25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 217 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 217 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 217
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/FwPKp_E6o-0?si=cbv3o5AFmccQQQZs
🔥🔥🔥🔥🔥🔥🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 RAPID / MAIN Revision සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
💠 යාන්ත්‍රික ගුණ ආරම්භය
https://us06web.zoom.us/j/87973355421?pwd=ZoWsqB7gyH4599kmAfUocWB0EuI7S7.1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🟥 2024 සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
💠 DAY 01
https://www.youtube.com/live/X74ZloCyXeE?si=TgNZQ-5NYjoVH2mC
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2026 AP PAPER CLASS
🟥 FINAL FULL PAPERS ආරම්භය සහ සියලු දැනුවත් කිරීම්
https://youtu.be/sPaPQvgbu6Q?si=E0nHNLnUL-WB7LM4
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 FAST TRACK ආරම්භය
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
🔴අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
📺YouTube 📺+ Zoom 📽️
⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
🔴 මේ සතියේ අගෝස්තු 08 බ්‍රහස්පතින්දා FAST TRACK ආරම්භයට අදාල PDF එක පහලින්
FASR TRACK 01: https://t.me/ApNotes/1228
මේක ඔයාලගේ අගෝස්තු TUTE PACK එකත් එක්කත් එවලා තියෙනවා.
මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්
දෛශික
චලිතය
නිව්ටන් නියම
ගම්‍යතා සංස්ථිතිය
බල සමතුලිතතාව
කලින්ම මේ පාඩම් වල NOTE එක බලලා ඊලගට මේ ගනන් TRY කරන්න. එදාට ඔක්කොම REVISE කරගමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2026 AP PAPER CLASS
🟥2024 Final papers Time table | දිවයින පුරා ආයතන 35ක
FINAL PAPERS ආරම්භය
🔴ඉන්දීප ගම්පහ | රොටරි නුගේගොඩ | නුවර NO ZERO | කුරුනෑගල සිප්වින් ප්‍රධාන ආයතන ඇතුලත්ව දිවයින පුරා මධ්‍යස්තාන 35කදී ප්‍රශ්න පත්‍ර සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනෙන්ම ලියවේ.
🔴මධ්‍යස්තාන වලදී ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි සිසුන් සදහා ONLINE SESSION ද පැවැත්වේ.
✅CENTRES වල ප්‍රශ්න පත්‍ර ලියන ළමුන් අදාල TELEGRAM GROUP එකට JOIN වෙන්න
✅Link: CENTRES
🔴ප්‍රධාන ආයතන 04 දී ප්‍රශ්න පත්‍ර ලියන සියලුම සිසුන් ඊට අදාල දැනුවත් කිරීම් සඳහා පහත Group වලට JOIN වී සිටින්න
👺ROTARY
👺INDEEPA
👺SIPWIN
👺NO ZERO
🔴FINAL PAPERS ලිවීමේදී එන ගැටලු MARKING සම්බන්ද ගැටලු ලකුනු නිවැරැදි වීම් යන සියලුම ගැටලු තමන්ට අදාල GROUP වලදි සාකච්චා කිරීම සිදු කල හැක. එහිදී ආයතන වල Physical instructers ල මගින් ළමුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සිදු කරයි.
🔴ONLINE ලමුන් සදහා කාලසටහන් දැනුම් දීම PAPER CHANNEL එක හරහා සිදු වන අතර ONLINE ප්‍රශ්න පත්‍ර ලියන ලමුන් සදහා එන ගැටලු නිරාකරණය කරගැනීමට MAIN CHANNEL එක යොදා ගන්න
🔴ENGLISH MEDIUM ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනීමට පහත GROUP එක සමග JOIN වෙන්න
✅ENGLISH MEDIUM GROUP
🔴TAMIL MEDIUM ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනිමට පහත GRP එක සමග සම්බන්ද වෙන්න
✅TAMIL MEDIUM GROUP
🔝ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
📎Final Paper 01 📚
📌Essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(5) ද්‍රවස්තිථි විද්‍යාව ✅
(6) ප්‍රිස්ම හා කාච ✅
(7) පෘෂ්ඨික ආතතිය ✅
(8)විද්‍යුත් ක්පේත්‍ර ✅
(9)ධාරාවේ තාපන ඵලය ✅
(10) තාපමිතිය ✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴 තට්ටු තුනක සෙනග.
නෙලුම් පොකුණේ EVENT එකක් කරද්දි EVENT ORGANIZING COMPANY එකක් භාවිතා කරන එක සාමාන්‍ය දෙයක්.නෙලුම් පොකුණේ EVENT වලින් ORGANIZE කරන්න වෙනම COMPANY නැතුව තමන්ම කරපු EVENT තියෙන්නේ අතලොස්සයි.
එහෙනම් ශ්‍රී ලංකා උපකාරක පන්ති ඉතිහාසයේ ලොකුම ENGINEERING / MEDICINE AWARDING CEREMONY එක මෙහෙම ඉවර උනා.
මේ වැඩේ පිටිපස්සේ අපේ කලින් BATCH වල ලමයි සෑහෙන ගානක් එකතුවෙලා හිටියා. මේක මාස ගානක මහන්සියක්.
වැඩෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තානම් ඔයාට මේක හොද මගපෙන්වීමක් උනානම් ඔයාලගේ අදහස් YOUTUBE VIDEO එකට COMMENT එකක් විදිහට දාන්න අමතක් කරන්න එපා .
https://www.youtube.com/live/nUpTRS5DC8w?si=7_PUMKF425Z7iQvj
එහෙනම් ජය.
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴 දැන් පටන්ගන්නවා.
https://www.youtube.com/live/nUpTRS5DC8w?si=w7jhVEixBlW0_xU1
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️⚜️ ⚜️⚜️⚜️⚜️
🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)
✨ COLOURS OF ANURADHA PERERA' 23
🔜 🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠 🔠🔠🔠
❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක
🔻සජීවී විකාශය පෙ.ව 7.30 සිට 🟥
Anuradha Perera Youtube Channel ඔස්සේ
🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.
🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් අම්මල තාත්තල එක්කම LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
Repost from 2023 MAIN REVISION - AP
🔴 හෙට අගෝස්තු 04 ඉරිදා නෙලුම් පොකුණේ මොකද වෙන්නේ.
https://youtu.be/JIZCOW9h0xg?si=lHWwRQAV010DXQa9
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE
SPECIAL MEETING
https://www.youtube.com/live/uzwBMsEmpQw?si=sdjAgR2iN3Bj83jZ
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...✨මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ 🔴විෂයන් තුන BALANCE කිරීම 🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN නැවත මුල සිට මතක් කරගැනීමේ විදි 🔴ESSAY PLAN/ MCQ PLAN 🔴MCQ පොදු රටාව හදුනා ගැනීම 🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම් 🔴BIO සහ MATHS සදහා PLANS 🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම ⛔විභාගයට මාස 04යි. 🔴අද අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
Award Ceremony එකක් කිව්වට Award Ceremony එකක් විතරක් ම නෙවෙයි 🔥
👍 COLOURS OF AP'23 ✨
❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🎉
🗓 අගෝස්තු 04 | කොලඹ නෙලුම් පොකුණ රගහලේදී🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි. 📺 මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️ අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
💠 බල සමතුලිතතාවය ආරම්භය සහ සම්පූර්ණ පාඩම
▶️ https://us06web.zoom.us/j/89624062767?pwd=DCmFebymeLRjf2wbACyEDcLeEbOpOz.1
🔹උදෑසන 7.30 සිට..
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
