනිවාර්යෙන් බලන්න.
MCQ ගොඩ දාන මගේ Plan එක
https://youtu.be/Dw4QBjaV_jo | 266 |
| 4 | විවේකයෙන් පසු හරියටම 9:15 ට සම්බන්ධ වන්න.
https://youtu.be/-1TFqW4ebB0?si=ZiZm8_EeDZz6r195 | 269 |
| 5 | 没有文字... | 239 |
| 6 | = *අද හවස* =
*මෙම නිබන්ධනය, සම්මන්ත්‍රණයට පෙර Print කරගැනිම ඔබට පහසුවක් වේවි.*
=========================
*භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කෙරෙන විශේෂ Youtube සම්මන්ත්‍රණය*
1️⃣ දිනය : *අද (28/12/2023)*
2️⃣ වේලාව : *සවස 6:00 සිට*
3️⃣ ආවරණය වන පරීක්ෂණ : *තාපය ඒකකයේ සිට අවසාන පරීක්ෂණය තෙක්*
=======================
https://youtu.be/-PjcwX2yfVY?si=iQ0GTkKtfS9egzeM | 229 |
| 7 | ====================
*Physics Youtube Seminar*
====================
බොහෝවිට පන්ති වලදී/පාසලේදී/ සම්මන්ත්‍රණ වලදී ආවරණය නොවන, එහෙත් ඉතාම වැදගත් භෞතික විද්‍යා පරීක්ෂණ ටික ආවරණය කිරීම සඳහා YouTube ඔස්සේ විකාශය වන සම්මන්ත්‍රණයක් අප සූදානම් කර තිබේ. ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ.
*භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කෙරෙන විශේෂ Youtube සම්මන්ත්‍රණය*
1️⃣ දිනය : *28/12/2023*
2️⃣ වේලාව : *සවස 6:00 සිට*
3️⃣ ආවරණය වන පරීක්ෂණ : *තාපය ඒකකයේ සිට අවසාන පරීක්ෂණය තෙක්*
සම්බන්ධ වීම සඳහා අවශ්‍ය links පහලින් මෙම සමූහයේ පළකරනු ලැබේ.
_සැ:යු._
*පහතින් පලකරන Practical Note එක සම්මන්ත්‍රණයට පෙර print කරගන්න.*
බොහෝවිට මේ පිළිබඳ අපගේ Telegram Group එක සහ චැනලය හරහා විස්තර ලබා දෙන නිසා ඒවාට සම්බන්ධ වන්න.
🔴 අපගේ links
🔹Telegram group
https://t.me/DMPhy6
🔹Telegram channel
https://t.me/dmphy6c | 244 |
| 8 | 📌. අද රාත්‍රී 11:00 ට 2nd paper එකට ලෑස්ති වෙන්න මොනවද කරන්න ඕනේ, paper එක ලියද්දි මොන වගේ plan එකකටද යන්න ඕනේ කියන එක කතා කරමු.
☕️ තේ එකක් එහෙම හදාගෙන හරියට 11:00 ට සෙට් වෙන්න. අදාල link එක පහලින්
අද රෑ 11:00 ට - "හිතට හයිය" - 2nd Paper එක සඳහා PLAN එක.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1
Meeting ID: 863 2314 4387
Passcode: 172494
=====================
භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න | 309 |
| 9 | 📌 MCQ paper එක සඳහා බොහෝ සිසුන්ට කාලය මදි වීම සිද්ධ වෙනවා. අද රාත්‍රී 11:30 ට MCQ paper එකට ලෑස්ති වෙන්න මොනවද කරන්න ඕනේ, paper එක ලියද්දි මොන වගේ plan එකකටද යන්න ඕනේ කියන එක කතා කරමු.
☕️ තේ එකක් එහෙම හදාගෙන හරියට 11:30 ට සෙට් වෙන්න. අදාල link එක පහලින් පලකරාවි. | 301 |
| 10 | Topic:
1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව | පදාර්ථය සහ විකිරණ
2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) |
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1
Meeting ID: 863 2314 4387
Passcode: 172494
=====================
භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න | 294 |
| 11 | 2️⃣ අද රෑ 12:05 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) |
*Join Zoom Meeting*
https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1
Meeting ID: 863 2314 4387
Passcode: 172494
=====================
භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න. | 256 |
| 12 | මෙතැන් සිට සම්බන්ධ විය හැක.
*Topic:*
1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව | යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය
භ්‍රමණ චලිත
2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) |
*Time:* Dec 19, 2023 11:00 PM Colombo
*Join Zoom Meeting*
https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1
Meeting ID: 863 2314 4387
Passcode: 172494
=====================
භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න. | 232 |
| 13 | *Topic:*
1️⃣ අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව | යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය
භ්‍රමණ චලිත
2️⃣ අද රෑ 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක) |
*Time:* Dec 19, 2023 11:00 PM Colombo
*Join Zoom Meeting*
https://us06web.zoom.us/j/86323144387?pwd=XgcQ0AMdv622aYvEIqOciF6DSLBOyd.1
Meeting ID: 863 2314 4387
Passcode: 172494
=====================
භෞතික විද්‍යාව හදාරන ඔබේ යහලුවන් අතර share කරන්න. | 256 |
| 14 | 🔴 අද රෑ 11 ට - දවසේ සාකච්ඡාව එක්ක සෙට් වෙන්න.
