ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 167 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 167 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 05 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 167
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
අපි නඩුව ගොනු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්

අපි බලමු මොකද වෙන්න කියලා අපිත් තව මාර්ගයන් හරහා සමාජය දැනුවත් කරන්න උත්සාහ කරනවා #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

நீங்கள் கேட்ட முக்கிய அதிகாரிகள் மற்றும் அமைச்சுகளின் உத்தியோகபூர்வ முகவரிகள் இதோ. கடிதங்களை அனுப்புவதற்கான மிகவும் துல்லியமான மற்றும் தற்போதைய முகவரிகள் வருமாறு: ​1. ஜனாதிபதி (The President) முகவரி: ஜனாதிபதி செயலாளர், ஜனாதிபதி செயலகம், காலி முகத்திடல், கொழும்பு 01. ​2. பிரதம அமைச்சர் (The Prime Minister) முகவரி: பிரதம அமைச்சர் செயலாளர், பிரதம அமைச்சர் அலுவலகம், அரலிய மெனிகே (Araliya Gaha Mandiraya), ஸ்ரீமத் அநகாரிக தர்மபால மாவத்தை, கொழும்பு 03. ​3. கல்வி அமைச்சு (Ministry of Education) முகவரி: செயலாளர், கல்வி அமைச்சு, "இசுருபாய", பெலவத்தை, பத்தரமுல்லை. ​4. கல்வி வெளியீட்டுத் திணைக்களம் / பரீட்சைத் திணைக்கள ஆணையாளர் (நீங்கள் எந்தப் பிரிவுக்குக் கடிதம் அனுப்ப விரும்புகிறீர்கள் என்பதைப் பொறுத்து முகவரிகள் மாறுபடும்) ​பரீட்சை தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Examinations): பரீட்சைகள் ஆணையாளர் நாயகம், இலங்கை பரீட்சைத் திணைக்களம், பெலவத்தை, பத்தரமுல்லை. ​கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம்: கல்வி வெளியீட்டுத் திணைக்களம், "இசுருபாய", பெலவத்தை, பத்தரமுல்லை. ​சிறிய அறிவுரை: கடிதம் எழுதும்போது, அதன் மேற்பகுதியில் "பதிவுத் தபால்" (Registered Post) என்று குறிப்பிட்டு அனுப்புங்கள். அப்போதுதான் கடிதம் உரிய பிரிவுக்குக் கிடைத்தமைக்கான ஆதாரமாக ரசீதை (Receipt) நீங்கள் வைத்துக்கொள்ள முடியும்.

මුජිබර් සර් පාර්ලිමන්ට් එකේ කිව්වා Calls ගත්ත අයට thanks 😘🔥

ලමයි email යවන්න ප්‍රශ්නය සදහන් කරලා calls ගත්තාම එයාල කියාලා emails දාන්න කියලා : 👇👇👇👇 sechrcsl@gmail.com (මානව හිමිකම් Email ලිපිනය)

26 උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවනි ❤️ මෙතරම් දිනක් ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් ලිපි ,දුරකථන ඇමතුම් ආදී හැකි සෑම ආකාරයෙන්ම අපගේ දැනුවත් කිරීම් නිසා මේ තාක් දුරට ගැටලුව ගැන රටේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් වුණා ඉතින් අපිට මේ උසස්පෙළ විභාග ගැටලුව සම්බන්ධව ඉක්මන් විසඳුමකට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහින් සෘජුවම ඉල්ලීමක් කිරීමට හා සාකච්ඡාවකට එන්න කැමති ළමයි මැසේජ් එකක් දාන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩා හොඳයි .ඒක ගොඩක් වැදගත් 🛑🛑 🔴🔴 නඩුව සමඟ අපට තියන අනිත් ලොකුම බලාපොරොත්තුව මේක 🔴🔴 එන්න කැමති අය මේ පහළින් දීලා තියෙන බොට් හරහා අපිව දැනුවත් කරන්න ⛔️ @mediaconfernece_bot

ළමයි ගත්ත කෝල් රෙකෝඩ් අපිට මේකට දාන්න පුලුවන් අනිත් හැමෝටම දැනගන්න. පුද්ගලිකත්වයට හානි වෙන නිසා දාන්නේ නෑ. ගන්න රෙකෝඩ් එවන්න බොට්ට ඒවාගෙන් තමා අපි අනෙත් තීරණ ගන්නේ.

