2027 Biology Game 360 | Bio Lucifer
رفتن به کانال در Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 039
مشترکین
+724 ساعت
+1027 روز
+54630 روز
آرشیو پست ها
ජීවීන්ගේ වියළි බරින් 4%ක් පමණ Ca, P, S, K අන්තර්ගත වේ
ජීව දේහයෙන් 96%ක ප්‍රමාණයක් C, H, O, N වලින් සෑදී ඇත
ඔන්න විහංගා අක්කත් ගෲප් එකෙ ඉන්නවා. ඔයාලට විශය සම්බන්ධ ප්‍රශ්නෙකදි විහංගා අක්කව සම්බන්ධ කර ගන්න පුලුවන්❤️
උසස් පෙළ දිනන හරි පාර❤️
උසස් පෙළ දිනපු කෙනෙක්ගෙන් ම දැන ගමු🔥
අද හවස 7ට. Youtube එකෙන් ඔයාලට ඒ කතාව කියන්න 2025 උසස් පෙළ කරල මෙඩිසින් යන්න බලාගෙන ඉන්න විහංගා අක්කා එනවා.
හරියටම හවස 7ට youtube හරහා හමුවෙමු❤️🔥
නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යෑම සහ ප්‍රජනනය සඳහා ශාකවලට මූලද්‍රව්‍ය 17ක් පමණ අත්‍යවශ්‍ය වේ.
පෘථිවියේ ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය ප්‍රමාණයෙන් මූලද්‍රව්‍ය 25ක් පමණ ශාකවලට අත්‍යවශ්‍ය වේ.
ජලය, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු 2:1 අනුපාතයකින් සංයෝජනය වීමෙන් සෑදුණු සංයෝගයකි
සංයෝගයක් සෑදෙනුයේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාතයකට බැදීම මගිනි
C, Cu, N, O, Co2 පෘථිවියේ ස්භාවික ව හමුවන මූලද්‍රව්‍ය වේ.
පෘථිවි කබොලෙ හි ස්වාභාවිකව හමුවන මූල ද්‍රව්‍ය සංඛ්‍යාව 92ක් පමණ වේ.
පදාර්ථයකට අවකාශයේ ඉඩක් ඇති මුත් ස්කන්ධයක් නොමැත
අද Quiz wඇඩෙ පටන් ගන්නවා. දෙවනි පාඩමෙන් වැඩෙ යන්නේ.
Yes/No Series එකක් එක්ක වැඩෙ පටන් ගමු. හැමොම රෙඩි වෙලා ඉන්න😄⚡
