ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 100 167 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 100 167 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 05 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

100 167
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
ළමයි, Bot clear කළා ඔයාලා Jun 10 1:45 AM ට කලින් දුන්න ලියුම් වල Photo ආයේ දෙන්න 🙏 #26alpostpond Bot - @axyzwu_bot

ළමයි ඔයාලට පුළුවන් කෙලින්ම මානව හිමිකම් එකෙන් අහන්න , මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්ද නැද්ද කියලා වෙන වර්ෂවල සිසුන්ට සාපේක්ෂව , අපිට අඩු කාලයක් ලැබීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙනවද නැද්ද කියලා අහන්න පුළුවන් රජය කලින් දැනුවත් කරලා තිබුණත්, ආපදා තත්ත්වයන් හේතුවෙන් ඒවට මුහුණ පෑමට සිදුවූ ළමයින්ට සිදුවන සාධාරණය කුමක්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් සමානාත්මතාවය කඩවීම, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක්ද නැද්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් පෙර කණ්ඩායම්වලට සාපේක්ෂව විභාග පවත්වන දින සීමාව අඩුවීම සැලකිය යුතු බලපෑමක් තියේද නැද්ද කියලා අහන්න පුළුවන් මෙම උසස් පෙළ කණ්ඩායමට මෙලෙස දින ගණනේ පැහැදිලි වෙනසක් කරන්න පවතින සාධාරණ හේතුන් මොනවාද කියලා අහන්න පුළුවන් මේ වගේ ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම අහන්න, ඒ දේවල් record කරලා කැමති අය අපිට එවන්න. අද අපි RTI 01 ඒවා ගොඩක් දාමු

🛑🛑🛑BREAKING NEWS🛑🛑🛑 ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කර තිබේ ඉහත සදහන් දේවල්.
ඔයාලා කලින් යවපු ඒවගේ පොටෝස් ඔයාලගේ ගැලරි එකේ ඇති. ඒවා එවන්න. නම් වහන්නේ නැතුව. ඒවා විතරයි බාරගන්නේ.

ළමයි ඔයාලා දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , රජයේ බලධාරීන් සහ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් පියවරක් ගත හැකි ඕනෑම අයකුට මෙම ලිපිය භාරදෙන්න ළමයි, ඕනෑම කෙනෙකුගෙන් සහාය ගන්න.

🔴••• ලමයි ඔයාලා ලියන ලියුමෙ මූලිකම හරය සහ ඉස්මතු කරන්න ඕනෙ අනික් බැජ් වලට සාපේක්ෂව අපිට ලැබුනු කාලෙ අඩුයි කියන එක... ඔයාලට විස්තරයක් දැනගන්න ඕනෙනම් ඒ ගැන දින සම්බන්දව. බොට් එකට මැසේජ් එකක් දාන්න ••••🔴 🔴••• பிள்ளைகளே, நீங்கள் எழுதும் கடிதத்தின் முக்கிய கருப்பொருள் மற்ற தொகுதிகளுடன் (batches) ஒப்பிடும்போது எமக்குக் கிடைத்த காலம் குறைவு என்பதை முன்னிலைப்படுத்துவதாக இருக்க வேண்டும்... இது தொடர்பான திகதிகள் பற்றிய மேலதிக விபரங்கள் தேவைப்படின், போட் (bot) இற்கு ஒரு செய்தியை அனுப்புங்கள் ••••🔴

ළමයි, අපිට දැන් ඔයාලගේ සහයෝගය නෙමෙයි ඕන. දෙමව්පියන්ගේ සහයෝගයයි ඕන. පිරිසක් විසින් මේක හිතාමතාම දේශපාලනීකරණය කරන්න හදනවා. අපි ඒකට ඉඩ දෙන්න හොඳ නෑ. මේක දේශපාලකයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. දරුවන්ගේ ප්‍රශ්නයක් කියලා පෙන්වන්න ඕන. මොකද ඇත්ත ඒකනේ. ඔයාලගේ ප්‍රශ්නය වෙනුවෙන් UN ( එක්සත් ජාතීන්ගේ සංවිධානයට ) යන්න අපි තීරණය කළා. තමන්ගේ ළමයගේ ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමති දෙමව්පියන් අපිට දැනුවත් කරන්න. අඩුම දෙමාපියන් කිහිප දෙනෙක්වත් මෙතන නැතිවෙන්න විදිහක් නැහැ. තමන්ගේ ළමය වෙනුවෙන් ඉදිරියට එන්න බැරි අය මම හිතන්නේ නැහැ මෙතන නැතුව ඇති කියලා. ඒ නිසා යන්න කැමති අයට සම්පූර්ණ විස්තර අපි දෙන්නම්. අපිව දැනුවත් කරන්න.

