ru
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Открыть в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Больше

📈 Аналитический обзор Telegram-канала 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 46 093 подписчиков, занимая 3 883 место в категории Образование и 22 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 46 093 подписчиков.

Согласно последним данным от 23 июня, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -653, а за последние 24 часа — -21, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 3.26%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 1 503 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 6.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Благодаря высокой частоте обновлений (последние данные получены 24 июня, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

46 093
Подписчики
-2124 часа
-1217 дней
-65330 день
Архив постов
🔴🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/FwPKp_E6o-0?si=cbv3o5AFmccQQQZs 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 2024 RAPID / MAIN Revision සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 💠 යාන්ත්‍රික ගුණ ආරම්භය https://us06web.zoom.us/j/87973355421?pwd=ZoWsqB7gyH4599kmAfUocWB0EuI7S7.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 💠 DAY 01 https://www.youtube.com/live/X74ZloCyXeE?si=TgNZQ-5NYjoVH2mC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

special paper 09 mcq marking .pdf4.82 MB

🟥 FINAL FULL PAPERS ආරම්භය සහ සියලු දැනුවත් කිරීම් https://youtu.be/sPaPQvgbu6Q?si=E0nHNLnUL-WB7LM4 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2024 FAST TRACK ආරම්භය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔴අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom �
🔴2024 FAST TRACK ආරම්භය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤 🔴අගෝස්තු 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📺YouTube 📺+ Zoom 📽️ ⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLABUSS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 🔴 මේ සතියේ අගෝස්තු 08 බ්‍රහස්පතින්දා FAST TRACK ආරම්භයට අදාල PDF එක පහලින් FASR TRACK 01: https://t.me/ApNotes/1228 මේක ඔයාලගේ අගෝස්තු TUTE PACK එකත් එක්කත් එවලා තියෙනවා. මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම් දෛශික චලිතය නිව්ටන් නියම ගම්‍යතා සංස්ථිතිය බල සමතුලිතතාව කලින්ම මේ පාඩම් වල NOTE එක බලලා ඊලගට මේ ගනන් TRY කරන්න. එදාට ඔක්කොම REVISE කරගමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2024 Revision Fast Track 01_(edit).pdf3.23 KB

special paper 09 essay .pdf4.02 MB

special paper 09 str marking .pdf2.44 MB

🟥2024 Final papers Time table | දිවයින පුරා ආයතන 35ක FINAL PAPERS ආරම්භය 🔴ඉන්දීප ගම්පහ | රොටරි නුගේගොඩ | නුවර NO ZERO | කුර
🟥2024 Final papers Time table | දිවයින පුරා ආයතන 35ක FINAL PAPERS ආරම්භය 🔴ඉන්දීප ගම්පහ | රොටරි නුගේගොඩ | නුවර NO ZERO | කුරුනෑගල සිප්වින් ප්‍රධාන ආයතන ඇතුලත්ව දිවයින පුරා මධ්‍යස්තාන 35කදී ප්‍රශ්න පත්‍ර සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනෙන්ම ලියවේ. 🔴මධ්‍යස්තාන වලදී ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි සිසුන් සදහා ONLINE SESSION ද පැවැත්වේ. CENTRES වල ප්‍රශ්න පත්‍ර ලියන ළමුන් අදාල TELEGRAM GROUP එකට JOIN වෙන්න ✅Link: CENTRES 🔴ප්‍රධාන ආයතන 04 දී ප්‍රශ්න පත්‍ර ලියන සියලුම සිසුන් ඊට අදාල දැනුවත් කිරීම් සඳහා පහත Group වලට JOIN වී සිටින්න 👺ROTARY 👺INDEEPA 👺SIPWIN 👺NO ZERO 🔴FINAL PAPERS ලිවීමේදී එන ගැටලු MARKING සම්බන්ද ගැටලු ලකුනු නිවැරැදි වීම් යන සියලුම ගැටලු තමන්ට අදාල GROUP වලදි සාකච්චා කිරීම සිදු කල හැක. එහිදී ආයතන වල Physical instructers ල මගින් ළමුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සිදු කරයි. 🔴ONLINE ලමුන් සදහා කාලසටහන් දැනුම් දීම PAPER CHANNEL එක හරහා සිදු වන අතර ONLINE ප්‍රශ්න පත්‍ර ලියන ලමුන් සදහා එන ගැටලු නිරාකරණය කරගැනීමට MAIN CHANNEL එක  යොදා ගන්න 🔴ENGLISH MEDIUM  ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනීමට පහත GROUP එක සමග JOIN වෙන්නENGLISH MEDIUM GROUP 🔴TAMIL MEDIUM ලමුන් සදහා ගැටලු නිරාකරණය කරගැනිමට පහත GRP එක සමග සම්බන්ද වෙන්න TAMIL MEDIUM GROUP 🔝ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

