1 829
Suscriptores
Sin datos24 horas
+117 días
+11830 días
Archivo de publicaciones
1 830
+1
Essay - Machanics
For 2027/2026 students
හොඳ concept එකක් තියෙන ගාණක් 💗✨
#phy6core
#physics
#essay
1 830
‼️ATTENTION‼️
අලුත් ඇඩ්මින්වරු/ වරියන් සඳහා ඇබෑර්තු ඇත..
සුදුසුකම් :
🔰 2027/2028 A/L වීම.
🔰 සතියට දින 3ක් හෝ channel එක තුළ active සිටීමට හැකි වීම.
🔰 Bio/Maths/Physics හෝ Chemistry යන විෂයයන් වලින් කැමති විෂයක් තෝරාගෙන වැඩ කරන්න පුළුවන්.
‼️සතියක් කියන විදිහට වැඩ කරලා ඊට පස්සෙ inactive වෙන අය නම් එන්න එපා !
මේකට කැමති Channel එකටයි තමන්ටයි වැඩක් කරගන්න කැමති අය විතරක් admin ට msg එකක් දාන්න 👍
Admin - @X_nis_X
1 830
Paper වල තිබුණ හොඳ ප්‍රශ්ණ වගයක්!!!
2026 අය based කරලා දැම්මෙ .. 27 අයටත් කරන්න පුලුවන් ප්‍රශ්ණ තියෙනවා ✨
හැමෝම වෙලාව අරගෙන කරන්න 💗✨
Marking එකක් දෙන්න බලන්නම් ඔක්කොටම 💗🙌
