4 746
订阅者
无数据24 小时
-227 天
-11030 天
数据加载中...
吸引订阅者
五月 '25
五月 '25
+13
在0个频道中
四月 '25
+42
在0个频道中
Get PRO
三月 '25
+72
在0个频道中
Get PRO
二月 '25
+125
在0个频道中
Get PRO
一月 '25
+266
在4个频道中
Get PRO
十二月 '24
+740
在3个频道中
Get PRO
十一月 '24
+1 296
在10个频道中
Get PRO
十月 '24
+1 486
在7个频道中
Get PRO
九月 '24
+942
在7个频道中
Get PRO
八月 '24
+609
在6个频道中
Get PRO
七月 '240
在0个频道中
Get PRO
六月 '240
在0个频道中
Get PRO
五月 '240
在0个频道中
Get PRO
四月 '240
在0个频道中
Get PRO
三月 '240
在0个频道中
Get PRO
二月 '240
在0个频道中
Get PRO
一月 '240
在0个频道中
Get PRO
十二月 '230
在0个频道中
Get PRO
十一月 '230
在0个频道中
Get PRO
十月 '230
在0个频道中
Get PRO
九月 '230
在0个频道中
Get PRO
八月 '230
在0个频道中
Get PRO
七月 '230
在0个频道中
Get PRO
六月 '230
在0个频道中
Get PRO
五月 '230
在0个频道中
Get PRO
四月 '230
在0个频道中
Get PRO
三月 '230
在0个频道中
Get PRO
二月 '230
在0个频道中
Get PRO
一月 '230
在0个频道中
Get PRO
十二月 '220
在0个频道中
Get PRO
十一月 '220
在0个频道中
Get PRO
十月 '220
在0个频道中
Get PRO
九月 '220
在0个频道中
Get PRO
八月 '22
+9
在0个频道中
Get PRO
七月 '22
+17
在0个频道中
Get PRO
六月 '22
+20
在0个频道中
Get PRO
五月 '22
+15
在0个频道中
Get PRO
四月 '22
+15
在0个频道中
Get PRO
三月 '22
+218
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 06 五月 | 0 | |||
| 05 五月 | +1 | |||
| 04 五月 | +2 | |||
| 03 五月 | +2 | |||
| 02 五月 | +6 | |||
| 01 五月 | +2 |
频道帖子
Repost from A/L SCIENCE API CHANNEL
🔶අධ්‍යාපනික දේවල් සොයා ගැනීමට,
🔸ඔයා දැන් use කරන්නේ mobile phone එකක් හරි tablet එකක් හරිනම් Open WebApp කියන එක touch කරන්න.
🔸ඔයා දැන් use කරන්නේ laptop/desktop pc එකක් නම් මේ message එකට පහළින් තියෙන Open Website කියන එක use කරන්න.
Open WebApp
Open Website🔹🔸🔹🔸🔹
A/L SCIENCE API | 2025
| 2 | 🔴Automation එක සම්බන්ධ පොඩි ප්‍රශ්නයක්🔴
අනපේක්ෂිත අයුරින් පැය 24 ක් යන්නත් කලින්ම පරිශීලකයන් ප්‍රමාණය 1000 ඉක්මවීමත් සමග මේ වන විට Automation එක සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවා.
🟡WebApp & Website එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා.✅
Automation එක ( Auto message එකක් එන service එක ) මේ වෙද්දී stop වෙලා තියෙන්නෙ..
ඒකට ඉක්මණින්ම විසඳුමක් අරන් එන්නම්.
🟢Auto Message ආවෙ නැති වුණාට WebApp & Website එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා. සාමාන්‍ය විදිහට ඒක use කරන්න පුළුවන්. ✅
(දැනට Auto Message එකෙන් එන පණිවිඩය පහළින් දාලා තියන්නම්..)
🔹🔸🔹🔸🔹 | 47 |
| 3 | 1737684776.webp | 1 125 |
| 4 | Use කරද්දි අනිවාර්යයෙන් instructions කියවලා ඉන්න..
🔹🔸🔹🔸🔹 | 1 527 |
| 5 | සියලුම විෂයන්වල Class Videos, Paper Classes ආදී අනෙකුත් විෂය අන්තර්ගතයන් පහසුවෙන් සොයා ගැනීමට අද සිට මෙම bot ව use කරන්න.
https://t.me/ALSCIENCEAPI_bot
Instructions
🔹🔸🔹🔸🔹 | 1 445 |
| 6 | 1737684776.webp | 1 293 |
| 7 | Launching Event එක miss වුණ අයට...
WATCH ON YOUTUBE
🔹🔸🔹🔸🔹 | 1 253 |
| 8 | 1737684776.webp | 1 149 |
| 9 | 🔹Testing එකට ආව හැමෝටම Thanks a lot.😍 පෙර දැනුම් දුන් පරිදිම නිළ Launching Event එක රාත්‍රී 8 ට බලාපොරොත්තු වන්න.😇
Testing Phase Result:- Successful ✅
Public Launch is @ 8.00pm onwards
🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐓𝐞𝐚𝐦 | 1 213 |
| 10 | 1737684776.webp | 1 020 |
| 11 | 🇦 🇹 🇹 🇪 🇳 🇹 🇮 🇴 🇳
🔹අපිට පොඩි උදව්වක් ඔයාලගෙන් ඕන වෙලා තියෙනවා Final Testing එක කරන්න. හවස 6 ට වගේ online ඇවිල්ල අපේ Final Testing Phase එකට උදව් ඕන වෙනවා. මොකද අපි තවම test කරල බලල නැහැ working load එකක් එක්ක.