🔴🔴 ඒලෙවෙල් කල් යනවට කැමති ඔයාගෙ යාලුවොන්ව ඇඩ් කරන්න ලමයි. අවුරුද්දකට ඒලෙවෙල් කරන ලමයිගෙන් ලක්ශයක්වත් මෙතන නෑ නම් බහුතරයක් නෑනෙ. අපිට ඕන බහුතරය පෙන්වන්න🔴🔴

පොඩ්ඩක් ඉන්න ළමයි අපි කියන කන් ඊ-මේල් තාම දාන්න එපා. දෝෂ නිරාකර්ණය කරමින් පවතී.

ඇත්ත නඩුවක් දාන්න ..... කල් ගියාට පස්සෙ නඩුව විභාග වෙද්දිම විභාගය තියයි තීන්දුව විභාගයට පස්සෙ ආවට වැඩක් නෑනෙ...

Methana inna 100 eka para tamange adahasa kiyala Fb post 100k demmanm hre ek dawasema

2nd Shy , 3rd Shy ලියන අයත් ඔයාලා ගාව තියෙන ඔයාලට දෙන්න පුළුවන් හැම විස්තරයක්ම දෙන්න

ළමයි Reaction එහෙම මේවට දාන්න එපා බන්, ඔයාලගේ inbox ඇවිත් එයාලගේ බලකාය ඔයාලට කුණුහරුපෙන් එහෙම බහින්න පුළුවන් ඔන්න බලන්න ඉස්සහරහට අපේ Discussion Group එක වනසන්න පුළුවන්. එහෙම තමා ළමයි ඒ අය. ළමයි වෙනුවෙන් සංවේදී වෙන්නේ පන්තියේ Stage එකේ විතරයි. ඔයාට ඉන්නේ ඔයා විතරයි , අපි මේ දේ කරේ හැමෝම උන් වෙනුවෙන්. මම දැක්කා සමහර අය කියලා තියෙනවා ගිය Shy එක Fail වුණ මෝඩයින්ලු Admin Pannel එකේ ඉන්නේ හරියට හොයන්න කියහන්, ගිය Shy එකේ Medicine යන්න බැරුව ගොඩක් හොඳ ප්‍රතිඵලයක් තියෙන ළමයි පවා Admin Pannel එකේ අපිත් එක්ක එකට ඉඳන් වැඩ කරනවා. හරි... සමහර විට අපි මේ වුණ මහන්සිය නිසා අපිට මේ Shy එක අවුල් යාවි, අපිට කෙළවේවි. අපි කවුද කියලා දැනගත්තොත් අපිට ප්‍රශ්න ඇතිවේවි. කමක් නෑ බන් ඒක. හේතුව, අපි එකතු වෙලා මේ වැඩේ ගොඩ දාගත්තොත් ළමයි කී දෙනෙක් නම් සතුටු වේවිද බන්, ළමයි කීදෙනෙක්ගේ බලාපොරොත්තු ඉටු වෙනවද බන් අපි එකක් දන්නවා , අපි වෙනුවෙන් සාධාරණයක් වුණා කියලා News එකක් අහන්න ලැබුන ගමන් දහස් ගණනක් අපි ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු ළමයිගේ ඇස් වලින් සතුටු කඳුලක් එනවා සත්තයි. සමහර විට ඉස්සහර හට අපියි Admin කියා ගත්ත පිරිසක් ඉස්සරහට ඇවිල්ලා අපිට මඩ ගහාවි. මේ දේවල් එහෙම තමා බන්, මොනව උනත් ළමයි විදිහට අපේ අය වෙනුවෙන් අපි දෙයක් කලා බන්

එක වර්ෂයකට පාසල් අධ්‍යන දින 210ක් තියෙනවා, අවුරුදු දෙකේම ඒවා බැලුවොත් එතන පාසල් අධ්‍යන දින 420ක් තියෙන්නෙ ඕනි, අද අධ්‍යාපන ලේකම් නිකුත් කරලා තියෙන මාධ්‍ය නිවේදනයේ දින ගණන 2026 උසස් පෙළ කණ්ඩායමට ලැබිලා තියෙන්නෙ 330 ක් කියලා ඉදිරිපත් කරලා තියෙ.. ඔයාලම බලන්න කොච්චර දවස් ගානක් ඔයාලට අඩු කරලද කියලා.. ඔය ඉස්කෝලෙ පැවැත්වෙන්න ඕනි දින ගාන නිවාඩු එහෙම අයින් කරාම තව දින 90ක් ලැබෙන්න ඕනි.. ඕක බලලාවත් ඔයාලට වෙලා තියෙන අසාධාරණය පේන්නෙ නැත්නම් ඔයාලා ගැන ඔයාලම හිතාගන්නකො
Copied

මානව හිමිකම් නිලධාරී ශෂිකලා මහත්මිය ගෙන් ම විස්තර අහන්න. ඇයව සම්බන්ධ කරලා දෙන්න කියන්න