ar
Feedback
Phy6Core

Phy6Core

الذهاب إلى القناة على Telegram

Be Curious

إظهار المزيد
1 925
المشتركون
+1024 ساعات
+37 أيام
+4230 أيام
أرشيف المشاركات
😊😊🌟🌟🌟🌟🌟🌟🌟🌟😊😊 Bio, Maths, Physics, Chemistry & Study Tricks Group ඔයාලට ආරාධනා!⚡️ 😯අපේ group එකේ discussions, quizzes, study trips updates,daily bio eassy  සහ subject-related knowledge share එකට එකතු වෙන්න. එකතු වෙලා ideas, questions share කරන්න. අපි එකට ඉගෙන ගනිමු! 🌍✈️ Join us 🟡⏩⏩ https://t.me/+TcL3u9tLFm43N2E1

photo content

Answer
Anonymous voting

photo content

Wadagath 👍
Wadagath 👍

ෆැරඩේගේ අයිස් බදුන් පරික්ෂණය ✨ Mathaka thiygnna lesi widihkuth hdl dila rosa sir ma
ෆැරඩේගේ අයිස් බදුන් පරික්ෂණය Mathaka thiygnna lesi widihkuth hdl dila rosa sir ma

Bio Daily essay programme එක කරන්න පුළුවන් ළමයෙක් admin ට message එකක් දාන්න 👍 admin - @X_nis_X

Repost from AURUM BIO VAULT
photo content

දැනට මෙපමණයි

ගොඩක් අය වැඩ කරන විදිහ අහලා තිබුණා...☄️ ඔයා subject 03 මොන මට්ටමම හිටියත් 3A ගන්න හොඳටම කාලය ඇති ... මොකද මේ පාර සාමාන්‍ය revision එකකට වෙන් වෙන කාලයට වඩා වැඩි කාලයක් හිමි වෙලා තියෙනවා ... Theory මතක නැති අය / Theory පුළුවන් උණත් මතක තියාගන්න plan එකක් නැත්නම් අනිවාර්‍යෙන් revision එකකට යන්න ... Recording ගොඩ ගහගත්තු අයටයි මේ කියන්නෙ ... අද ඉඳන් හරියට live class එකට යන්න ✨ Paper class ? ඔව් paper එකක් නිකාන් ලිව්ව කියලා ඇති වැඩක් නැහැ...මම කියන දේට 2nd 3d shy ලමයි සාක්ශි දරාවි ! Paper එකේ මුකුත්ම බැරි නම් ඉස්සෙල්ල paper clz යන්න කලින් මාස 03 ක් අරගෙන subject 03 ම එක එක පාඩම ගානෙ essay / structured එන පාඩම් ටික ගොඩදාගෙන paper එකේ 40% ක් වත් theory cover කරගෙන paper clz එකකට යන්න .... පාඩම් කරපුවගෙන් ppr ලියද්දි / ප්‍රශ්ණ කරද්දි වරදින ඒවට හොඳ විවරණයක් ලියන්න ... ( theory කරලා නැති ඒවට ලියන්න එපා ඒවා කරාම ඒවට ලියන්න ) 💫 ගොඩක් අය කරන මෝඩ වැඩක් තමයි ප්‍රශ්ණ සේරටම විවරණ ලියන එක ... ඔයාට බැරි ඒවට මිසක් පුලුවන් / හොඳටම දන්න ඒවට ලිය ලිය කාලය නාස්ති කරන්න එපා ... 🙌 තමන්ට වැඩිපුරම පුළුවන් subject එකයි අමාරුම subject එකටයි වැඩිපුර මහන්සි වෙන්න ... පුළුවන්ම එක ඉහළම ළකුණකට up කරන්න ... බැරි එකත් වැඩිපුර time දීල up කරගෙන එන්න ... 📈 Subject ගැන කතා කරොත් physics වලට නම් ඉස්සෙල්ලම හොඳ theory knowledge එකක් නැතුව අඩමානෙන් කරන්න බැරි විශයක් ... ඉස්සෙල්ලා theory හරියට හරි තැනකිම් ඉගෙනගන්නගමන් ගණන් හදන්න ඕන සෑහෙන්න ...📅 Chem3 නම් වැඩි දෙයක් නෑ නෙ පාඩම් කරපුවා මතක තියාගන්න short note ගහන්න ( use resource book ) 📈 Bio වලට දවසට essay 02 ක් වගේ දැන් දැන්ම ලියන්න ගන්න ... Essay ලියලා marking එකකින් මග ඇරුණ points රතු පෑනකින් essay එක යට ලියන්න ... පාඩමෙ පාඩමට ගොඩ දාගන්න මෙහෙම essay ලියලා 💗 Maths nm dn na 🙏📉 Subject 03 ම past paper base කරන් වැඩ කරන්න ... අපි දාන model ප්‍රශ්ණත් කරන්න මොකද හැම අවුරුද්දකම past paper සහ අලුත් ප්‍රශ්ණ paper වලට add කරනවා ... ඒ නිසා මේ දෙකම කරොත් හොඳටම paper එක ලියාගන්න පුළුවන් .... 📈📈📈 Time table එක එක් එක්කෙනාගෙන් වෙනස් වෙනවා නෙ ... හැමෝටම පොදුවෙ කිව්වොත් දවසට subject 02 ක් බලන එක තමා effective ම ... අනිවර්‍යෙන් තමන්ට බැරි subject එක සතියට දවස් 05 ක් වත් බලන්න ... Subject එකකට Clz හෙන ගොඩකට යන කෙනෙක්නම් එක subject එකකට එක clz එකක් තෝරගන්න ... බැරිම එකටනම් 02 කට ගියාට කමක් නෑ 👍 පැය 6+ නිදාගන්න අනිවාර්යෙන් !🛌 ේ ටික තමයි mainly කියන්න තියෙන්නෙ ... Physics / Bio / Chem3 වලට ඉස්සරහට සුපිරි වැඩ ටිකක් වේවි channel එකේ ... Stay tuned ...🙌🫶 ~Ishan #phy6core #physics