අද සාකච්ඡාවේදී යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිතය භ්‍රමණ චලිතය කොටස් වලින් රචනා ගණනක් සාකච්ඡා වෙනවා.
🔸 අවශ්‍ය කරන zoom link එක පහලින් පලකරනවා | 230 |
| 15 | 1️⃣. අද සවස 07:00 ට මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාව විශයේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා කරන ලද අනුමාන විකාශය කෙරේ. පහත link එක හරහා එයට පිවිසිය හැකි වේ.
https://youtu.be/Iv6spNeSeaQ?si=Ys5P6nHvmv099IMo
අපගේ Youtube චැනල subscribe කර තබාගන්න. | 273 |
| 16 | 📌️ මේ වසරේ විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් සැලසුම් කරන ලද වැඩසටහන් මාලාව අද දින සිට මෙම Telegram group එක හරහා ක්‍රියාත්මක වේ.
🔴 අපගේ වැඩසටහන්
1️⃣ අද සවස 7:00 ට - මෙවර අනුමාන(අලුත් කරන ලද) විකාශය.
2️⃣ සෑම දිනකම රාත්‍රී 11:00 ට - දවසේ සාකච්ඡාව
3️⃣ සෑම දිනකම රාත්‍රී 11:30 ට - "හිතට හයිය" (Moral up කරන special zoom meeting එක)
4️⃣ ප්‍රායෝගික පරීක්ෂණය ආවරණය කෙරෙන වැඩසටහන් මාලාව
5️⃣ විභාගයට පෙරදින - Physics කුප්පිය (සියලු සිද්ධාන්ත කොටස් ආවරණය කෙරෙන සීඝ්‍ර සීඝ්‍ර පුනරීක්ෂණය - Rapid Rapid Revision)
===================
මේ ඔබ ගෙවන්නේ විභාග ප්‍රතිඵලය UP කරන සති දෙකයි. අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී මේ සති ඩ්ගෙක තුල ඔබේ අධ්‍යාපන කාර්යයන්හි කාර්‍යක්ෂමතාව වැඩි කරගන්න.
--------------------------------------
උසස් පෙළ භෞතික විද්‍යා දේශක,
Eng. නදීශාන් ගුණවර්ධන
B.Sc.Eng | M.Sc.Eng | AMIE(SL)
Assistant Lecturer | UOP
Electrical Engineer
--------------------------------------
🔴 අපගේ links
🔹Telegram group
https://t.me/DMPhy6
🔹Telegram chanel
https://t.me/dmphy6c
🔸Youtube chenels
1️⃣ Nadeeshan Gunawardhane
https://youtube.com/@nadeeshangunawardhane1951?si=Bq3UPj8VVecBY2D2
2️⃣ Nadeeshan Gunawardhane - Digital Mission of Physics
https://youtube.com/@digitalmissionofphysics?si=hsOm4CVF92OcGr0P
🔺 Facebook page
https://m.facebook.com/dmphy
තවත් සිසුවෙකුට දැනගැනීමට මෙම පණිවිඩය share කරන්න. | 280 |
| 17 | ඇලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට...
මේ විභාගය සඳහා භෞතික විද්‍යාව අනුමාන පාඩම් ටික දැනගන්න...
https://youtu.be/piB5oGnFFTw | 569 |
| 18 | 2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා.
💢 අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය මෙහි පහලින් ඇති Comment section එකෙහි පළ කර තිබෙනවා. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න.
====================
🔺.මාතෘකාව : Paper 07 (M.C.Q)
🔺.වේලාව : රාත්‍රී 08.00 - 10.00
=====👇🏻 Link 👇🏻====
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82932403141?pwd=UHBRUlFmQVlkUERJMUdFUnFZcnA3UT09
Meeting ID: 829 3240 3141
Passcode: 490485
One tap mobile
===================
🛑.අද Paper එක මෙතන comment section එකෙන් ලබාගන්න
👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻 | 620 |
| 19 | 2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද සවස 6.00 ආරම්භ වනවා.
💢 අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය මෙහි පහලින් ඇති Comment section එකෙහි පළ කර තිබෙනවා. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න.
====================
🔺.මාතෘකාව : Paper 06 (S.E + E)
🔺.වේලාව : සවස 06.00 - 10.00
=====👇🏻 Link 👇🏻====
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82932403141?pwd=UHBRUlFmQVlkUERJMUdFUnFZcnA3UT09
Meeting ID: 829 3240 3141
Passcode: 490485
One tap mobile
===================
🛑.අද Paper එක මෙතන comment section එකෙන් ලබාගන්න
👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻 | 515 |
| 20 | 2023 අ.පො.ස(උ/පෙ) විභාගය සඳහා නොමිලේ පැවැත්වෙන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද රාත්‍රී 8.00 ආරම්භ වනවා.
💢 අද දින සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය මෙහි පහලින් ඇති Comment section එකෙහි පළ කර තිබෙනවා. එය සම්පූර්ණ කර සාකච්ඡාවට සහභාගී වන්න.
====================
🔺.මාතෘකාව : Paper 05 (MCQ)
🔺.වේලාව : රාත්‍රී 08.00 - 10.00
=====👇🏻 Link 👇🏻====
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82932403141?pwd=UHBRUlFmQVlkUERJMUdFUnFZcnA3UT09
Meeting ID: 829 3240 3141
Passcode: 490485
One tap mobile
===================
🛑.අද Paper එක මෙතන comment section එකෙන් ලබාගන්න
👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻 | 420 |
