fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Nadeeshan Gunawardhane Physics

Nadeeshan Gunawardhane Physics

رفتن به کانال در Telegram

ඔබට Physics, එපා වෙලාද ? තේරෙන්න්නේ නැතිද ? බැහැ කියලා හිතෙනවාද? ඒ ඔබ ඉගනගත් විදිය ඔබට නොගැලපෙන නිසා විය හැකිය. නොතේරන තේරෙන විදියට, සරලව, තාක්ෂණය භාවිතයෙන් උගන්නන දිවයිනේ උසස්ම භෞතික විද්‍යා පන්තිය - මේ භෞතික විද්‍යාවේ Digital මෙහහෙයුමයි

نمایش بیشتر
1 400
مشترکین
-224 ساعت
-47 روز
-3330 روز

در حال بارگذاری داده‌ها

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
نوامبر '26
نوامبر '26
+1
در 0 کانال‌ها
اکتبر '26
+3
در 0 کانال‌ها
Get PRO
سپتامبر '260
در 0 کانال‌ها
Get PRO
اوت '260
در 2 کانال‌ها
Get PRO
ژوئیه '260
در 0 کانال‌ها
Get PRO
ژوئن '260
در 0 کانال‌ها
Get PRO
مه '260
در 0 کانال‌ها
Get PRO
آوریل '260
در 0 کانال‌ها
Get PRO
مارس '260
در 0 کانال‌ها
Get PRO
فوریه '260
در 0 کانال‌ها
Get PRO
ژانویه '260
در 0 کانال‌ها
Get PRO
دسامبر '250
در 0 کانال‌ها
Get PRO
نوامبر '250
در 0 کانال‌ها
Get PRO
اکتبر '250
در 0 کانال‌ها
Get PRO
سپتامبر '250
در 0 کانال‌ها
Get PRO
اوت '250
در 0 کانال‌ها
Get PRO
ژوئیه '250
در 0 کانال‌ها
Get PRO
ژوئن '250
در 0 کانال‌ها
Get PRO
مه '250
در 0 کانال‌ها
Get PRO
آوریل '250
در 0 کانال‌ها
Get PRO
مارس '250
در 0 کانال‌ها
Get PRO
فوریه '250
در 0 کانال‌ها
Get PRO
ژانویه '250
در 4 کانال‌ها
Get PRO
دسامبر '24
+72
در 6 کانال‌ها
Get PRO
نوامبر '24
+386
در 1 کانال‌ها
Get PRO
اکتبر '24
+233
در 4 کانال‌ها
Get PRO
سپتامبر '24
+1 166
در 4 کانال‌ها
Get PRO
اوت '240
در 1 کانال‌ها
Get PRO
ژوئیه '240
در 1 کانال‌ها
Get PRO
ژوئن '240
در 0 کانال‌ها
Get PRO
مه '240
در 0 کانال‌ها
Get PRO
آوریل '240
در 0 کانال‌ها
Get PRO
مارس '240
در 0 کانال‌ها
Get PRO
فوریه '240
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+302
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
21 نوامبر0
20 نوامبر0
19 نوامبر+1
18 نوامبر0
17 نوامبر0
16 نوامبر0
15 نوامبر0
14 نوامبر0
13 نوامبر0
12 نوامبر0
11 نوامبر0
10 نوامبر0
09 نوامبر0
08 نوامبر0
07 نوامبر0
06 نوامبر0
05 نوامبر0
04 نوامبر0
03 نوامبر0
02 نوامبر0
01 نوامبر0
پست‌های کانال
2028 උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ගේ පළමු වාර විභාගය ඉලක්ක කර පැවැත්වෙන විශේෂ Online සම්මන්ත්‍රණය.. 1. මේ දක්වා උගන්වන
2028 උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ගේ පළමු වාර විභාගය ඉලක්ක කර පැවැත්වෙන විශේෂ Online සම්මන්ත්‍රණය.. 1. මේ දක්වා උගන්වන ලද සියලු සිද්ධාන්ත කොටස් නැවත මතක්කිරීම 2. එක් එක් කොටස්වලට අදාල ගැටලු සාකච්ඡා කිරීම 3. ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡාව සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සාකච්චාව. සම්බන්ධ වියහැකි ආකාර : 1. https://ngp6.com ---> " For You " Section 2. Zoom Online : https://us06web.zoom.us/j/84063750201?pwd=HLh9d34Ij8K5gA72sZATdLkm9Vs8gN.1 3. YouTube Live : https://youtube.com/live/-JzJJauF_4M?feature=share නිබන්ධන : 1. https://ngp6.com -- go to-- " For You " Section 2. https://t.me/ngphy6 Telegram Group : https://t.me/ngphy6 Telegram Channel : https://t.me/ngphy6c විමසීම් : 0766818850 📌 අපේ පන්ති නොයෙන යාලුවන්ටත් පණිවිඩය share කරන්න. හරියටම 6:00 ට Join වෙන්න.
19 نوامبر, 04:52

2
📌️ O/L , A/L විතරක් නෙවෙයි, වාර විභාගයට වුනත් හරියට ලෑස්ති වෙන්න ඕන Papers සියල්ල පහසුවෙන් හොයාගන්න, 1. Past Papers | පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 2. School Papers | පාසල් ප්‍රශ්න පත්‍ර 3. Provincial Papers | පළාත් ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර සියලුම ශ්‍රේණි සඳහා 😯 ▪🔸 නොමිලේ ඉතා පහසුවෙන් එකම තැනකින් Download කරගන්න, පිවිසෙන්න 👇👇 https://paperlk.com/ යාළුවන්ටත් දැනගන්න Share කරන්න.
86
3
ටියුශන් කලාවේ නව පරිවර්ථනයක්... PHYSICS CLINC ඔබට අනන්‍ය වන දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදිකර ගනිමින් සාර්ථක ප්‍රතිඵලයක් කරා ගම
ටියුශන් කලාවේ නව පරිවර්ථනයක්...                PHYSICS CLINC ඔබට අනන්‍ය වන දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදිකර ගනිමින් සාර්ථක ප්‍රතිඵලයක් කරා ගමන් කිරීමට වටිනා අවස්ථාවක්.. එක් එක් සිසුවාට තනි තනි වශයෙන් මඟපෙන්වීම සිදුකරන ලංකාවේ විශිෂ්ටතම භෞතික විද්‍යාව පන්තිය ___ මහනුවර - සුධර්මාරාමය සෙනසුරාදා: 2028 - Theory ප.ව 1:00 - 5 : 00 2027 - Theory පෙ:ව 8.00-12.00 අඟහරුවාදා: 2027 - Full Revision  පෙ:ව 8.00-5.00 2027 PAPER CLASS (ලිවීම)  ප:ව 2.00-5.00 2026  Theory : පෙ: ව 8:00-14:00 විමසීම් : 0777658073-රත්නායක ____ කුරුණෑගල - VINON ඉරිදා: 2027 - Theory පෙ:ව 8.00-12.00 2028- Theory ප:ව 1.00-5.00 බදාදා: 2026 - Full Revision  පෙ:ව 8.00-5.00 077777 0122 විනෝන් ආයතනය ____ ONLINE - දිවයිනටම (https://ngp6.com අපගේ Website එක හරහා) 2027 Theory ඉරිදා පෙ:ව 8.00-12.00 2028 Theory ඉරිදා ප:ව 1.00-5.00 2027 - Full Revision  පෙ:ව 8.00-5.00 ___ පන්ති පිලිබඳ විස්තර සඳහා 0766818850 අපි ඔබගේ භෞතික විද්‍යා විෂය සාමාර්ථය වෙනුවෙන් වග වෙන්නෙමු. ඉංජිනේරු, නදීශාන් ගුණවර්ධන. -භෞතික විද්‍යා දේශක
91
4
📌 2027 Revision Class එකට සම්බන්ධ වන සියලුම සිසුන් පහල whatsapp group එකට සම්බන්ධ වන්න,👇 Whatsapp Group : https://chat.whatsapp.com/LpTz46IumcQDgQYBajM4UR?s=cl&p=a&ilr=4 Official Website : https://ngp6.com
137
5
Mid 21 MCQ-1.pdf
194
6
https://youtube.com/live/Oe9a7J12804
195
7
*2027 A/L PHYSICS - Revision Class* (Everyday Practical + 2 Lessons + Paper) *Eng.නදීශාන් ගුණවර්ධන* ==================== 💢 පන්තිය - පන්තිවාරය 01 ◼️ දිනය : 2026/09/02(බදාදා) ◼️ වේලාව : පෙ.ව 08:00 - 17:00 ◼️ විවේකය : පෙ.ව 11:00 - 11:30 : පෙ.ව 13:30 - 14:00 ◼️ සම්බන්ධ වියයුතු ආකාරය : Zoom Online සම්බන්ධ වීම සඳහා අවශ්‍ය Links පහතින් පලවේ. === 👇🏻Zoom Link👇🏻=== https://us06web.zoom.us/j/86203345068?pwd=kiiuvdSjmlJBDf53u6uArZlLtEApS1.1 Meeting ID: 862 0334 5068 Passcode: 868760
144
8
Online ළමයි හෙට උදේ 08:00 ට ලෑස්ති වෙන්න. හෙට ට ඕනේ කරන Tutes පහලින් දානවා. Download කරගන්න.
Online ළමයි හෙට උදේ 08:00 ට ලෑස්ති වෙන්න. හෙට ට ඕනේ කරන Tutes පහලින් දානවා. Download කරගන්න.
110
9
PHYSICS REVISION | 2027 ආරම්භය, 🔻සැප්තැම්බර් 1 උදේ 8 - සවස 5 මහනුවර - සුධර්මාරාමය (විමසීම් 070-3160547) 🔻සැප්තැම්බර් 2 උදේ
PHYSICS REVISION | 2027 ආරම්භය, 🔻සැප්තැම්බර් 1 උදේ 8 - සවස 5 මහනුවර - සුධර්මාරාමය (විමසීම් 070-3160547) 🔻සැප්තැම්බර් 2 උදේ 8 - සවස 5 කුරුණෑගල - විනෝන් (විමසීම් 0777770122) සහ Zoom Online (විමසීම් - 0766818850) Whatsapp Group : https://chat.whatsapp.com/LpTz46IumcQDgQYBajM4UR?s=cl&p=a&ilr=4 Official Website : https://ngp6.com ඔබට විශිෂ්ට ප්‍රතිඵලයකට යාමට අවශ්‍ය නම්, 🔸 සිද්ධාන්ත කරුණු මැනවින් අවබෝධ වී තිබිය යුතුය, 🔸ගැටලු විශාල සංඛ්‍යාවක් විසඳා පෙරහුරුවක් තිබිය යුතුය, අපේ Revision එකේ, 1. පූර්ණ සිද්ධාන්ත ආවරණය. 2. සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය. 3. සියලුම ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව. 4. ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡාව. 5. ප්‍රතිඵලය ඉහල නැංවීමට සිසුවාගෙන් සිසුවාට තනි තනියෙන් ගුරුවරයා විසින්ම මග පෙන්වීම. ඇතුළු තවත් සුවිශේෂී කරුණු රැසක් මෙහෙයවීම, ▫️2024 A/L Bio Island 1st ඇතුළු විශිෂ්ට ප්‍රතිඵල රැසකට මග පෑදූ, ▫️පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු සහාය කතිකාචාර්ය, ▫️විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, නදීශාන් ගුණවර්ධන සිහිනය හුදු සිහිනයක්ම නොවන්නට...
138
10
https://youtu.be/X7n5MdGxgwQ
230
11
2026 | AL Physics - MCQ Answers
2026 | AL Physics - MCQ Answers
294
12
කීයක් අද Exam එකට ආවද ? 😀
කීයක් අද Exam එකට ආවද ? 😀
540
13
තාක්ෂණික දෝෂයෙන් පසු දෙවන කොටස https://www.youtube.com/live/ZzixKHCEWac?si=7xAsbRcWWlWNkbed
690
14
බලාගෙන යන්නම ඕනෙ Physics Practicals ටික Youtube Live එක පටන් අරන් තියෙන්නේ..
731
15
වැටෙන්න එපා...!
703
16
📌 සමීකරණ පුහුණුව ඇතුලු තවත් විශේෂාංග සඳහා අපගේ වෙබඩවියට පිවිසෙන්න. 👉🏻 https://ngp6.com
851
17
https://www.youtube.com/live/eVFqlVI3CzU?si=Nr9oHv5I2HxtoL4C
817
18
https://www.youtube.com/live/iGRI_3wIt6w?si=37K2QRExhLpErIPM
719
19
https://www.youtube.com/live/TLuGS5e4d80?si=kxGJ5VXpvQLdTgwD
600
20
https://www.youtube.com/live/ym5wP7--l2g?si=07aPqXuazal5cs08
470