uz
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Kanalga Telegram’da o‘tish

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 056
Obunachilar
+724 soatlar
+1027 kun
+54630 kun
Postlar arxiv
🆕2027 Biology Game 360

🔥නළුවෙක් කියලද හිතුවේ.නළුවෙක් වගේ තමයි. 👉මේ තමයි 1st Shy එකේ Bio වලට S එකක් තිබිලා තිබිලා මාස තුනෙන් S එක එකක් කරපු දිනෙත්
🔥නළුවෙක් කියලද හිතුවේ.නළුවෙක් වගේ තමයි. 👉මේ තමයි 1st Shy එකේ Bio වලට S එකක් තිබිලා තිබිලා මාස තුනෙන් S එක එකක් කරපු දිනෙත් අයියා.⚡️දිනෙත් අයිය්ගේ කතාවත් ලඟදිම ඔයාට අහන්න පුළුවන්.

ඔන්න අද quiz ටික ළමයි😌🔥 හරි වැරදි ගාන කියාගෙන යමු බලන්න

ජලය සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි
Anonymous voting

ජීවය පැවතීමට ජලය අත්‍යවශ්‍ය නොවේ
Anonymous voting

ලොව බහුලතම අකාබනික සංයෝගය ජලය වේ
Anonymous voting

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ඌන වීමෙන් රෝග ඇති නොවේ
Anonymous voting

අධිමාත්‍ර මූලද්‍රව්‍ය ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වන අතර වියළි ස්කන්ධයෙන් 0.01%ට වඩා වැඩියෙන් පවතී
Anonymous voting

B, Cr, Fe, Zn, I, S, K, Co, Si අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වේ.
Anonymous voting

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය වේ
Anonymous voting

ජීවීන්ගේ වියළි දේහ ස්කන්ධයෙන් 96%ක් C, H, S, O, N අන්තර්ගත වේ.
Anonymous voting

ජීවීන්ගේ වියළි බරින් 4%ක් පමණ Ca, P, S, K අන්තර්ගත වේ
Anonymous voting

ජීව දේහයෙන් 96%ක ප්‍රමාණයක් C, H, O, N වලින් සෑදී ඇත
Anonymous voting

ඔන්න විහංගා අක්කත් ගෲප් එකෙ ඉන්නවා. ඔයාලට විශය සම්බන්ධ ප්‍රශ්නෙකදි විහංගා අක්කව සම්බන්ධ කර ගන්න පුලුවන්❤️

🔥Bio ළමයි කොච්චර නිර්මාණශීලී ද
+9
🔥Bio ළමයි කොච්චර නිර්මාණශීලී ද

⚠️Adath Quiz programme patan gnnawa lamaii

උසස් පෙළ දිනන හරි පාර❤️ උසස් පෙළ දිනපු කෙනෙක්ගෙන් ම දැන ගමු🔥 අද හවස 7ට. Youtube එකෙන් ඔයාලට ඒ කතාව කියන්න 2025 උසස් පෙළ කරල
උසස් පෙළ දිනන හරි පාර❤️ උසස් පෙළ දිනපු කෙනෙක්ගෙන් ම දැන ගමු🔥 අද හවස 7ට. Youtube එකෙන් ඔයාලට ඒ කතාව කියන්න 2025 උසස් පෙළ කරල මෙඩිසින් යන්න බලාගෙන ඉන්න විහංගා අක්කා එනවා. හරියටම හවස 7ට youtube හරහා හමුවෙමු❤️🔥