ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 98 879 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 98 879 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 04 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

98 879
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
නම් ගම් කපලා එවන්න එපා අපි ඔයාලගෙ privacy එකට ප්‍රශ්නයක් කරන්නෙ නෑ

⭕️අපිත් සප්‍රයිස් වෙන ඒවා මේ.⭕️ අපි කලින්ම කෝල් ගන්න කියන්නෙත් නැතුව ළමයින්ම හිතලා ගන්නවා.
ළමයින්ම දැන් කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ.
අපි බලමුකෝ ඉස්සරහට😁 ❇️Youtube Link👇👇👇 https://youtu.be/O_ZGQVRsOVw?si=tSOKna5NjAri1GmE (🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි.)

"උසස් පෙළ අගමැති ලියන්නෙත් නැහැ..159 ලියන්නෙත් නැහැ" - "දරුවන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න" පාර්ලිමේන්තුව තුළ නැවත වතාවක් මේ පිළිබඳ කරුණු දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මන්ත්‍රීතුමාටත් අපගේ ස්තුතියි පුදකර සිටිමු ❤️

Chat gpt eke president wa contact krgnne khmda kyla hauwama nb ekk denwne ekt call krnn brida dnne n

හැබැවටම් කල් ඔනිද 🫠 කරුමෙ ඉවරයක් වෙන්නෙත් නැනි

ළමයි, මේක යටින් ඔයාලා comment කරන්න අනිවාර්යෙන් වෙලා තියෙන ප්‍රශ්නය පැහැදිලිව ඉදිරිපත් කරන්න https://www.facebook.com/share/v/199YQfAshV/?mibextid=wwXIfr

සිත් ඇදගන්නා සුළුයි , මාරම ලස්සනයි🔥 ඔයාලා ත් දානව නම් මෙහෙම එකක් හරි දාහන් කෝ 😒 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

වගකිව යුතු නිලධාරියෙක් මෙකට අත්සන් කරන්න ඔනි නැද්ද ? අඩුම මෙක නිකුත් කරපු නිලධාරියගෙ නමවත් ඔනි නෙද ? මේ වැඩෙ කරන්න ලමයි : https://t.me/postponedAL/12352

ඔයාලා ගාව තියෙන මේ වගේ ඒව දෙන්න, මුකුත් වහල එවන්න එපා පැහැදිලිව එවන්න.

ඔය මේකට විරුද්ධව වැඩ කරන උන්ට උදව් කරන්න බැරි නම් කට වහගෙන ඉන්න තිබ්බා. ප්‍රතිරූපයට කැළලක් වේවි කියලා දිගින් දිගටම මේකට විරුද්ධව වැඩ කරනවා. මේක නිසා ළමයි කීයක් නම් විදවනවද , උඹලට ඒව තේරෙන්නේ නැහැ. උඹලා මිනිස්සු වෙන්න බැ. සල්ලි ඉස්සරහ නම් Tuition කරන උබල සත්තු. Revision ගොඩ වැඩි කරගන්න නම් මේ හැමදේම උඹලට උත්තරයක් හම්බු වේවි අසාධාරණකමින් කතාවෙන් ළමයි රවට්ටලා හම්බ කරපු හැම රුපියලකටම විඳවන්න වේවි. කරුම පස්සෙන් එන කොට අනිවාර්යෙන් විදවන්න වේවි. [ මේ Video එක දැම්මේ මේක බලලවත් දෙයක් තේරුම් ගනින් , වහල් මානසිකත්වයෙන් ඈත් වෙයන් ]

🔴 හිරු එකේ වැඩ කරන නම්බර් එකක් බොට්ට දාන්න 🔴

ඉක්මනින් ඔයාලගෙ දෙමව්පියන් එක්ක කතා කරල කිහිපදෙනෙක්ගේ සහයෝගය ඉල්ලන්න.

⭕️ මේ video clip එක හැමෝම බලන්න. මේ උදාහරණයක්. මේ ආකාරයට video එක හදල පුළුවන් ඉක්මණින් අපිට එවන්න. bot - @mediaconfernece_bot

අපි හැමෝම වෙනුවෙන් තවත් ළමයෙක් කතා කරලා #26alpostpond Bot - @axyzwu_bot

Call: ▶️▶️▶️▶️ මානව හිමිකම් කොමිසම 1996 අද ඒකෙ පැමිණිලි බලන විශේෂ කෙනෙක් එනවලූ. ආරංචි ආව . හැමෝම unlimited ගන්න. ඔයාල ගන්න තරමට ඔයාලට වාසී Record එවන්න

කරන්න පුලුවන් හොදම දේ පුලුවන් තරම් ඉක්මනට නීතිමය පියවර ගන්න එක... වෙනත් වර්ෂ වලදි නව ආණ්ඩුව පත් වෙන්න කලින් හැරිණි අමරසූරිය මැත්ණිය එහෙම විපක්ෂයේ ඉන්නකොට ගොඩක් විභාග කල් යැවිය යුතුයි ලමයින් මානසිකව පීඩා විදිනවා කියල කතා කරපු කෙනෙක්...

ලමයි රිඇක්ට් කරන එක වගේම අදාල වැඩත් පොඩි වෙලාවක් වෙන් කරලා කරන්න බලන්නකො ඔයාලම කවුරුත් පැමිණිල්ලක් කරේ නෑ කියලා ඔයාල කිව්වනෙ දැන් ඒක කරල තියෙන්නෙ ....... ඒක විභාග කරන එක ඉක්මනින් කරවගන්න ඔයාලට උවමනාවක් නැද්ද? 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 නීතිමය පැත්‍තෙ දේවල්වල උදව් කරන්න උවමනාවක් නැද්ද 🔴ඇයි අනුන් කරනකල් බලන් ඉන්නේ???? තමන්ට උන අසාදාරනය තමන්ම කියන්න🔴