📎Final Paper 01 📚 📌Essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්.. (5) ද්‍රවස්තිථි විද්‍යාව ✅ (6) ප්‍රිස්ම හා කාච ✅ (7) පෘෂ්ඨික ආතතිය ✅ (8)විද්‍යුත් ක්පේත්‍ර ✅ (9)ධාරාවේ තාපන ඵලය ✅ (10) තාපමිතිය ✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥

🔴 තට්ටු තුනක සෙනග. නෙලුම් පොකුණේ EVENT එකක් කරද්දි EVENT ORGANIZING COMPANY එකක් භාවිතා කරන එක සාමාන්‍ය දෙයක්.නෙලුම් පොකුණේ EVENT වලින් ORGANIZE කරන්න වෙනම COMPANY නැතුව තමන්ම කරපු EVENT තියෙන්නේ අතලොස්සයි. එහෙනම් ශ්‍රී ලංකා උපකාරක පන්ති ඉතිහාසයේ ලොකුම ENGINEERING / MEDICINE AWARDING CEREMONY එක මෙහෙම ඉවර උනා. මේ වැඩේ පිටිපස්සේ අපේ කලින් BATCH වල ලමයි සෑහෙන ගානක් එකතුවෙලා හිටියා. මේක මාස ගානක මහන්සියක්. වැඩෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තානම් ඔයාට මේක හොද මගපෙන්වීමක් උනානම් ඔයාලගේ අදහස් YOUTUBE VIDEO එකට COMMENT එකක් විදිහට දාන්න අමතක් කරන්න එපා . https://www.youtube.com/live/nUpTRS5DC8w?si=7_PUMKF425Z7iQvj එහෙනම් ජය. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 දැන් පටන්ගන්නවා. https://www.youtube.com/live/nUpTRS5DC8w?si=w7jhVEixBlW0_xU1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️⚜️ ⚜️⚜️⚜️⚜️ 🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH) ✨ COLOURS OF ANURADHA PERERA' 23 🔜 🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️⚜️ ⚜️⚜️⚜️⚜️ 🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)COLOURS OF ANURADHA PERERA' 23 🔜   🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 🔠🔠🔠  ❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🔻සජීවී විකාශය පෙ.ව 7.30 සිට 🟥 Anuradha Perera Youtube Channel ඔස්සේ 🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි. 🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් අම්මල තාත්තල එක්කම LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️ ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔴 හෙට අගෝස්තු 04 ඉරිදා නෙලුම් පොකුණේ මොකද වෙන්නේ. https://youtu.be/JIZCOW9h0xg?si=lHWwRQAV010DXQa9

DAILY WORKTIME SHEET AP.pdf1.06 MB

🔴🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE SPECIAL MEETING https://www.youtube.com/live/uzwBMsEmpQw?si=sdjAgR2iN3Bj83jZ

🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 විභාගයට මාස 4කට පෙර Special meeting මාස 04න් ජීවිතේම වෙනස්
🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා 🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 විභාගයට මාස 4කට පෙර Special meeting
මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...
මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ 🔴විෂයන් තුන BALANCE කිරීම 🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN නැවත මුල සිට මතක් කරගැනීමේ විදි 🔴ESSAY PLAN/ MCQ PLAN 🔴MCQ පොදු රටාව හදුනා ගැනීම 🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම් 🔴BIO සහ MATHS සදහා PLANS 🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම ⛔විභාගයට මාස 04යි. 🔴අද අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

Award Ceremony එකක් කිව්වට Award Ceremony එකක් විතරක් ම නෙවෙයි 🔥 👍 COLOURS OF AP'23 ✨ ❗භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🎉
🗓 අගෝස්තු 04 | කොලඹ නෙලුම් පොකුණ රගහලේදී
🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි. 📺 මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️ අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🟥 RAPID / MAIN Revision සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 💠 බල සමතුලිතතාවය ආරම්භය සහ සම්පූර්ණ පාඩම ▶️ https://us06web.zoom.us/j/89624062767?pwd=DCmFebymeLRjf2wbACyEDcLeEbOpOz.1 🔹උදෑසන 7.30 සිට.. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