ch
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 98 879 名订阅者,在 其他 类别中位列第

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 98 879 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

凭借高频更新(最新数据采集于 04 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

98 879
订阅者
无数据24 小时
无数据7
无数据30
帖子存档
හසාරා මන්ත්‍රී තුමියගෙ ලේකම්. ව්ට්සැප් මැසේජ් දන්න කියන්නලු උන අසාදාරනය පැහැදිලිව මොකක්ද කියලා. හැමෝම හරි පැහැදිලි විස්තරයක් දාන්න ඉල්ලම් එක්ක එයාළට ඇයි කල් දාන්න ඕන කියන දත්ත විස්තර එක්ක 0766318497 call ❌ 👉wtzp දාන්න

ඔයාලට අපි මේ කරන වැඩේ විශාල ප්‍රගතියක් බලාගන්න පුලුවන් මේ වැඩේ කලොත්.
ඔයාලගේ දෙමව්පියොත් එක්ක කතා කරගන්න.

මෙච්චර ලියුම් යවලත්, මෙච්චර දැනුම් දීලත් ඉල්ලීමක් නැහැ කියලා කියන්නේ හිතාගන්න පුළුවන් මේ වගේ ප්‍ රශ්නයකට සලකන තරම 👎 සමහර විට බලයට පැමිණීමට පෙර කිව්ව දේවල් දැන් අමතකද දන්නෑනේ...?

සිසුවෙකු විසින් අග්‍රාමාත්‍ය තුමියට මේ පිළිබඳ දැනුම් දෙන ලියුමක් இந்த விடயம் தொடர்பாக ஒரு மாணவர் மாண்புமிகு பிரதமருக்கு அனுப்பிய கடிதம். ✉️ #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

ඔක්කෝටම කලින් අද උදේම මේ ගෲප් එක 100,000ක් කරමු. ඔන්ලයින් 3000කට ආසන්න වෙන්න ඉන්නවා. මේ ගැන නොදන්න යාලුවෝ ඉන්නවා නම් ඇඩ් කරන්න. පැය බාගයක් යන්නේ නෑ.

hri ehenm oya hri ynnko bott msg ekk dann

ඔයාලා මේ පුද්ගලයින් ගැන දානකොට අපිට සම්බන්ධ කරගන්න පුලුවන් විදිහත් දාන්න. ඒක අපිට ඇඩ්මින්ලා විදිහට පහසුවක්. @mediaconfernece_bot

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෑත ඉතිහාසයේ උසස් පෙළ කණ්ඩායමකට සිදුවන දරුණු ම අසාධාරණය 2026 A/L අප කණ්ඩායමට සිදුවන බව ඔබතුමා දැනුවත් කිරීමට කැමැත්තෙමි. සිසුන් කණ්ඩායමක් වන අප කෙරෙහි සානුකම්පිත වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. [ සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන නිසා මෙම Video ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන පරිදි සකස් කර ඇත ]

ලමයි ඔයාලා මේ form එක අනිවාරෙන් fill කරන්න. මේක අ⁣පේ ඉදිරි නඩු වැඩ වලට ගොඩක් වැදගත්. තවමත් මේක fill කරලා තියෙන්නෙ පොඩි ප්‍රමාණයයි. ඒ නිසා අද දවස ඇතුලත fill කරපු නැති ළමයි fill කරන්න.මේකෙ responses වැඩි වෙන තරමට අපිට වාසිය වැඩි. දිට්වා වලින් ආපදාවට ලක් උන අය අනිවාරෙන් ඒ කොටස සම්පූර්ණ කරන්න.පෞද්ගලිකත්වය ගැන බය වෙන්න එපා. ( කලින් fill කරපු ළමයි ආයෙ fill කරන්න එපා . අනවශ්‍ය වචන භාවිතා කරලා fill කරන්නත් එපා ) ඔයලගෙ යාලුවන්ට , group වලට මෙ මැසෙජ් එක share කරන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSd-_Un9jEatRt1dVA6Rma7LinNq8rD12CjFKL38hYjgZq5SnA/viewform?usp=publish-editor

