ch
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

前往频道在 Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

显示更多
未指定国家未指定类别
1 039
订阅者
+724 小时
+1027 天
+54630 天
帖子存档
ජීවීන්ගේ වියළි බරින් 4%ක් පමණ Ca, P, S, K අන්තර්ගත වේ
Anonymous voting

ජීව දේහයෙන් 96%ක ප්‍රමාණයක් C, H, O, N වලින් සෑදී ඇත
Anonymous voting

ඔන්න විහංගා අක්කත් ගෲප් එකෙ ඉන්නවා. ඔයාලට විශය සම්බන්ධ ප්‍රශ්නෙකදි විහංගා අක්කව සම්බන්ධ කර ගන්න පුලුවන්❤️

🔥Bio ළමයි කොච්චර නිර්මාණශීලී ද
+9
🔥Bio ළමයි කොච්චර නිර්මාණශීලී ද

⚠️Adath Quiz programme patan gnnawa lamaii

උසස් පෙළ දිනන හරි පාර❤️ උසස් පෙළ දිනපු කෙනෙක්ගෙන් ම දැන ගමු🔥 අද හවස 7ට. Youtube එකෙන් ඔයාලට ඒ කතාව කියන්න 2025 උසස් පෙළ කරල
උසස් පෙළ දිනන හරි පාර❤️ උසස් පෙළ දිනපු කෙනෙක්ගෙන් ම දැන ගමු🔥 අද හවස 7ට. Youtube එකෙන් ඔයාලට ඒ කතාව කියන්න 2025 උසස් පෙළ කරල මෙඩිසින් යන්න බලාගෙන ඉන්න විහංගා අක්කා එනවා. හරියටම හවස 7ට youtube හරහා හමුවෙමු❤️🔥

තමන්ගෙ correct answers ගාන දාගෙන යමු comment එකක් විදියට😌🔥

නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යෑම සහ ප්‍රජනනය සඳහා ශාකවලට මූලද්‍රව්‍ය 17ක් පමණ අත්‍යවශ්‍ය වේ.
Anonymous voting

පෘථිවියේ ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය ප්‍රමාණයෙන් මූලද්‍රව්‍ය 25ක් පමණ ශාකවලට අත්‍යවශ්‍ය වේ.
Anonymous voting

ජලය, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු 2:1 අනුපාතයකින් සංයෝජනය වීමෙන් සෑදුණු සංයෝගයකි
Anonymous voting

සෑම සංයෝගයක් ම අනුවක් වේ.
Anonymous voting

අනුවක සෑම විටම සමාන මූලද්‍රව්‍ය අඩංගු වේ
Anonymous voting

සං‍යෝගයක් සෑදෙනුයේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාතයකට බැදීම මගිනි
Anonymous voting

C, Cu, N, O, Co2 පෘථිවියේ ස්භාවික ව හමුවන මූලද්‍රව්‍ය වේ.
Anonymous voting

පෘථිවි කබොලෙ හි ස්වාභාවිකව හමුවන මූල ද්‍රව්‍ය සංඛ්‍යාව 92ක් පමණ වේ.
Anonymous voting

පදාර්ථයකට අවකාශයේ ඉඩක් ඇති මුත් ස්කන්ධයක් නොමැත
Anonymous voting

ජීවින් යනු පදාර්ථයන් වේ
Anonymous voting

අද Quiz wඇඩෙ පටන් ගන්නවා. දෙවනි පාඩමෙන් වැඩෙ යන්නේ. Yes/No Series එකක් එක්ක වැඩෙ පටන් ගමු. හැමොම රෙඩි වෙලා ඉන්න😄⚡