uz
Feedback
Phy6Core

Phy6Core

Kanalga Telegram’da o‘tish

Be Curious

Ko'proq ko'rsatish
1 740
Obunachilar
+1924 soatlar
+677 kunlar
+39930 kunlar
Postlar arxiv
Bio කරන ළමයි react එකක් දාගෙන යමු Bio admin ට 💫💗

Hello 🤗, මම අලුත් Bio Admin විදිහට අද ඉඳන් ඔයාලත් එක්ක එකතු වෙනවා💛✨ අපේ අලුත් Essay (රචනා ප්‍රශ්න) වැඩපිළිවෙල හැමෝටම ලේසි ව
Hello 🤗, මම අලුත් Bio Admin විදිහට අද ඉඳන් ඔයාලත් එක්ක එකතු වෙනවා💛✨ අපේ අලුත් Essay (රචනා ප්‍රශ්න) වැඩපිළිවෙල හැමෝටම ලේසි වෙන්න මෙන්න මේ විදිහට සතියේ දවස් 4කට වෙන් කරලා තියෙනවා🍃💫. 🗓අපේ අලුත් කාලසටහන අඟහරුවාදා ➔ Unit 2 📝 බදාදා ➔ Unit 3 📝 සිකුරාදා ➔ Unit 4 📝 සෙනසුරාදා ➔ Unit 5 📝 හැමෝම මේ දවස් ටික මතක තියාගෙන, කලින්ම පාඩම් වැඩ ටික Cover කරගෙන ලෑස්ති වෙලා ඉන්න🎯.ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් හෝ අදහසක් මට කියන්න🙃💗 Good Luck 💖✨

photo content
+4

හෙට ඉදන් අලුත් වැඩක් කරන්න යන්නේ Combined Maths වල..✨ හැම 💠සදුදා 💠බදාදා 💠සෙනසුරාදා දවසක ම 🔴කෙටි ප්‍රශ්න 05🔴 🔴Pure essay 01🔴 🔴Applied essay 01🔴 වැඩේට කැමති අය React එකක් දාගෙන යමු (අලුත් Admin🎀✨)

Answer
Anonymous voting

ළමයි මේ වගේ බහු තහඩු ධාරිත්‍රක පද්ධති සුළු කරන්න ඔයාලට කියල දුන්න method පහළින් දාගෙන යමු ✨💗 තහඩුවෙන් තහඩුව ඇඳලා යන ක්‍රමය ග
ළමයි මේ වගේ බහු තහඩු ධාරිත්‍රක පද්ධති සුළු කරන්න ඔයාලට කියල දුන්න method පහළින් දාගෙන යමු ✨💗 තහඩුවෙන් තහඩුව ඇඳලා යන ක්‍රමය ගොඩක් අයට අමාරු නිසා විභව නම් කරලා කෙළින්ම පද්දතිය අඳින විදිහ ගැන විස්තරයක් මේක ගැන ඉස්සරහට ගේන්නම් ... ✨

‼️ATTENTION‼️ අලුත් ඇඩ්මින්වරු/ වරියන් සඳහා ඇබෑර්තු ඇත.. සුදුසුකම් : 🔰 2027/2028 A/L වීම. 🔰 සතියට දින 3ක් හෝ channel එක තුළ active සිටීමට හැකි වීම. 🔰 Bio/Maths/Physics හෝ Chemistry යන විෂයයන් වලින් කැමති විෂයක් තෝරාගෙන වැඩ කරන්න පුළුවන්. ‼️සතියක් කියන විදිහට වැඩ කරලා ඊට පස්සෙ inactive වෙන අය නම් එන්න එපා ! මේකට කැමති Channel එකටයි තමන්ටයි වැඩක් කරගන්න කැමති අය විතරක් admin ට msg එකක් දාන්න 👍 Admin - @X_nis_X

photo content

Q10
Q10

Q9
Q9

Q8
Q8

Q7
Q7

Q6
Q6

Q5
Q5

Q4
Q4

Q3
Q3

Q2
Q2

Q1
Q1

Surprise එක try කරලා යට තියෙන ගණන් ටිකටත් try එකක් දෙමු 💗💫