ලමයි මදි , ඉක්මනට එවන්නකො

🔴 president හම්බවෙන්න යද්දි වගේම මානව හිමිකම් එකට යද්දිත් දෙමව්පියන් හෝ ලමයින් කතා කරන්න අවශ්‍ය නැත. 🔴අපිට උදව් කරන පුද්ගලයා විසින් ඒ සියල්ල අවශ්‍ය පරිදි හසුරුවනවා 🔴මීඩියාවලට මූන පෙන්වන්න අකමැති අයටත් ඒකෙ ප්‍රශ්නයක් නෑ මාක්ස් පාවිච්චි කරන එක හෝ ඒ අදාල කැමරාවට නොපෙනී ඉන්න පුලුවන්

ඊමේල් එක දාපු ලමයි බලන්න චෙක් කරලා මේකටද දැම්මෙ කියලා 👇👇👇 sechrcsl@gmail.com මේකට දාන්න ලමයි 👆👆👆

නාලන්ද College 1 st Term Test - ❌ 2 nd Term Test - ✅ 3 rd Term Test - ✅ කොළඹ ප්‍රධාන පෙලේ පාසලකට වත් අඩුම තරමේ වාර විභාග 6 නිසි පරිදි පවත්වාගන්න කාලය නැහැ

1. ලිපිනය (Address) ඔබේ ලිපිය පහත ලිපිනයට යොමු කළ හැකියි: පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, අංක 15, ෆ්‍රැන්සිස් පාර, වැඩබිම (නාවල පාර), රාජගිරිය. (සටහන: මෙය පාර්ලිමේන්තු සංකීර්ණයේ නොමැති බවත්, වෙනම පිහිටි කාර්යාලයක් බවත් සලකන්න.) 2. ආමන්ත්‍රණය (Salutation) ලිපිය ආරම්භ කිරීමේදී පහත ආකාරයට ආමන්ත්‍රණය කිරීම උචිත වේ: "ගරු පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමන් වෙත," 3. ලිපිය ලියන ආකාරය (Format) විෂය: ලිපියේ ඉහළින්ම පැමිණිල්ල පිළිබඳ කෙටි විෂයයක් සඳහන් කරන්න (උදා:"රාජ්‍ය ආයතනයක අසාධාරණ ක්‍රියාකලාපයක් පිළිබඳ පැමිණිල්ල"). අන්තර්ගතය: සිදුවීම පිළිබඳ පැහැදිලි විස්තරයක් ලියන්න. මෙය සිදුවූයේ කුමන ආයතනයකද සහ කුමන දිනයකද යන්න සඳහන් කරන්න. ඔබ මීට පෙර අදාළ ආයතනයට කළ පැමිණිලි තිබේ නම් ඒවායේ පිටපත් ද අමුණන්න. ඔබට සිදුව ඇති අසාධාරණය කුමක්දැයි පැහැදිලිව සඳහන් කරන්න. තොරතුරු: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය ලිපිය අවසානයේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. ලිපිලේඛන: සිදුවීමට අදාළ සියලුම සාක්ෂි හෝ ලිපිලේඛනවල ඡායා පිටපත් ලිපියට අමුනන්න ( මුල් පිටපත් යවන්න එපා ) වැදගත් කරුණු: ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිලි කළ හැක්කේ රාජ්‍ය ආයතනයක් මගින් ඔබට සිදුවූ යම් අසාධාරණයක් පිළිබඳව පමණි. පුද්ගලික ආරවුල් හෝ අධිකරණයට යොමු වූ කරුණු සම්බන්ධයෙන් මැදිහත් වීමට ඔවුන්ට බලයක් නැත. ලිපිය ලියාපදිංචි තැපෑලෙන් (Registered Post) යැවීම වඩාත් ආරක්ෂිතයි

0775065788 සුදත්ත තිලකසිරි Whats app number එක මේක දාන්න telegram එකේ මුට කිව්වොත් අපි ගොඩ මූ තමයි අනුරගේ වම් අත

වදින්න බෑනෙ ලමයි කල් ගියොත් ඔක්කොටම අපිට බෙදාගන්න නෙවෙයිනෙ ආයෙ අහන්නෙ නෑ එනවා නම් එන්න බැරි නම් හෙටින් අපිත් වැඩේ අතෑරලා දානවා.... මේකෙ නැහුනා කියලා අපිට වැඩියෙන් ලැබෙන්නෙ නෑනෙ මොකුත්.... ඔයාල එහෙම නම් අපිත් පාඩම් වැඩක් බලාගෙන 20 එක්සෑම් ලියනවා 🔴🔴🔴