තව මදි ලමයි එන්න පුළුවන් අය දාන්න

‼️2026 A/L අසාධාරණයට ලක් වී ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවනි‼️ අපිට දැන් ගොඩක් උදවු ලැබෙනවා. media campaign එකක් කරන්න අපිට උදවු ලැබිලා තියෙනවා. ඔයාලගෙන් එකට වෙන්න ඕනේ දේවල්, 🔺️ 1st shy : 1. A/L සඳහා ලැබුණ මුළු කාලය මදිවීම 2. අක්‍රමවත් term tests 3. අගෝස්තු 7 දක්වා syllabus cover කිරීම 4. අසාර්ථක වූ 2024 ජුනි මස පාසල් වල ඉගැන්වීම් ආරම්භය 5. ඔබේ ඉල්ලීම් වලට රජයේ ආයතන, අදාළ බලධාරීන් දැක්වූ අසාධාරණ ප්‍රතිචාර 🔺️2nd සහ 3rd shy : 1. උසස් පෙළ ප්‍රතිඵල පැමිණියාට පසු නැවත සුදානම් වීමට ලබා දී ඇති අවම කාලය 2. 2025 දිට්වා නිසා A/L කල් යාම හේතුවෙන් අහිමි වූ කාලය 3. ඔබේ ඉල්ලීම් වලට රජයේ ආයතන, අදාළ බලධාරීන් දැක්වූ අසාධාරණ ප්‍රතිචාර 🔺️ දිට්වා වලින් බලපෑම් වූ සිසුන් 1. ඔබේ අධ්‍යාපන කටයුතු වලට හා ජීවන තත්ත්වයට බාධා වූ ආකාරය 2. නැවත යථා තත්ත්වයට පත් වීමේ ඇති දුශ්කරතා 3. රජය ඔබේ සුබසාධනය සදහා මැදිහත් වූ ආකාරය 🟢 මෙම කරුණු සඳහන් කරලා mask එකක් දාගෙන කරපු video clip එකක් තමන්ගේ මුහුණ වැසෙන පරිදි blur කරලා edit කරලා අපිට එවන්න. bot - @mediaconfernece_bot 🔵 edit කරන්න දන්නේ නැත්නම් mask එකක් දාගෙන video එක කරලා අපිට එවන්න අපි blur කරලා හදාගන්නම්.

telegram search karama group dekak pennawane.anith eka mokakda

🛑🛑🛑 BREAKING NEWS🛑🛑🛑 උඩ අපි කිව්ව ඩොකියුමන්ට් ඉක්මනට එවන්න. ඉතා වැදගත්. https://t.me/postponedAL/13390 https://t.me/postponedAL/13393

දැන් නම් බලාපොරොත්තුවක් තියෙනවා ළමයි එයාලා අපේ ප්‍රශ්නයට සවන් දෙනවා #26alpostpond Bot - @axyzwu_bot

පාර්ලිමේන්තුව තුළ සිව්වන වරටත් මේ සම්බන්ධයෙන් කතා බහක් ගොඩ නැගූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මියටත් අපගේ ස්තුතිය පුදකර සිටිමූ ❤️ https://www.facebook.com/share/v/199YQfAshV/?mibextid=wwXIfr

