25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 217 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 217 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 217
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 215
Repost from 2023 MAIN REVISION - AP
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢
🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)
✨ COLOURS OF ANURADHA PERERA' 23
🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠🔠🔠
❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක
🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.
🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...✨මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ 🔴විෂයන් තුන BALANCE කිරීම 🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN නැවත මුල සිට මතක් කරගැනීමේ විදි 🔴ESSAY PLAN/ MCQ PLAN 🔴MCQ පොදු රටාව හදුනා ගැනීම 🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම් 🔴BIO සහ MATHS සදහා PLANS 🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම ⛔විභාගයට මාස 04යි. 🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
‼️විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...✨මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ ⛔විභාගයට මාස 04යි. 🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴කට්ටියටම ආවේ මොකද්ද ??? 🙄🙄
එයාලා යමු කියන්නේ කොහේද???? 🙄🙄🤫
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴 එහෙනම් GOOD LUCK හැමෝටම,
මේ පාර ලංකාව පුරා MAIN EXAM එක පවත්වද්දි දිවයින පුරා CENTER 35කට ගෙවන මුදල, PAPER මුද්‍රණ ගාස්තු , ANSWER BOOKS මුද්‍රණ ගාස්තු ,INSTRUCTING DUTY FEE, ප්‍රශ්න පත්‍ර බැලීමේ වියදම් සහ තෑගි ඔක්කොම එකතු උනාම යන මුලු වියදම රු ලක්ෂ 50කට වඩා වැඩී.
ඒවුනාට මේ EXAM එකෙන් ඊට වඩා මාර දේවල් ටිකක් දැනටම කරගන්න පුලුවන් උනා,
1) විභාගෙට ආසන්න අත්දැකීමක් මවන්න පුලුවන් උන එකෙන් හැමෝම වැඩ කරන්න ගත්තා
2) හොදට වැඩ කරගෙන ආපු ලමයි RANK වලට තරග කරන්න ඒ Competition එක තේරුම් ගන්න ගත්තා
3) මේ වෙනකම් වැඩි ගානක් නැති පොතක් අතින් අල්ලන්නැතුව හිටපු ලොකු TARGET එකක් නැතුව හිටපු ලමයි කවදාවත් වැඩ කලේ නැති විදිහට ටික ටික වැඩ කරන එකට හුරු වුනා.
4) ජීවිතේට PAST PAPERS කරපු නැති හරියට විවරණය කරපු නැති ලමයි ඒවා ටිකෙන් ටික කරන්න ගත්තා
5) ඔක්කොටම වඩා මට බැරිවෙයි කියලා හිතපු ලමයි වැඩ ටිකක් කලාම මට වැඩකලොත්නම් පුලුවන් වෙයි කියලා Feeling එකක් ඇග ඇතුලෙන්ම එන ගානට හදාගන්න පුලුවන් උනා. මේව මාරම අමාරු දේවල් නෙමේනේ කියලා ඔයාලටම දැනුනා
හෙට ගිහින් ඔයාලා කොහොම මුහුණ දුන්නත් දැන් පන්තියක් විදිහට දිනලා ඉවරයි. හැම එකාම ටිකක් හරි වැඩ කරලා දැන්. වැඩ කලොත් ටිකක් හරි පුලුවන් කියල හැගීමක් තියෙනව දැන්.
මේ හදාගත්ත TRACK එක දිගටම ගෙනිච්චොත් මාස 4ක් වගේ සැලකිය යුතු කාලයක් තියෙන වෙලාවක මෙහෙම දිගටම වැඩ කලොත් PHYSICS A එකක් කියන්නේ SIMPLE දෙයක්.
අගෝස්තු අපේ වැඩ වැඩිම මාසේ. FAST TRACK, FULL PAPERS , TEA TIME ඔක්කොම පටන් අරන් ලකුණු හැදෙන මාසේ. දැන් ඒකට ඔක්කොම ලෑස්තී.
හෙට ගිහින් පුලුවන් විදිහට නිදහසේ ඔයාගේ උපරිමේ කරලා එන්න. කාත් එක්කවත් තරගයක් නෑ අන්තිමට හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හොද වෙන්න ඒ ඇති.
හෙට කොහොම ලිව්වත් අගෝස්තු ඉදන් තියෙන මාස 4 සුපිරිම ගේමක් ගහන්න දැන් ඔයාලා ලෑස්තී.
GOOD LUCK 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴MAIN EXAM 01 : FINAL TIPS අවසන් ඉගි
1) STRUCTURED
මිනුම්
බලඝූර්ණ
දෝලන
ධාරා විද්‍යුතය
2) ESSAY
🟡යාන්ත්‍ර විද්‍යාව
2015 A/L හා 2020 A/L ගණන්
🟡ආලෝකය
මිනිස් ඇස හා අවධි කෝණ
🟡දුස්ස්‍රාවිතාව ( OPTIONAL)
🟡ස්ථිති
🟡ධාරා විද්‍යුතය
2019 A/L ගාන e හා f කොටස් හැර
🟡තාපය
2005 A/L ගාන මුල් කොටස | 2014 A/L ගාන
දැන් මේ වෙද්දි මූලික මාතෘකා බලලා ඉවර ඇති නිසා දැන් මේටික හොදටම බලන්න.
මට ඕනේ කට්ටියවම වැඩ කරවගන්න සහ මේවෙනකම් ෆේල් හෝ S මට්ටමේ හිටපු ලමයි මේ EXAM එකේ ඉදන් TRACK එකට ගන්න . අගෝස්තු ඉදන් ෆුල් වැඩ මාස 4ක් එන්නේ අපිට
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴 🔴 MAIN EXAM TIPS 02:
ESSAY PAPER එක TIME BALANCE කරගෙන හරියටම ලියන්නේ මෙහෙමයි
2024/07/29
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා
MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරාදා ගමු.
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
‼️විභාගයට මාස 4කට පෙර Special meeting
⛔විභාගයට මාස 04යි.
🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා
📺YouTube 📺+ Zoom 📽️
✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
✅ TEL : https://t.me/APMR24
✅ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
46 215
Repost from 2024 MAIN REVISION - AP
🔴Zoom 3000+ නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/bNY6rNMVHZ0?si=XUkU3nr2c_J9JDhh
46 215
Repost from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
🔠🔠🔠🔠 🔠🔠🔠🔠
💠 ධාරා විද්‍යුතය REVISE DAY LIVE ‼️
👉 TO JOIN LIVE CLASS CLICK HERE 👈
https://us06web.zoom.us/j/86711043517?pwd=gezja4TaPgUAyjNz4sUvLJkBF0bS9u.1
🔹උදෑසන 7 සිට සජීවීව...
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 215
Repost from 2024 MAIN REVISION - AP
❓ලියුමක් ......??
කාගෙන්ද .....??
මොකක් ගැනද ....??
To Be Continued.....
46 215
❓ලියුමක් ......??
කාගෙන්ද .....??
මොකක් ගැනද ....??
To Be Continued.....
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