🔹කරන්න තියෙන්නෙ හවස 6 ට ඇවිල්ල අපේ bot ව start කරන එක. Launch එක රෑ 8 ට.
🔹කොටින්ම කිව්වොත් testing phase එකට එන අයට අනිත් හැමෝටම කලින් WebApp & Website එකට access ලැබෙනවා. 😎
🔹50 දෙනෙක් වගේ ඕන වෙනවා. පහළ group එකට join request එකක් දාලා තියන්න පුළුවන් අය.❤️
https://t.me/+LgqysH0v_pBhODE1
🔹🔸🔹🔸🔹
🔴𝗧𝗘𝗦𝗧𝗜𝗡𝗚 𝗣𝗛𝗔𝗦𝗘 𝗙𝗜𝗡𝗜𝗦𝗛𝗘𝗗🔴 | 1 085 |
| 12 | 1737684776.webp | 991 |
| 13 | 🔶𝐋𝐚𝐮𝐧𝐜𝐡𝐢𝐧𝐠 𝐨𝐟 𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢🔶
𝐅𝐢𝐫𝐬𝐭 𝐒𝐭𝐚𝐠𝐞
Official Telegram & Whatsapp Channels are released now...
𝚃𝚛𝚊𝚗𝚜𝚕𝚊𝚝𝚒𝚘𝚗
පළමු අදියර යටතේ නිළ Telegram & Whatsapp Channels එළි දැක්වීමේ අවස්ථාව
🔹Telegram Channel:-
https://t.me/ALSCIENCE_AP
🔹Whatsapp Channel:-
https://whatsapp.com/channel/0029VavojsT5kg7AoN1Wgp3L
🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐓𝐞𝐚𝐦 | 1 111 |
| 14 | 1737684776.webp | 1 405 |
| 15 | 🔹𝐅𝐢𝐧𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐭 𝐟𝐨𝐫 𝐍𝐞𝐰 𝐄𝐫𝐚🔹
𝚆𝚊𝚒𝚝 𝚏𝚘𝚛 𝚜𝚒𝚐𝚖𝚊
🔹🔸🔹🔸🔹 | 1 383 |
| 16 | 1737684776.webp | 1 567 |
| 17 | Telegram Only Data තියෙන අයට
WATCH ON YOUTUBE
🔹🔸🔹🔸🔹 | 1 514 |
| 18 | 🔹𝐏𝐑𝐄 𝐑𝐄𝐋𝐄𝐀𝐒𝐄🔹
PRE RELEASE TRAILER OUT NOW
WATCH ON YOUTUBE
Use 720p for the best
🔸පාඩම් හොයා ගන්නෙ කොහොමද කියන එකට වගේම තවත් ගොඩක් දේවල් වලට අපි Develop කරනවා WebApp එකක් වගේම Website එකක්.🎉
🔸Sri Lankan Telegram Educational Platform එකට ප්‍රථම වතාවට අපි හඳුන්වා දෙන්න යන වෙනස්ම Educational සම්ප්‍රදාය තව දින කීපයකින්...✨
🔸A/L වලට ඕන කරන්නේ මොනවද ඒ හැම දෙයක්ම එකම තැනකින්..😎( ඒ කතාවෙ ඇත්ත නැත්ත ඔයාලටම බලා ගන්න පුළුවන් launch කළාම )✨
🔸Class Videos, Past Papers, Paper classes, Classified MCQ, Term Test Papers, Resource Books, Syllabi, Model Papers, Wiwarana ඉඳන් හැම දෙයක්ම එකම තැනකින්....✨ කොටින්ම කිව්වොත් General English,Common Test එක වගේම stress release කරගන්න entertainment පැත්තත් අමතක කරල නෑ අපි... 😇
🔸ඔන්න ඉතින් අපි මේ video එකෙන් ඔයාලව පොඩි tour එකක් එක්ක යනවා අපේ WebApp එකේ..🎉
🔸හැම දෙයක්ම තවම develop කරල ඉවර නම් නෑ..තවත් upload කරන්න ගොඩක් දේවල් තියෙනවා. කොහොමහරි තව දවස් කීපයකින් Officialy Launch කරන්න ඉන්නේ..✨
මේක හදිසියේ හදපු එකක්. මොකුත් එහෙම Graphic Designing එහෙම කරලත් නෑ ඒකයි..🥲
🔹🔸🔹🔸🔹 | 1 129 |
| 19 | 1737684776.webp | 1 037 |
| 20 | 🔹𝐏𝐑𝐄 𝐑𝐄𝐋𝐄𝐀𝐒𝐄
CHAPTER 01
පාඩම් සහ තවත් Educational දේවල් හොයා ගන්න පුළුවන් වෙන්න වගේම තවත් අධ්‍යාපනික වැඩ වලට අපි හදන WebApp & Website එකේ නම ගැන තමයි අද අපි මුලින්ම කියන්න යන්නෙ.🤩
It's "A/L SCIENCE API"😇
මේක සම්පූර්ණයෙන්ම Science Team යටතේ operate වෙන free educational platform එකක්.. 😎
හොඳින් අවදානෙන් හිටපු අය නම්, අපි දාපු කලින් post වලත් යටින් පොඩිවට මේ නම තියෙනවා දකින්න ඇති...
තවත් දවස් 2 ක් 3 ක් ඇතුළත official launching event එක තියන්න පුළුවන්...🎉
A/L SCIENCE API | SCIENCE TEAM | 1 226 |