ළමයි, මේ ගැටළුවට මුහුණ දීල ඉන්න Tamil Medium ළමයෙක් Doctor Archuna සර්ගෙ Secretary එක්ක කතා කරා. අපිට Call Record එකත් ලැබිල තියනව නමුත් පුද්ගලිකත්වයට හානි වෙන නිසා අපි ඒක මේකෙ දාන්නෙ නෑ, කතාවෙ සාරාංශය මේකයි, අර්චුනා සර්ත් Bio කරපු කෙනෙක් නිසා එයාට අපේ ගැටළුව තේරුම් ගන්න පුලුවන් කිව්වා, එයා කිව්වා මේ ගැටළුව ගැන එයාට Emails වලින් දැනුවත් කරන්න කියල, ඉස්සරහටත් අපිට Tamil ළමයින්ගෙ උදව්ව ලැබුනොත් ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා,මේක එක ජාතියකට පොදු උන ප්‍රශ්නයක් නෙවෙයි. හැම ලමයෙක්ටම පොදු උන ප්‍රශ්නයක්. අපි හැමෝම එකමුතුව අපිට මේ ඇතිවෙලා තියන දේට සාර්තකව මූන දෙමු. ඒක නිසා හැමෝම මේ email එකට සහ මේ number එකට මේ ගැටළුව දාමු. විශේෂෙන්ම Tamil ළමයි. Email - drarjunaa@gmail.com Phone - 775569924 දෙමළ ළමයි වෙනුවෙන් මේ ගැන පාර්ලිමේන්තුවෙ කතා කරන්න ඉන්නෙ Doctor Archuna සර් විතරයි பிள்ளைகளே, இந்த வினையால் (பிரச்சினையால்) பாதிக்கப்பட்டுள்ள ஒரு தமிழ் மீடியம் மாணவர், டாக்டர் அர்ச்சுனா சாரினுடைய செயலாளருடன் (Secretary) பேசியுள்ளார். அதற்குரிய Call Record எங்களுக்கும் கிடைத்துள்ளது. ஆனால், தனிப்பட்ட விபரங்களின் பாதுகாப்பு (Privacy) கருதி நாங்கள் அதை இங்கே பதிவிடவில்லை. அந்த உரையாடலின் சுருக்கம் இதுதான்: அர்ச்சுனா சாரும் பயோ (Bio) படித்த ஒருவரானபடியால், அவருக்கு எங்களது பிரச்சினை விளங்கும் என்று கூறியுள்ளார். மேலும், இப்பிரச்சினை குறித்து தனக்கு மின்னஞ்சல்கள் (Emails) மூலம் அறியத்தருமாறும் அவர் தெரிவித்துள்ளார். முன்னோக்கிச் செல்லும் பாதையில் தமிழ் மாணவர்களின் உதவி கிடைத்தால், எங்களால் ஒரு பெரிய விடயத்தைச் சாதிக்க முடியும் என நம்புகிறோம். இது ஒரு குறிப்பிட்ட இனத்திற்கு மாத்திரம் பொதுவான பிரச்சினை அல்ல; அனைத்து மாணவர்களுக்கும் பொதுவான ஒரு பிரச்சினையாகும். நாம் அனைவரும் ஒன்றிணைந்து, நமக்கு ஏற்பட்டுள்ள இந்த நிலைமையை வெற்றிகரமாக எதிர்கொள்வோம். எனவே, அனைவரும் இந்த மின்னஞ்சல் முகவரிக்கும் இந்தத் தொலைபேசி இலக்கத்திற்கும் உங்களுடைய பிரச்சினையை அனுப்பி வையுங்கள். முக்கியமாக தமிழ் மாணவர்கள். Email - drarjunaa@gmail.com Phone - 775569924 தமிழ் மாணவர்களுக்காக நாடாளுமன்றத்தில் இது குறித்துப் பேசவிருப்பது டாக்டர் அர்ச்சுனா சார் மாத்திரமே தான்.

අද පාර්ලිමේන්තු අවසන් දවස

Syllabus එහෙම සම්පූර්ණ ඉවර ගුරුවරු තමන්ගේ ළමයි ගැන විතරක් නොහිතා රටේම ඉන්න ප්‍රශ්න බහුතරයකට මුහුණ දුන්න ළමයි ගැන හිතලා විභාගය කල් යන්න ඕන කියලා වචනෙකින් හරි දායක වුණා, ළමයි වෙනුවෙන් හඬක් නැගුවා හැබැයි මේ වෙනුවෙන් පොඩිවත් කාලයක් වෙන් කරන්න එපා කියන සමහර ගුරුවරුන්ගේ Syllabus එහෙම ඉවරයිද ? Self Study කරන්න ළමයිට කාලය එහෙම එයාලා දෙනවා ඇති නේද ? වැඩිය පන්ති එහෙම දාන්නෙ නැතුව ඇති ? මේ සාධක සියල්ල බලද්දී තවමත් නිශ්ශබ්දව සිටිනවා කියන්නේ , එතන පොඩි නෙමෙයි ලොකුම ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා ? ළමයින්ට වඩා එයාලා අවධානය යොමු කරන්න වෙනත් දෙයක් තියෙනවාද ? කියලත් හිතෙනවා