Random surprise 2028 අයටත් කරන්න පුලුවන් එකක් 💗 #phy6core #randomsurprise
Random surprise 2028 අයටත් කරන්න පුලුවන් එකක් 💗 #phy6core #randomsurprise

Random surprise ☄️🔥 පෘශ්ඨික ආතතිය කරලා තියෙන අය try කරන්න 💗 #phy6core #physics #randomsurprise
Random surprise ☄️🔥 පෘශ්ඨික ආතතිය කරලා තියෙන අය try කරන්න 💗 #phy6core #physics #randomsurprise

Answer
Anonymous voting

photo content

2027 ,2028 සිසුන් ඉලක්කකර නොමිලේ පවත්වනි ලබන වැඩපිලිවෙල ... ✅✅ biology 🔴 daily morning essay - 6.00 am ( unit 2 සිට ඉදිරියට
2027 ,2028 සිසුන් ඉලක්කකර නොමිලේ පවත්වනි ලබන වැඩපිලිවෙල ...
✅✅ biology
🔴 daily morning essay - 6.00 am ( unit 2 සිට ඉදිරියට ) Morning essay marking - 6.00 pm 🔴 daily night essay - 6.00 pm ( unit 10 සිට පිටුපසට ) Marking - 12.00 am 🔴 biology voice notes 🔴 full papers - muthugala sir , sasanka sir සතියකට ප්‍රශ්න පත්‍රයක් බැගින් විවරණද සහිතව.
✅✅ physics
🔴 physics practicals - සතියට එක බැගින්. Note , video , pp question , model papers question සමග 🔴 physics mcq - pending 🔴 flash back paper - jecob sir - දවස්ක් ඇර දවසක් විවරණ / discussion සහිතව 🔴 ap notes , ukuwel sir, ap full papers සතියට එක බැගින්
✅✅ chemistry
🔴 වෙනම plan එකක පරිදි දවසට අදාල වැඩ උදේ 6 ට මේ චැනල් එකට දානවා. පලමු සති කිහිපය organic සදහා ,,,, ( january වන විට inorganic , organic , electro cover කරනවා. ) Daily mcq 5 , daily essay , structure essay, පරිවර්තන 🔴 Amila sir full papers 🔴 folder
🔥🔥🔥Special 🔥🔥🔥
MCQ සදහා Short notes ✅ QBT - ETP , Gess papers https://t.me/kavinotes11/4938

දැන් පටන් ගන්න කෙනාට හොඳටම කාලය ඇති ... Pass වෙන්න නෙමේ island rank එකක් ගන්නම ☄️
~phy6core

🧑‍🎓 2027 A/L විභාගයට තව, 😎 මාස 11 🗓 සති 49 🔴 දින 343 🔥 පැය 17 ⚡️ මිනිත්තු 54 📅 අද Date: 2026-08-23 🔥 Powered By Exam
🧑‍🎓 2027 A/L විභාගයට තව, 😎 මාස 11 🗓 සති 49 🔴 දින 343 🔥 පැය 17 ⚡️ මිනිත්තු 54 📅 අද Date: 2026-08-23 🔥 Powered By Exam Countdown Bot ⏳☘️

AnimatedSticker.tgs0.13 KB

Marking එක channel එකට වැටෙනවා ☄️
පුළුවන් හැමෝම try එකක් දෙමු 🤍
#phy6core #chemistry